ටැග් දාන එක කියපන් ඇඩ්මින් ට
ඕව වැඩද බන්
උබලා ගියාම කවුද බන් ත්රෙඩ් වලට රිප්ලයි දාන්නේ
මේකේ ගොඩක් වුන් ඇවිත් යනවා විතරයි
රිප්ලයි එකක් දාන්නේ බොහොම ටික දෙනයි
ඒ අතරින් උබ හැම එකටම මොකක් හරි මගුලක් කොටලා යනවා නේ බන්
ඉතින් උබලා ඉන්නම ඕන
යන්න එපා පුටේ
ආදරෙයි අහස තරම්
