Mr.Tom Sep 2, 2015 කිඹුලෝ පොඩි වයමනක් ලිව්වා. විවේක වෙලාවක බලන්න. http://www.elakiri.com/forum/showthread.php?t=1696351
gayendra9*9 Sep 1, 2015 දත් දෙක නම් නම් ඇස් වහක් කටවහක් නෑ එළකිරි වගේ උබ නම් දෙයියෙක්,හිටපන්කෝ මම හවස් අතක තෝව මුලිච්චි වෙන්න එන්නම්
දත් දෙක නම් නම් ඇස් වහක් කටවහක් නෑ එළකිරි වගේ උබ නම් දෙයියෙක්,හිටපන්කෝ මම හවස් අතක තෝව මුලිච්චි වෙන්න එන්නම්
Ridila™ Aug 31, 2015 දැන් බං ආවේ. හවස ලෝකම් එකක් සෙට් උනා පැය හතරට 2 ක්. ඒකට ගියා. ලැප් එක උදේ ඉඳන් ඉන්න තැන දාලා ගියේ නයිට් එකට ආවම ගන්න බලාගෙන.
දැන් බං ආවේ. හවස ලෝකම් එකක් සෙට් උනා පැය හතරට 2 ක්. ඒකට ගියා. ලැප් එක උදේ ඉඳන් ඉන්න තැන දාලා ගියේ නයිට් එකට ආවම ගන්න බලාගෙන.
sasliit Aug 29, 2015 අනේ ඇස්වහක් කටවහක් නෑ පොඩි එකා නම් හරිම හුරතල් පැට්යෙක්...... මා නිවන් නොදකින බව පැහැදිලියැ... නමුත් ඔබේ මෙම ප්රකාශයෙන් මා අද දින නිවන් දුටුවාමයැ..
අනේ ඇස්වහක් කටවහක් නෑ පොඩි එකා නම් හරිම හුරතල් පැට්යෙක්...... මා නිවන් නොදකින බව පැහැදිලියැ... නමුත් ඔබේ මෙම ප්රකාශයෙන් මා අද දින නිවන් දුටුවාමයැ..
Roamstar Aug 19, 2015 අයියට call කළා කිව්වා.. හෙට උදේට එන්න වෙලාවක් දුන්න කිව්වා ඔයා.. තැන්ක්ස් වේවා..
Roamstar Aug 19, 2015 හරි අයියේ මම කියන්නම්. මම ඔෆිස් එකේ ඉන්නේ ගෙදර ෆෝන් එක answer කරන්නේ නෑ කවුරුවත්. මම කොහොම හරි contact කරගෙන කියන්නම්. බැරි උනොත් කතා කරලා හෙට හරි වෙලාවක් අරගන්න කියන්නම්.
හරි අයියේ මම කියන්නම්. මම ඔෆිස් එකේ ඉන්නේ ගෙදර ෆෝන් එක answer කරන්නේ නෑ කවුරුවත්. මම කොහොම හරි contact කරගෙන කියන්නම්. බැරි උනොත් කතා කරලා හෙට හරි වෙලාවක් අරගන්න කියන්නම්.
Roamstar Aug 19, 2015 අප්පට සිරි.. එයා appointment එකක් නම් දාල නෑලු.. call කලාලු කීප සැරයක් උදේ ඉඳන් ගත්තේ නෑ කිව්වා අර number එක.. අන්තිමට 444 තියෙන්නේ.. එහෙනම් මම කියන්නද හෙට දිහාට එන්න කියල අයියව මීට් වෙන්න? වෙලාවකුත් දෙනවද මට? අනේ PM එවන්න බෑනේ.. clear කරන්නකෝ.
අප්පට සිරි.. එයා appointment එකක් නම් දාල නෑලු.. call කලාලු කීප සැරයක් උදේ ඉඳන් ගත්තේ නෑ කිව්වා අර number එක.. අන්තිමට 444 තියෙන්නේ.. එහෙනම් මම කියන්නද හෙට දිහාට එන්න කියල අයියව මීට් වෙන්න? වෙලාවකුත් දෙනවද මට? අනේ PM එවන්න බෑනේ.. clear කරන්නකෝ.
Roamstar Aug 19, 2015 අයියේ අද ඔයා clinic එකේ ඉන්නවා නේද? අපේ අම්ම එන්න ඕනේ කිව්වා දත refill කරගන්න.. <3