dath kimbula
Reaction score
3,595

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • හ්ම්... එලකිරි... ;)
    අඩියක් ගහන්න සෙට් වෙන්නේ කවද්ද?
    ඔෆිස් ටෝල්ක් එකට උඹේ ජීවිත කතාව ලියපංකෝ අයියේ කෙටියෙන්. උඹ කරපු රස්සාටික ගැන. කුකා,වෑවර වෙලෙන්දා, එළවලු වෙලෙන්දා, බස් කාරයා ගේ සිට අද ඉන්න සර්ව සම්පූර්ණ මිනිසා වෙනකන්. මේ ටිකේ එහෙම කථාවක් යනවා ;)
    අයියන්ඩිය... කෙසේද සැප???

    සුද්දෙක් ඉන්නවා. ලංකාවට පට්ට ආදරේ ඩයල් එකක්. මට සෙට් උනේ දළදා මාලිගාවෙන්.. බුවාට ටැටූ එකක් ගහගන්න ඕනේ වෙලා තියෙනවා සිංහලෙන්.

    Dream, Create, Live ඔන්න ඔය වචන තුන තේරුමක් ඇති විදියට සිංහල වචනයකින් හෝ දෙකකින් ටැටූ එකක් ගහගන්න දැඩි අවශ්‍යතාවයක් ඒ හාදයට තියෙනවා. ජර්මනියේ බුවෙක්. වසරක් ගානේ ලංකාවට එන ඩයල් එකක්..
    හොඳ සිංහල දන්නේ නෑ බං අයියේ අපි...
    වචනයක් හෝ දෙකක් කියුකෝ...:sorry:
    සර් : ලමයි.. කීයන්න්න බලන්න අපී මෑරෙනකොට අපේ පණ යන්නෙ කොහෙන්ද කීයලා ..?

    ඈම්ඩා : ජනේලෙන් සර්.. ජනේලෙන්...

    සර් : මොකක් ? ජනේලෙන් ? ඒ කොහොමද ඈම්ඩන් එහෙම කීතන්නෙ ?

    ඈම්ඩා : නෑ, සර්.. දවසක් රෑ අපේ අක්කා කීයනවා ඈහුනා...තාත්තාලා ආවා.... ජනේලෙන් පෑනලා යන්න මගේ පණ කීයල......!!!!!:lol::lol::lol:
    :growl::growl::growl:
    http://www.elakiri.com/forum/showpost.php?p=18433227&postcount=566

    බොල කිඹුලො.. මේ දවස් වල පට්ට බිසීය..
    හෙට පේෂලා ආර් ගේ තාත්තගෙ තුන් මාසෙ පිංකම, අනිද්දා දානෙ
    4 වෙනිදා ඔෆිස් එකේ ලොකු ප්‍රසන්ටේෂන් එකක්...
    5 තවත් ප්‍රසන්ටේෂන් එකක් වෙන බැංකුවක..

    ඉතින් ඒ ඔක්කොම අස්සේ මට අතපසු උනා මේ වැඩේ.....:(:(
    Bro... දළ වශයෙන් දත් සුද්ද කරන්න කීයක් යනවද? මේ ටිකේ වියදම් වැඩී. ගාන අහන්නේ මැනේජ් කර ගන්න...
  • Loading…
  • Loading…
  • Loading…