thanujaka Oct 31, 2015 මචං.. එලකිරියෙන් සදහටම සමුගන්නයි යන්නේ.. ඔන්න උඹටත් කියල යන්න ආවා.. එහෙනං අපි ගියා හොදේ.. ජයවේවා.. බුදුසරණයි උඹට.. හැමදාම සතුටෙන් ඉදපන්...
මචං.. එලකිරියෙන් සදහටම සමුගන්නයි යන්නේ.. ඔන්න උඹටත් කියල යන්න ආවා.. එහෙනං අපි ගියා හොදේ.. ජයවේවා.. බුදුසරණයි උඹට.. හැමදාම සතුටෙන් ඉදපන්...
crazybuddy Oct 30, 2015 හොඳින් ඉන්නවා බං ගයියා.. උඹට කොහොමද.. අක්ක, බබාලා එහෙම සනීපෙන් නේද..? ලංකාවට ගියේ නැද්ද මෑතක..?
IveyStyle Oct 28, 2015 ubath ekka katha karanna ona ban.serious talk ekak danna ona.methana be.pm be fb be. Skype enna puluwan dawasak kiyapan
ubath ekka katha karanna ona ban.serious talk ekak danna ona.methana be.pm be fb be. Skype enna puluwan dawasak kiyapan