gayankuwait
Reaction score
4,726

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මොකෝ යකෝ ආපු ගමන් හොටු පෙරන් අඬන්න ගත්තේ.. අපිටත් එක්ක ලැජ්ජයි...
    උඹලා අවාරෙට පොල් වගේ නෙ සහෝ.. දැං එන්නෙ කවද්ද යන්නෙ කවද්ද දන්නෑ.. අපි උන්නද මලාද කියලා වත් දන්නෑ :(
    ඒ මදිවට ත්‍රෙඩ් වල කුප්ප කතා කියලා අපේ ලසෝගින්න අවුලනවා
    අම්මටහුඩි ගයියා. මොකොහ් වෙන්නෙ? කොහොමද ජීවිතේ? අපි නම් යහතිං ඉන්නවා :)
    එල එල බං.. මාත් රෑ වෙලා එන්නං.. මොනා හරි කාලා බීලා.. :D
    එළ එළ ... මම ගියා උඹලගෙ ගම පැත්තෙ ... මතුගම ඉඳන් පැළවත්ත නෙළුව පාරෙ ... කිතුල් පැණි, කිතුල් හකුරු හොයන්න :)
    ඔහේ ඉන්නව බං ගයියා..
    මං හිතුවෙ තෝ ආයෙ මාසෙකිං විතර එයි කියලා..
    ආපු එක හොඳයි.. රෑට වරෙන් චැටක් දාන්න මඤ්ඤං උයනෙ..
    අලෝ මචන් අපි හොදින් ... :) කොහොමද ඉතින් .. :D :)
    මොකෝ වුනේ මචෝ ෆුල් බිසි වගේ .. :sorry: :dull:
    wenada wagema hondin inawa saho moko penna nati une me tikema karadarayak wath unada?.
    හොඳින් හොඳින්... මොකෝ උඹට වුනේ...?
    pala pala ubala awith yanava massege ekak wath danne naha. ubala thraja hithe thiyan ne inne. mokada enne naththe ?? uba dan
  • Loading…
  • Loading…
  • Loading…