හෙහෙ . මොනව උනත් ඔයා හිතන් ඉන්න තරම් මහන්සිවෙලා වැඩ කරන කෙනෙක් නෙමෙයි මම නං
AL පාස් උනෙත් උපතින් තිබ්බ චුට්ටං මොළ කෑල්ලෙන් මිසක් මහන්සියෙන් නෙවෙයි බව දන්නෙ මමනෙ
මොනව උනත් ගොඩ දාන්න නං බැරිවෙන එකක් නෑ. බොහෝම ස්තූතියි නුව්ණ් අයියෙ. කරන වැඩක් සාර්ථකව කරල පරිස්සමෙන් ලංකාවට එන්න ලැබේවා කියල ප්රාර්ථනා කරනවා. බොහෝඅ ස්තූතියි අපිවත් මතක් උනාට 
බුදු සරණයි