අම්මටසිරි.. අන්න ඒ වැඩේ නම් හොඳයි මචං.. උඹට ගොඩ යන්න පුළුවන් වැඩක්.. උඹ ගාව ගේම්ස් තියෙනවා නම් ඒක කරපං.. හැබැයි ඉතිං හොඳ ප්ලෑන් එකක් තියෙන්න ඕන.. කරන්න කලින් හොඳට හිතලා වැඩේ පටන්ගනිං..
Videomart 95 කියන සයිට් එක කරන එකත් ඔය වගේ බිස්නස් එකක් කරනවා.. ගේම් නෙමෙයි.. ෆිල්ම් තමා පොර කරන්නෙ.. ඌ සයිට් එකේ ඌ ගාව තියෙන ෆිල්ම්ස් දානවා.. අපිට කැමති ෆිල්ම්ස් හයක් සිලෙක්ට් කරලා ඌට යවන්න පුළුවන්.. එවන්න ඕන ඇඩ්රස් එකත් එක්ක යැව්වම ඌ ගෙදරට එවනවා..