Reaction score
1,538

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අතීතයේ පවා පෙරේරාට එරෙහිව සිටියේ කුරේරාය.
    වර්තමානයේද එසේමය.
    අනාගතයේද එසේම වන්නේය.
    මාර වැඩක් වෙලා තියෙන්නේ බන්..කෙල්ලෙක්ට මම love කලා ...ටික දවසක් ගියාම තමයි තේරුනේ මෙකි ට ඉක්මනටම කේන්ති යනවා කියල ...පස්සේ මම ඒකිගෙන් ටිකෙන් ටික ඇත් වෙන්න ගත්තා ..ඒකිට මාව එපා වෙන විදියට හැසිරුන ..ඒත් බන් මෙකි මගේ පස්සෙන්මයි ...ඉවසල ඉවසල බැරිම තැන ඒකිට ඇත්තම සීන් එක කියල ඒකිගෙන් අයින් උනා ..ඒ ගමන මෙකි අම්මත් එක්ක ආවා කියහන්කෝ අපේ ගෙදර ...පෙරලි පෙරලි අඬුවා ...කොච්චර තේරුම් කරලා දෙන්න හැදුවත් වැඩක් උනේ නැහැ ...මෙකි ගෙදර යන්නම බැහැ අපේ ගෙදරම ඉන්නවා විදියටයි කතා කලේ ...බොහොම අමාරුවෙන් එදා ගෙදරින් පිටත් කලේ ...ඊට පස්සෙත් ඒකිට මාවම ඕනි කියල කෑම නොකා ඉදල දවස් ගානක් ..වෙච්ච වැරදි වලට සමාව දෙන්න කියල යාලුවන්ගේ මාර්ගෙන් පණිවිඩ එවනවා ..පස්සේ බැරිම තැන මම ආයෙමත් shape එකේ එයත් එක්ක කතා කරලා බැලුවා ටික දවසක් ..මේ ටිකේ නම් පුස් පැටිය වගේ ඉන්නවා ....ඒත් මට බය ආයේ මෙකි පරණ විදියටම වෙයිද කියල...? ලගදි දවසක් කෙල්ලගේ පවුලේ කට්ටියත් එක්ක පන්සල් ගියා ..එදත් කෙල්ලට ටිකක් මල පැනල එයාලගෙම අම්මට අනන් මනං කිවුවා ...ඒක නිසා මට පොඩි බයක් තියෙනවා මේකිව marry කරන්න ..උඹලට මොකද හිතෙන්නේ
    :D ow ne wediya ewen na ane.
    Busy wela thama ;) ewath wenna epai ithin.
    Komada itihn.. hodin innawa neh :cool:
    Jaya bro!
    අයියාහ්:love::love:
    හැකිනම මේ කමෙන්ටුවේ සදහන් රේඩියෝ ත්‍රඩ් එකේ ලින්කුවක් එවන්න:rolleyes::rolleyes:

    2015 අපි ලයිව් මේක කලා පුතේ...
    Gtrz... blacka.. malinga... okkom sammana gatta una witarak nemei scuvy goiyat live voice dunna adooo...
    Radio thread ekata gihin balapan ethi mp3 file eka
    හා හා, අනුන්ගේ ලියුම් කියවන්න ලජ්ජා නැද්ද?

    දැන් ස්ලැබ් එකට කම්බි බදිනවා,
    අවුරුදු නිසා සති දෙකක් පරක්කු උනා ayye...
  • Loading…
  • Loading…
  • Loading…