upulpdn
Reaction score
2,251

Joined

Profile posts Latest activity Postings About

  • එල එල බං කොල්ලා.. මං විහිලුවට කිව්වෙ.. :D
    බොලා ඉතිං ලොකු ලයින් නේහ්.. අපි VM එකක් දැම්මොත් මිසක මලාට අපිව නම් මතක් වෙන්නෑ..
    හොඳින් ඉන්නවා බං.. උඹට කොහොමද..?
    පිස්සුද බොල.. තව අවුරුදු දෙක තුනක් නිදහස බුක්තිවිදින්න ඕනි..
    උපුල් අයියේ කොහොමද..21 එනවද සෙට් වෙන්න
    මරණය...
    පැමිණි පසු මේ ජිවිතයෙන්
    සමු අරන් මට යන්න වෙනවා..
    එය අද වෙයිද හෙට වෙයිද කවදාද කිමට නොහැක...
    සමහරවිට .. කිසිම කෙනෙකුට කියලා යන්න
    මට නොහැකි වෙයි...
    ඒත් අමතක කරන්නේ නැතිව මම ඔයාට
    කියනවා..
    බොහෙ‍ාම ස්තුතියි..
    මගේ ජිවිතයේ ආදරනීය කොටසක් වුනාට...
    උපුල් අයියේ කොහොමද.. මේ මාර වැඩක් උනා. ගිය සතියේ SLSI එකේ OHSAS ට්‍රේනින් එකක් තිබුනා. මම දැක්ක ඔයා වගේම පොරක් ඇවිත් ඉන්නවා. මට sure නැති නිසා ඔයාමයි කියල, මම නිකන් පොරට පෙන්න ලඟින් ගියා හිනාවක් එහෙම දාගෙන මාව මතක් වෙයිද බලන්නවත්. එත් පොර සද්දයක් නෑ. පස්සේ මම lunch එකේදී ඇහුව ඔයාව දැකල පුරුදුයි කියල.. එයා කිව්වා මතකයක් නම් නෑ මචන් එක වගේ අය ගොඩක් ඉන්නවනේ බන් කියල. :(
    Ehemmath nemei.eth mama aththa kiwwe.anika echchara honda puthek mata dunnu nisa eyawa kochchara uda thibbath kamak na.:)
  • Loading…
  • Loading…
  • Loading…