RePost බුවා Nov 16, 2015 අනේ තොගේ ගෙමින් විල් අයියේ. කෝ බන් අර MT 6 එකේ ගාන. පොළොන්නරුවට එවන්නත් එක්කම කියපන්කො. බඩු තියෙනවද?
yakshaya Nov 16, 2015 mage gawa thianawa nikan hambechcha laptop ekak, umbata puluwan da eeta aduwata denna
gayan kalhara Nov 15, 2015 2010යෙ මගේ ටොශිබා සැටැලැයිට් L300 ලැප් එක කෙලඋනාම හදලා දුන්න පාර ඒ මගුල තාම ඉහෙන් බහින රෝගයක් නැතුව වැඩ 24x7 ඔන් කරලත්. මේ කොටන්නෙත් ඒකෙ ඉතින් අළුත් එකක් ගන්න වෙන්නෙ නෑ ඉතින් බිස්නස් එකක් අඩු උනා කියල හිතා ගං.! ටොශිබා වලට වගේ හොඳට හැඳුවොත් මාමිට තමයි පාඩු. කැඩෙන්න හදලා දෙං
2010යෙ මගේ ටොශිබා සැටැලැයිට් L300 ලැප් එක කෙලඋනාම හදලා දුන්න පාර ඒ මගුල තාම ඉහෙන් බහින රෝගයක් නැතුව වැඩ 24x7 ඔන් කරලත්. මේ කොටන්නෙත් ඒකෙ ඉතින් අළුත් එකක් ගන්න වෙන්නෙ නෑ ඉතින් බිස්නස් එකක් අඩු උනා කියල හිතා ගං.! ටොශිබා වලට වගේ හොඳට හැඳුවොත් මාමිට තමයි පාඩු. කැඩෙන්න හදලා දෙං
Lakshan-Seram Nov 15, 2015 DVD / Monitor installation: http://www.elakiri.com/forum/showthread.php?p=19289061
Pink panther Nov 14, 2015 Price Down Challenge..... Call Us for more details. අපේ මිලට අඩුවෙන් ලංකාවේ කොහේ හරි බඩුවක් ඉන්නවනම්.... අපි දෙනවා පුක ඊටත් අඩුවෙන්..... විශේෂ මිල දැන ගන්න... සම්බන්ධ වෙන්න මාත් එක්ක මේ දැන්මම...
Price Down Challenge..... Call Us for more details. අපේ මිලට අඩුවෙන් ලංකාවේ කොහේ හරි බඩුවක් ඉන්නවනම්.... අපි දෙනවා පුක ඊටත් අඩුවෙන්..... විශේෂ මිල දැන ගන්න... සම්බන්ධ වෙන්න මාත් එක්ක මේ දැන්මම...
pranathlcp Nov 14, 2015 එල එල බලමු..තව මාස දෙකකින් විතර ලෝ කෝස්ට් ලැපක් ගන්න ඕනේ වෙයි.. තව එකක්..ලැප් සර්විස් කරනවද? දවසින් අපි බලන් ඉඩදීම සර්විස් කරනවද?
එල එල බලමු..තව මාස දෙකකින් විතර ලෝ කෝස්ට් ලැපක් ගන්න ඕනේ වෙයි.. තව එකක්..ලැප් සර්විස් කරනවද? දවසින් අපි බලන් ඉඩදීම සර්විස් කරනවද?
5tech Nov 12, 2015 ලැප් විතරද සර්විස් කරන්නේ. ඩෙස්ක්ටොප් ෆුල් සර්විස් කරන්නේ නැද්ද බං කරනවානං ගණනන් හිලව් කොහොමද
Dhanushka.N Nov 12, 2015 මචන් මෙන්න මේක පොඩ්ඩක් බලල sup එකක් දෙන්න.http://www.elakiri.com/forum/showthread.php?p=19271984#post19271984
මචන් මෙන්න මේක පොඩ්ඩක් බලල sup එකක් දෙන්න.http://www.elakiri.com/forum/showthread.php?p=19271984#post19271984