අපට මඟහැරුණු පරණ ගායකයන් සහ සිංදු

vpsupun

Well-known member
  • Dec 5, 2006
    982
    653
    93
    40
    මම මේ කතා කරන්නේ ගොඩක් පරණ තාමත් ඉහලින් කතා කරන ගායකයන් ගැන නෙමේ. ඉස්සර ( 2000 - 2005 ) කාලේ අපි ආසාවෙන් අහපු, ඒ දවස් වල ජනප්‍රිය, නමුත් දැන් වැඩිය කතා නොකරන ගායකයන් ගැන.
    • විජය බණ්ඩාර වැලිතුඩුව
    • කුමාරසිරි පතිරණ
    • මර්සලින් පතිරණ
    • ෂෙල්ටන් මුතුකුඩආරච්චි
    • ඉන්ද්‍රජිත් දොලමුල්ල
    වගේ ඉස්සර අපි පැල් බැඳන් අහපු සිංදු කියපු ගායකයෝ දැං කොහේද මන්දා. YouTube වගේ platforms වලින් Iraj, B&S වගේ අය ඉස්සරහට එද්දී මේ අයට ඒ රැල්ලට එකතු වෙන්න බැරි වුනා මම හිතන්නේ.

    මම නම් තාමත් සමහර වෙලාවට මේ අයගේ සිංදු අහනවා.

    මේ අයගේ (තව මට මඟහැරුණු නම් ඇති) සිංදු තාම අහන අය සහ මේ අය ගැන විස්තර දන්න අය ඒ අයට ගෞරවයක් විදියට වත් පොඩ්ඩක් කතා කරමු ද ?
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    ෂෙල්ටන් මුතුනමගේ
    මර්වින් මිහිඳුකුල
    ෆිලික්ස් ඇන්ටන්

    ජානක වික්‍රමසිංහ


    ඔයා දාපු සෙට් එකයි, මේ වගේ අයගේ සින්දුනම් තාම අහනවා
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,981
    35,918
    113
    වොන්ඩර් ලැන්ඩ්
    adoo punchi kale ape chuti mama cassette okkoma genath ahanawa
    podima kale

    dan aheddi amuthu feeling ekak enne ban

    e kale dan wage newey pattama lassana envirement tibbe avatar eke wage ban
    makunu dal badala gas wala
    loku podi makunu
    ira payagena eddi ude heaven ooy

    dan WTF

    global warming / rat race

    dan inna ponnayo sinduda ban kiyanne / anika strong voice na ganu wage
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,016
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    1990~2005 කාලෙ හිටිය අය තමා ඔය..ඒ මියුසික් ස්ටයිල් එක වෙනස් උනාම ඒ අය අලුත් සිංදු කරෙත් නෑ.
    කැසට්,සීඩී,ලයිව් ෂෝස් එක්කනෙ ඕව ගියෙ.