අඩුකුලේ අනාත සෙට් ට්‍රිප් යන පැති මොනවද?
අඩුකුලේ ට්‍රිප් කියල අදහස් කරන්නේ බස් පිටින් හෙන සෙට් ගිහින් කෑ ගහලා JBL වලින් වටේටම සද්දේ ඇහෙන්න මියුසික් දාලා, වෙන මිනිස්සුන්ට අනවශ්‍ය විහිලු කරලා, බීලා ගූ කරගෙන , වටේටම කුණු දාලා චාටර් විදියට යන එක.

Last edited: