MG ZS MCE එකක් order කලා

akmax

Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    දැන් use කරන්නෙත් MG ZS එකක්ම තමයි අලුත් එකක් ගන්න බැලුවේ

    1754487283807.png
     
    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    no big difference ne ?
    Yes, it’s a brand new vehicle with a 5-year warranty.
    I felt this would be a better option compared to high-tech cars, since its spare parts are widely available even outside of Micro. Repairs should also be easier without relying heavily on company support.

    තෙල් කරන්නේ කොහොමද?
    kalin eka wagema wei
    engine eke loku wenasak na
    ------ Post added on Aug 6, 2025 at 7:56 PM
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,747
    11,078
    113
    එළකිරි බොසා සුබ පැතුම් :love2: :love2: :love2:

    අඩෝ සිරාවටම කිරියට ඇවිල්ල මෙහෙම වාහනයක් ඔර්ඩර් කරා කියලා දන්න පුළුවන් වෙන දවසක් මටත් ඒවි නේ බන්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,034
    74,057
    113
    අඩෝ සිරාවටම කිරියට ඇවිල්ල මෙහෙම වාහනයක් ඔර්ඩර් කරා කියලා දන්න පුළුවන් වෙන දවසක් මටත් ඒවි නේ බන්
    එලකිරි දාන්න ඕන නෑ, ඒත් උඹට වාහනයක් ගන්න පුලුවන් වෙයි. keep on working hard.

    මම 2017 තමා මුල්ම වාහනේ ගත්තේ ඒක ගත්තෙ වැඩ කරන්න අරන් අවුරුදු6කට පස්සෙ. අපේ පවුලෙ මුල්ම වාහනේ. වැගන් R එකක්. ඒක ගන්න ගත්ත ලෝන් එක ගිය අවුරුද්දේ ගෙවිල ඉවර උනෙ (7කට දැම්මෙ). ඔහොම තමා බන් ටික ටික තමා පටන් ගන්න ඕන.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,643
    1
    6,466
    113
    එලකිරි දාන්න ඕන නෑ, ඒත් උඹට වාහනයක් ගන්න පුලුවන් වෙයි. keep on working hard.

    මම 2017 තමා මුල්ම වාහනේ ගත්තේ ඒක ගත්තෙ වැඩ කරන්න අරන් අවුරුදු6කට පස්සෙ. අපේ පවුලෙ මුල්ම වාහනේ. වැගන් R එකක්. ඒක ගන්න ගත්ත ලෝන් එක ගිය අවුරුද්දේ ගෙවිල ඉවර උනෙ (7කට දැම්මෙ). ඔහොම තමා බන් ටික ටික තමා පටන් ගන්න ඕන.
    ඒ reply එක Hits different 😌
    වැදුන හ්