කලුවොන්ගෙ වහාන බිස්නස්.

imback2008

Well-known member
  • Nov 1, 2025
    2,028
    2,495
    113
    රියසෙවනෙ දාලා තියෙන ඇඩ් 7 - 8 කට කොල් කරා උන් කතකරන්නෙ නිකන් පුලුවන් නම් ගනින් සීන් එකෙන්.
    එකෙක් අහන ප්‍රශ්න වලට ඔව් නෑ බෑ උත්තර දුන්නෙ. නිකන් බය වෙලා වගෙ කතා කරන්නෙ ඇයි බන් ඒ.
    එහෙමත් එකෙක් තමා friendly කතා කරන්නෙ.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,699
    20,208
    113
    හස්තිශෛලපුර
    රියසෙවනෙ දාලා තියෙන ඇඩ් 7 - 8 කට කොල් කරා උන් කතකරන්නෙ නිකන් පුලුවන් නම් ගනින් සීන් එකෙන්.
    එකෙක් අහන ප්‍රශ්න වලට ඔව් නෑ බෑ උත්තර දුන්නෙ. නිකන් බය වෙලා වගෙ කතා කරන්නෙ ඇයි බන් ඒ.
    එහෙමත් එකෙක් තමා friendly කතා කරන්නෙ.
    uba katha karaddi terenawa ati ubata wahanayak ganna salli na kiyala..
     
    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,028
    2,495
    113
    uba katha karaddi terenawa ati ubata wahanayak ganna salli na kiyala..

    යකූ කෑශ් වලට ගන්න යන්නෙ. මන් ගත්ත ගමන් අහන්නෙ වහනෙ තියෙනවද, දුම් සහතික / service records තියෙනවද කියලා එතකොට ගොඩක් උන් ලොක් වෙනවා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,811
    66,348
    113
    යකූ කෑශ් වලට ගන්න යන්නෙ. මන් ගත්ත ගමන් අහන්නෙ වහනෙ තියෙනවද, දුම් සහතික / service records තියෙනවද කියලා එතකොට ගොඩක් උන් ලොක් වෙනවා.
    owa ahan ena un mala wadayak,ekai,broker type eke un kiyala hitanne.owa ahanna epa.owa ahanna balanna giyata passe.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,935
    7,266
    113
    Kotahena
    යකූ කෑශ් වලට ගන්න යන්නෙ. මන් ගත්ත ගමන් අහන්නෙ වහනෙ තියෙනවද, දුම් සහතික / service records තියෙනවද කියලා එතකොට ගොඩක් උන් ලොක් වෙනවා.
    Docs thiyenawada ahapan. Nikan
     
    • Like
    Reactions: imback2008

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,610
    8,415
    113
    35
    Spain
    යකූ කෑශ් වලට ගන්න යන්නෙ. මන් ගත්ත ගමන් අහන්නෙ වහනෙ තියෙනවද, දුම් සහතික / service records තියෙනවද කියලා එතකොට ගොඩක් උන් ලොක් වෙනවා.
    උන්ට ගොඩක් කෝල්ස් එනවා බන්. උත්තර දීලම එපා වෙලා ඇත්තේ. හොඳම දේ ඇඩ්රස් එක අහගෙන බලන්න වෙලාවක් වෙන් කරගෙන ගිහින්ම බලන එක.
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,119
    4,352
    113
    36
    යකූ කෑශ් වලට ගන්න යන්නෙ. මන් ගත්ත ගමන් අහන්නෙ වහනෙ තියෙනවද, දුම් සහතික / service records තියෙනවද කියලා එතකොට ගොඩක් උන් ලොක් වෙනවා.
    meter karakawala ehema godak ewa ekai

    brand new ekak ganinko
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    hugak ewage documents nah. wadiya ona nah hoda reputed seller kenek car ekak dala tibba (registered import ban kale) mn baladdi mileage eka 31,000Km. advertisement eke ikman dala tibbe 14,000Km
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,327
    21,965
    113
    Gotland
    රියසෙවන (aka බයින් & සෙලින් සෙවන) ad වල 99.999999% කම තියෙන්නේ බයින් ඇන්ඩ් සෙලින් කාරයන්ගේ වාහන. උන්ගේ වයිබ් එක තමා ඔය කෝල් කරපු ගමන් තේරෙනව
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,269
    8,038
    113
    වාහන විකුනන්න ඇඩ් දැම්මම ගොඩක් උන් නිකන් අහනවා විතරයි. හැබයි මේ දැන් අපි එනගමන් වගේ තමයි ටෝක් දෙන්නෙ. ඔක නිසා විකුනන අයට එකෙක්වත් සුවර් නැතුව යනවා එපා වෙලා වගේ තමයි කතා කරන්නේ. මටත් අප්පිරියා උනා. සමහර පොන්නයෝන්ට ෆිනෑන්ස් දාන විදියත් අපි කියල දෙන්නෙ ඔන.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,644
    4,649
    113
    කතා කරන ටෝන් එක වෙනස් කරලා කතා කරලා බලපන් මචන් . මෙන්න මේ විදියට.
    වැගන් ආර් කාර් එක තියනවද ?? ...අහ්හ්හ්.....
    එකේ තෙල් කොච්චර කරනවද ?? ආහ්හ්හ්හ්....
    ම්ම්ම්ම්... හොදට අද්දල යනවද ?? ආ...හ්හ්හ්හ් ...හ්හ්හ්. :cool:
     
    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,028
    2,495
    113
    රියසෙවන (aka බයින් & සෙලින් සෙවන) ad වල 99.999999% කම තියෙන්නේ බයින් ඇන්ඩ් සෙලින් කාරයන්ගේ වාහන. උන්ගේ වයිබ් එක තමා ඔය කෝල් කරපු ගමන් තේරෙනව

    ඔව් මන් කෙලින්ම අහනව සේල් එකක්ද, ඔයාගෙ නමටද තියෙන්නෙ කියලා බය්යො මරු උත්තර දෙන්නෙ එතකොට

    meter karakawala ehema godak ewa ekai

    brand new ekak ganinko

    eka thama math baluwe lease dala hari B/N yana eka hodai wage.
    ------ Post added on Mar 27, 2026 at 11:40 AM
     
    • Like
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,119
    4,352
    113
    36
    ඔව් මන් කෙලින්ම අහනව සේල් එකක්ද, ඔයාගෙ නමටද තියෙන්නෙ කියලා බය්යො මරු උත්තර දෙන්නෙ එතකොට

    eka thama math baluwe lease dala hari B/N yana eka hodai wage.
    ------ Post added on Mar 27, 2026 at 11:40 AM
    aniwarenma
     
    • Like
    Reactions: imback2008

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,028
    2,495
    113
    appo cl karanneth maha kalakanni... ubath e wage ekek wenna athi.... description eke dala thiyena ewama samahara higannu aye aye ahanawa 😂 samaharu unge ganata wahana ganna talk karanne... eka eka jathiye higannu lankawe inne... so ehema gaththa ekek wenna athi oya

    description eke thiyena ewa aye aye ahan na man nam. wikunana un kamati ewa ahanawa nam.
    habai nathi dewal ahaddi mala paninawa athi :lol:
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,199
    5,848
    113
    Galaha
    යකූ කෑශ් වලට ගන්න යන්නෙ. මන් ගත්ත ගමන් අහන්නෙ වහනෙ තියෙනවද, දුම් සහතික / service records තියෙනවද කියලා එතකොට ගොඩක් උන් ලොක් වෙනවා.
    වහනේ නැත්තං ඇඩ් දානවද කියල අහන්න බැරිකමටද දන්නෙ නෑනේ. 😌
     
    • Haha
    Reactions: imback2008