මට බිස්නස් idea එකක් තියෙනවා, නමුත් සල්ලි නැත්නම්?

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    Product දෙකකට ideas තියෙනවා හැබැයි ඉතින් සතේ නෑ...(food related)

    මෙහෙම idea එකක් විතරක් තියාගෙන investor කෙනෙක් හොයන්න පුළුවන්ද.. ඉන්වෙස්ටර් idea එක උස්සලා මාරු වෙයි?
     
    • Haha
    • Like
    Reactions: DGN and shenat

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,804
    5,648
    113
    ලංකාවෙ ඔයවගේ ලොකුවට invester/startup culture එකක් නැහැ
    ලාවට හරි තියෙන්නෙ IT ෆීල්ඩ් එකේ

    Reality :
    උඹ සතයක් වත් දාන්නෙ නැත්තං වෙන කෙනෙක් ඉන්වෙස්ට් කරන්න අඩු චාන්ස් එකක් තියෙන්නෙ
    මොකද කෙල උනොත් උඹට කිසි පාඩුවක් නැහැ අරූගෙ සල්ලි තමයි ඉවර වෙන්නෙ. උඹ ලෝන් එකක් හරි අරගෙන බිස්නස් එක ලාවට හරි පටන්ගන්න වෙනවා
    එහෙම කරලා ඉතිරිටික කරගන්න කාගෙන් හරි ඉන්වෙස්ට්මන්ට් එකක් අරගෙන බිස්නස් එකෙන් %ක් ඌට දෙන්න වෙනවා.

    උඹ ලක්ශ 10ක් බිස්නස් එකට දාල පටන් ගන්නවා. ටික කාලයක් කරන්න වෙනවා ඊට පස්සෙ ඉන්වෙස්ටර් කෙනෙක්ගෙන් ලක්ශ 25ක් අරගෙන බිස්නස් එකේන් 25%ක් ඌට දෙනවා
    එතකොට නිකන්ම සම්පූර්න බිස්නස් එකට ලක්ශ 100ක තියරිටිකල් වටිනාකමක් එනවා. එතකොට උඹට අයිති 75%ට ලක්ශ 75ක වටිනකමක් තියනවා.
    දැං ඉතිං ලොකුවට දන්න එවුන් හහා දාගෙන එන්න එපා මම මේක සරලව වෙන විදිය දැම්මෙ. සම්පූර්ණ ස්ටොක් වැලියු එක හැදෙන හැටිවත් මහා පරිමාන ස්ටාටප් වල ස්ටොක් හැඬල් කරන විදියවත් නෙමෙයි

    PS :
    මට දාන්න බැරි උනා bootstrap කියලා විදියක් තියනවා
    බිස්නස් එක කොහොම හරි පටන් අරගෙන බිස්නස් එකෙන් එන සල්ලි සේරම ආයෙත් බිස්නස් එකටම ඉන්වෙස්ට් කරනවා
    මේක කල් යන ස්ලෝ ප්‍රොසෙස් එකක්
    හබැයි ලංකාවෙ උනත් ඔය පරන මිනිස්සු පටන් ගනිපු ගොඩක් බිස්නස් මෙහෙමයි පටන් අරන් තියෙන්නෙ
     
    Last edited:

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,357
    3,658
    113
    මොනර තැන්න
    Product දෙකකට ideas තියෙනවා හැබැයි ඉතින් සතේ නෑ...(food related)

    මෙහෙම idea එකක් විතරක් තියාගෙන investor කෙනෙක් හොයන්න පුළුවන්ද.. ඉන්වෙස්ටර් idea එක උස්සලා මාරු වෙයි?
    mage koti ganak salli thiynwa invest karanna business idea ekak naha :D .
    kawada hari idea ekak humbunoth wiyadam karanwa kiyla hithan inne salli tika thiyagena
     
    • Like
    Reactions: Psiko and Ldy

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,293
    10,729
    113
    🌎
    Incubator ekak hoya ganin.
    Erlich-Season-Three.webp
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,403
    22,915
    113
    පණ්ඩිත Investors හුත්තලට පුක දෙනවට වඩා හොඳයි තියෙන දේකින් පටන් අරන් bootstrap කරනව.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    ඕක කරන්න බෑ.
    උබ තියෙන ගානකින් පටන් අරන් බිස්නස් එක දියුනු කරන් පස්සේ ඕනනම් ඉන්වෙස්ටර් කෙනෙක් හොයාගනින්.
    ගන්න පුලුවන්නම් බැංකු ලෝන් වලින් ගේම ගහපන්.
    මමත් කරේ එහෙම. ඇප තියලා ලෝන් 4ක් අරන් ගෙවලා අවසන් කරලා තියෙනවා.
    දැන් ඇප නැති පොඩි ලෝන් එකක් තියෙනවා.

    ලංකාවේ එවුන් එකතුවෙලා වැඩක් කරලා ගේමක් ගහන්න කැමති නෑ. උන්ට ඕනේ තනියම රජවෙන්න
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,107
    36,128
    113
    කෑගල්ල
    Company එකකට ජොයින් වෙලා consult කරපං මාසික වැටුපකට. Idea එක උබේ උනාට director කෙනෙක් වෙන්න නම් අමාරුයි, බැරි කමක් නෑ. එහෙම අය ඉන්නවා අපේ එකේ, food පැත්තේ නම් නෙමේ. Personal care.
    Formula, certificate, market වගේ ලොකු පරාසයක තියන කෙනෙක් කියලා දැන ගත්තොත් invest කරනවා. ඒත් ඉතින් පොඩියට දෙයක් develop කරලා brand එකක් එහෙම හදාගෙන තිබුණේ ජෝයින් වෙන්න කලින්.
     
    • Like
    Reactions: Ldy and Psiko

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,189
    25,336
    113
    imvester ලට පුදුම හදිසියක් තියෙන්නේ target ගහගන්න, හරියට වියදම් නොකර.... මට එකෙක් කිව්වා 1M USD sale කලොත් 8% දෙන්නම් කිව්වා top එකෙන්. මම කිව්වා අද පටන් ගත්තොත් අවුරුදු 2කින් කරන්න පුළුවන් ඔය ගණන, දැන් කල් වැඩියි කියලා. ආගිය අතක් නැහැ.
     
    • Like
    Reactions: Ldy

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,712
    8,126
    113
    ලංකාවෙ ඔයවගේ ලොකුවට invester/startup culture එකක් නැහැ
    ලාවට හරි තියෙන්නෙ IT ෆීල්ඩ් එකේ

    Reality :
    උඹ සතයක් වත් දාන්නෙ නැත්තං වෙන කෙනෙක් ඉන්වෙස්ට් කරන්න අඩු චාන්ස් එකක් තියෙන්නෙ
    මොකද කෙල උනොත් උඹට කිසි පාඩුවක් නැහැ අරූගෙ සල්ලි තමයි ඉවර වෙන්නෙ. උඹ ලෝන් එකක් හරි අරගෙන බිස්නස් එක ලාවට හරි පටන්ගන්න වෙනවා
    එහෙම කරලා ඉතිරිටික කරගන්න කාගෙන් හරි ඉන්වෙස්ට්මන්ට් එකක් අරගෙන බිස්නස් එකෙන් %ක් ඌට දෙන්න වෙනවා.

    උඹ ලක්ශ 10ක් බිස්නස් එකට දාල පටන් ගන්නවා. ටික කාලයක් කරන්න වෙනවා ඊට පස්සෙ ඉන්වෙස්ටර් කෙනෙක්ගෙන් ලක්ශ 25ක් අරගෙන බිස්නස් එකේන් 25%ක් ඌට දෙනවා
    එතකොට නිකන්ම සම්පූර්න බිස්නස් එකට ලක්ශ 100ක තියරිටිකල් වටිනාකමක් එනවා. එතකොට උඹට අයිති 75%ට ලක්ශ 75ක වටිනකමක් තියනවා.
    දැං ඉතිං ලොකුවට දන්න එවුන් හහා දාගෙන එන්න එපා මම මේක සරලව වෙන විදිය දැම්මෙ. සම්පූර්ණ ස්ටොක් වැලියු එක හැදෙන හැටිවත් මහා පරිමාන ස්ටාටප් වල ස්ටොක් හැඬල් කරන විදියවත් නෙමෙයි

    PS :
    මට දාන්න බැරි උනා bootstrap කියලා විදියක් තියනවා
    බිස්නස් එක කොහොම හරි පටන් අරගෙන බිස්නස් එකෙන් එන සල්ලි සේරම ආයෙත් බිස්නස් එකටම ඉන්වෙස්ට් කරනවා
    මේක කල් යන ස්ලෝ ප්‍රොසෙස් එකක්
    හබැයි ලංකාවෙ උනත් ඔය පරන මිනිස්සු පටන් ගනිපු ගොඩක් බිස්නස් මෙහෙමයි පටන් අරන් තියෙන්නෙ
    Thanks for sharing this. I did a little search.

    Bootstrapping is
    a business strategy where founders fund their startup using personal savings, initial revenue, and minimal debt, avoiding outside investors like venture capital. This approach prioritizes full control, ownership, and sustainable, early profitability over rapid, high-risk growth. It encourages high efficiency, though often at the cost of slower scaling and significant financial risk to the founder.

    imvester ලට පුදුම හදිසියක් තියෙන්නේ target ගහගන්න, හරියට වියදම් නොකර.... මට එකෙක් කිව්වා 1M USD sale කලොත් 8% දෙන්නම් කිව්වා top එකෙන්. මම කිව්වා අද පටන් ගත්තොත් අවුරුදු 2කින් කරන්න පුළුවන් ඔය ගණන, දැන් කල් වැඩියි කියලා. ආගිය අතක් නැහැ.
    mokakda product eka?
    ------ Post added on Mar 29, 2026 at 10:43 PM
     
    • Like
    Reactions: Ldy

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,712
    8,126
    113
    ඕක කරන්න බෑ.
    උබ තියෙන ගානකින් පටන් අරන් බිස්නස් එක දියුනු කරන් පස්සේ ඕනනම් ඉන්වෙස්ටර් කෙනෙක් හොයාගනින්.
    ගන්න පුලුවන්නම් බැංකු ලෝන් වලින් ගේම ගහපන්.
    මමත් කරේ එහෙම. ඇප තියලා ලෝන් 4ක් අරන් ගෙවලා අවසන් කරලා තියෙනවා.
    දැන් ඇප නැති පොඩි ලෝන් එකක් තියෙනවා.

    ලංකාවේ එවුන් එකතුවෙලා වැඩක් කරලා ගේමක් ගහන්න කැමති නෑ. උන්ට ඕනේ තනියම රජවෙන්න
    mokakda hadapu business eka? details tikak share krnwada? kohomada patan gatte? karagena giye? business eken income ekak tibbada? nathuwa thamage expenses cover karagatte kohomada?
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,835
    11,501
    113
    මම නම් කියන්නේ චුට්ට චුට්ට ග්රෝ වෙන්න.....ලොකු රිස්ක් ගන්නැතුව
     
    • Love
    Reactions: Ldy

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    334
    336
    63
    Product දෙකකට ideas තියෙනවා හැබැයි ඉතින් සතේ නෑ...(food related)

    මෙහෙම idea එකක් විතරක් තියාගෙන investor කෙනෙක් හොයන්න පුළුවන්ද.. ඉන්වෙස්ටර් idea එක උස්සලා මාරු වෙයි?

    eka eka hithan innawa unta patta ideas thiyanawa kiyala but sathe athe ne eka feasible da balanna
    sathe athe nettam gihin salli hoya ganin okkoma kalin moko salli thiyanakota ubata hariyata enawa karanna puluwan beri dewal gena idea ekak.