Congrats...
දවස් දෙක තුනක් යූස් කරාම හරි යනවා
Trackpad guestures ටික පුරුදු වෙන්න එතකොට පට පට ගාල වැඩ කරන්න පුලුවන්
Cut, Copy, Paste ටික පුරුදු වෙන්න. නැත්තං Cut paste කරන්න බෑ කියලා හිතේවි
Keyboard short cut ටික පුරුදු වෙන්න
මුල් දවස් ටිකේ ඔය ටික පුරුදු උනාම වෙන දෙයක් නැහැ නිකන්ම සෙට් වෙනවා
Stage manager disable කරලා දාන්න ඒක මල කරුමයක්
Track pad guesters ටික සේරම එනේබල් කරන්න. තව ටිකක් තියනවා accessiblity වල ඒ ටිකත් එනේබල් කරන්න
Settiings > Trackpad > More gestures
Settings > Accesibiltiy > Pointer control > Trackpad options > 3 finger drag
Stage Manage නං එපා වෙනව.