මට බිස්නස් idea එකක් තියෙනවා, නමුත් සල්ලි නැත්නම්?

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,426
    11,074
    113
    ඔවාට තමයි බැන්කු තියෙන්නෙ, case study කරලා, රිපොර්ට් හදලා, ප්‍රොජෙක්ට් ඩොක්ස් හදලා බැන්කු වලින් ලෝන් ගන්න ට්‍රයි කරන්න පුලුවන්, ඔක තමයි නොර්මල් ක්‍රමෙ
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,372
    20,587
    113
    Erlich-Season-Three.webp
    The besttttttt
    one of the best tv series. ying-yang !!!!!
    Yeah so underratedd
     
    • Like
    Reactions: clumsyhulk

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,826
    11,857
    113
    Godak lankawe anathayo idea kiyala hithan inna ewa idea nemei..
    godak ewa hit karanna henata marketing karanna ona, instantly competitor kenekta copy karanna puluwan or wena risk itha wadi dewal..
    godak un meeta issara hariyata profitable business ekak karalawath nathi dreamers la..

    Eeta lesi already hit wela thiyana dekata salli daana eka, return tikak adu unata risk eka godaak adui..
     
    Last edited:
    • Haha
    Reactions: Ldy

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    mokakda hadapu business eka? details tikak share krnwada? kohomada patan gatte? karagena giye? business eken income ekak tibbada? nathuwa thamage expenses cover karagatte kohomada?

    mama kale furniture wholesale business ekak.
    2012 patan gatte. 2014di palaweni loan eka gatta laksha 10k.
    passe tika tika diyunu karan building ekak heduwa.

    den furniture business eken maseta laksha 2.5k withara enawa.
    furniture shops walata witarayi items denne.
    ara hadapu building eke uda thattuwe mama padinchiwela inne.
    yata thattuwa furniture business ekata awashya na. furniture business ekata awashya wunoth uda thattuwe kotasak thiyenawa.

    mama den yata thattuwe aluth business ekak karanna plan karan inne.
    furniture business ekath karanawa.
    eken gedara wiyadama cover karagattama aluth business eken lebena net profit eka ithiriyi.
    a lebena profit eka aluth business ekatama yodawala a business ekath goda danawa furniture business eka goda demma wagema.
     
    • Love
    Reactions: 6h057 and SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,712
    8,126

    Thanks for sharing. :love2: :love2:
    Good Luck for the new business!!!!! :love2: :love2:
     
    • Like
    Reactions: XibitZ

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    Godak lankawe anathayo idea kiyala hithan inna ewa idea nemei..
    godak ewa hit karanna henata marketing karanna ona, instantly competitor kenekta copy karanna puluwan or wena risk itha wadi dewal..
    godak un meeta issara hariyata profitable business ekak karalawath nathi dreamers la..

    Eeta lesi already hit wela thiyana dekata salli daana eka, return tikak adu unata risk eka godaak adui..
    නෑ, බෑ, කරන්න බෑ, කරලා නෑ

    😅🤌
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    උබට බැහැ තමයි 🤌🏼😹

    මානසික රෝගියෙක්ට සල්ලි දෙන්න කැමති බැංකුවක් අංගොඩ තියෙනවලු. ගිහින් බලමුද 🤣

    වියරු වැටිලා ජේප්පා 😅🤌
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,691
    11
    3,258
    113
    උබට බිස්නස් කරන්න බෑ

    දශකයක් මහන්සි වෙලා මාසෙට ලක්ෂ 2.5 එනවා කියන්නෙ.

    😂
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    උබට බිස්නස් කරන්න බෑ

    දශකයක් මහන්සි වෙලා මාසෙට ලක්ෂ 2.5 එනවා කියන්නෙ.

    😂

    දශකයක් නෙවෙයි බන් 2012 ඉදන් 2026 වෙනකන් අවුරුදු 13ක්.
    0න් පටන්ගත්තේ.
    පිටකවරේ බලලා හිතට එන දේවල් කියන්න මිනිස්සු දක්ශයි.
    පොතම කියවලා බැලුවොත් ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙයි.
    ලක්ශ 2.5 එන්න යොදවපු මුදල දන්නවද?
    ලක්ශ 9යි යොදවලා තියෙන්නේ. ඒකෙන් ලක්ශ 2.5ක් මාසෙට ලැබුනම මදිද?
    සමහර මාස වල ලක්ශ 5ත් පන්නලා තියෙනවා. 2025 මාසික සාමාන්‍යය ලාබය 293066
    ඇතිනේ බන්. මම හම්බකරලා කරේ බිල්ඩින් හදපු එක, ගේ හදපු එක.
    උබ මට කියපන්කෝ ලක්ශ 9ක් යොදවලා මාසෙට 2.90ක් හොයන්න පුලුවන් බිස්නස් එකක්.
    ඕනනම් මට පුලුවන් කාරක ප්‍රාග්ධනය ලක්ශ 100ක මට්ටමට වැඩිකරලා මාසෙක අවමලාබය ලක්ශ 10ක් 15ක් කරගන්න.

    සල්ලිම නෙවෙයි බන් ජීවිතේ.
    මම ආස මට කරගන්න බැරිවුන බිස්නස් එකක් මම අලුතෙන් පටන් ගන්නේ.
    ඒකේ පටන්ගැන්මෙදි ලාබේ ටිකක් අඩුයි.
    ලක්ශ 70ක් යොදවලා මාස 2කට ලක්ශ 5ක ලාබයක් ගත්තැකි.
    නමුත් මම බලන්නේ දුර.
    අවුරුදු 5ක් හරියට ඇදගත්තොත් මාසෙකට ලක්ශ 20ක් ශුවර්.

    උබ පරන මොකක් හරි ඇරියස් එකක් හිතේ තියන් විදවනවද?
    උබ බිස්නස් කරනවනම් කියපන්කෝ අපිටත් දැනගන්න යොදවපු මුදලයි ලැබෙන ලාබයයි.
     
    • Like
    • Love
    Reactions: 6h057 and Bam

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,277
    2,180
    113
    Tokyo, Japan
    • Love
    Reactions: Ldy