ශ්‍රී ලංකාවේ ත්‍රී වීල් හොඳටම වැඩී කියලා උඹලට හිතෙන්නේ නැද්ද ?

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,274
    7,555
    113
    Kotahena
    පාරේ ගාටනව මහා කරුමක්කාරයෝ ටිකක්.

    අර death race එකේ වගේ happan යන්න ඕන

    Threeheel එක පිටිපස්සේ ලොරිය සෙට් උනාම overtake කරල හමාරයි.

    මිනිහෙක් ට වෙලාවකට වැඩකට යන්න විදියක් නෑ huchakkuwa සෙට් උනාම ගහනවා. උගේ speed එකෙන් තමයි පාරේ හැමොටම ගන්න වෙන්නේ.

    මුළු රටේම පරක්කු වෙනවා ඔවුන් හින්ද. Rata මීට වඩා ඉස්සරහට යනවා මුන්ව නැති කරොත්

    චප්ප කරල දාන්න ඕන ඔක්කොම ටික එකතු කරලා.

    Driver ලා එකතු කරලා උන්ගේ ඇට දෙකට injection ගහන්න ඕන වඳ වෙලා යන්න එකක්
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,953
    27,300
    113
    ත්‍රීවීල් පීරිස් ෆකයාගේ ලෝක පූට්ටු සාපය 🤮🤮🤮🤮. පාරක යන්න බෑ නූගත් අඩුකුලේ පූට්ටුවෝ වැහි වැහැලා 🤮🤮🤮🤮🤮.
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,622
    1,823
    113
    Understand your concerns but at the same time, in a fuel crisis like now, Tuk Tuk owners are always better off..
     
    Encyclopedia

    Active member
  • Mar 24, 2026
    217
    228
    43
    ත්‍රී වීල් වලට හොඳ ආදේශකයක් කවුරු හරි හඳුන්වලා දෙන්න ඕනේ . අඩුම තරමේ ත්‍රී වීල් එකේ විශාලත්වට සමාන විශාලත්වක් තියෙන පුංච් ඉලෙක්ට්‍රික් කාර් එකක් වත් බස්සන්න ඕනේ. tax අඩු නම් එකෙක් වත් ත්‍රී වීල් ගන්නේ නැහැ. මොන කොල්ලාද අකමැති ත්‍රී වීල් වෙනුවට කාර් එලවන්න ? මෙතන අවශ්‍යය වෙලා තියෙන්නේ policy change එකක්. taxi දුවන වාහන වලට tax relief එකක් දෙන්න ඕනේ. අඩුම තරමේ එක වාහන මොඩල් එකකටවත් දෙන්න ඕනේ. හරියට කරා නම් එක ඇත්සනකින් ත්‍රී වලට තිත තියන්න පුළුවන්.

    ත්‍රීවීල් පීරිස් ෆකයාගේ ලෝක පූට්ටු සාපය 🤮🤮🤮🤮. පාරක යන්න බෑ නූගත් අඩුකුලේ පූට්ටුවෝ වැහි වැහැලා 🤮🤮🤮🤮🤮.
    ඔව් ත්‍රී වීල් නිසා රටේ අමුතුම උප සංස්කෘතියක් හැදිලා තියෙන්නේ
    ------ Post added on Apr 9, 2026 at 9:16 PM
     
    • Like
    Reactions: Cypress

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    3Wheels walata Public Hire Yanawa Nam Lisence Eka wagema Unta Uniform Ekak Aniwarya Karanna Oney.
    Ekama Paatak Denna Oney 3Wheel Walata.. Puluwan Tharam Discarage karanna Oney 3Wheel Karayanwa..
    Ethakota Poddak Control Wei.. Puluwannam Lankawe Hadana Ara Electric Ekata Maru Karawanna Balanna Oney.
    Decoration Eka Sampoornayen Thanam Karanna Oney. City wala Samahara Aria walata Welawak Denna Oney IN OUT ekata.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,411
    22,926
    113
    ත්‍රීවීල් වැඩී කිවුවට බලපන්කො පික්මී එකක් එහෙම දාගන්න තියෙන අමාරුව peak වෙලාවක. ත්‍ර්‍රිවීල් මදි ලංකාවෙ.
    අනික කොල්ලො කරන්නෙ මොනවද කියන එක උන්ගෙ චොයිස් එක, මේක නිදහස් රටක්නෙ. ලක්ෂ 2-3 ක් ලේසියෙන් හම්බ කරන්න පුලුවන් වෙන රස්සා මොනවද?

    පාරේ ගාටනව මහා කරුමක්කාරයෝ ටිකක්.

    අර death race එකේ වගේ happan යන්න ඕන

    Threeheel එක පිටිපස්සේ ලොරිය සෙට් උනාම overtake කරල හමාරයි.

    මිනිහෙක් ට වෙලාවකට වැඩකට යන්න විදියක් නෑ huchakkuwa සෙට් උනාම ගහනවා. උගේ speed එකෙන් තමයි පාරේ හැමොටම ගන්න වෙන්නේ.

    මුළු රටේම පරක්කු වෙනවා ඔවුන් හින්ද. Rata මීට වඩා ඉස්සරහට යනවා මුන්ව නැති කරොත්

    චප්ප කරල දාන්න ඕන ඔක්කොම ටික එකතු කරලා.

    Driver ලා එකතු කරලා උන්ගේ ඇට දෙකට injection ගහන්න ඕන වඳ වෙලා යන්න එකක්
    Three Wheel වලට යන්න පුලුවන් උපරිම වේහය පැයට කිලෝමීටර් 40 යි. ඒක ඉතින් නීතිය.
    ------ Post added on Apr 9, 2026 at 9:44 PM
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,274
    7,555
    113
    Kotahena
    Three Wheel වලට යන්න පුලුවන් උපරිම වේහය පැයට කිලෝමීටර් 40 යි. ඒක ඉතින් නීතිය
    නීතිය නෙමෙයි කිව්වද?
    නීතිය හෝ natha mona hethuwak nisa hari pare යන්නෙ himin නිසා අනික් උන්ට gamanak yanna කරදරයක්
     
    Encyclopedia

    Active member
  • Mar 24, 2026
    217
    228
    43
    3Wheels walata Public Hire Yanawa Nam Lisence Eka wagema Unta Uniform Ekak Aniwarya Karanna Oney.
    Ekama Paatak Denna Oney 3Wheel Walata.. Puluwan Tharam Discarage karanna Oney 3Wheel Karayanwa..
    Ethakota Poddak Control Wei.. Puluwannam Lankawe Hadana Ara Electric Ekata Maru Karawanna Balanna Oney.
    Decoration Eka Sampoornayen Thanam Karanna Oney. City wala Samahara Aria walata Welawak Denna Oney IN OUT ekata.
    ඔව් සමහරක් රටවල්වල ත්‍රී වීල් වලට යන්න දෙන්නේ "selected routes" වල විතරයි. ලංකාවේ වගේ හැම තැනම ත්‍රීවීල් පදින්න බැහැ
     
    • Like
    Reactions: Cypress and Al Baik

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,662
    6,793
    113
    Galaha
    යකාගේ හැටියට තමයි විමානේ. රටේ හැටියට තමයි වාහන. බැනල වැඩක් නෑපුලුවන්නම් හැමෝම benz, bmw ගන්නවනෙ. අවුල තියෙන්නෙ වාහනේ නෙවෙයි මිනිස්සුන්ගෙ ඔලු ඇතුලෙ. දැක්කනෙ ඊයේ කොටුවෙ ලැට් ටිකට කරල තිබුන වැඩේ. හරියට රෙන්න දන්නෙ නැති උන් ඉන්න රටක වාහන පැදිලි ගැන කවර කතාද. :lol:
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,851
    3,233
    113
    Malabe
    පාරේ ගාටනව මහා කරුමක්කාරයෝ ටිකක්.

    අර death race එකේ වගේ happan යන්න ඕන

    Threeheel එක පිටිපස්සේ ලොරිය සෙට් උනාම overtake කරල හමාරයි.

    මිනිහෙක් ට වෙලාවකට වැඩකට යන්න විදියක් නෑ huchakkuwa සෙට් උනාම ගහනවා. උගේ speed එකෙන් තමයි පාරේ හැමොටම ගන්න වෙන්නේ.

    මුළු රටේම පරක්කු වෙනවා ඔවුන් හින්ද. Rata මීට වඩා ඉස්සරහට යනවා මුන්ව නැති කරොත්

    චප්ප කරල දාන්න ඕන ඔක්කොම ටික එකතු කරලා.

    Driver ලා එකතු කරලා උන්ගේ ඇට දෙකට injection ගහන්න ඕන වඳ වෙලා යන්න එකක්
    Road Rage symptoms.
     
    • Love
    Reactions: Tramadol

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,872
    10,385
    113
    ඇත්ත බං ටවුමේ වාහන පාක් කරන්න ඉඩ නෑ, හැම තැනම ත්‍රීවිල් පාක්. නගර සභාවත් සල්ලි ගහ ගන්න වීල් පාක් වලට අවසර දෙනවා. මේක නම් වෛරස් එකක් තමයි.

    Town වල , හන්දි වල තීන හොදම ඉඩ මුන් ගිහින් අල්ලගන්නව අමු කාලකන්නි. Pickme ,uber ,helago විතරක් use කරන එක තමයි මුන්ව එලවන්න කරන්න තීන්නෙ.

    හැම තැන ම බුකින් පාකින් වල

    හැම තැනම ත්‍රීවිල් පාක් වලින් 90% කටම නගර සභාවේ අවසර නැතුව තියෙන ඒවා , නගර සභාවේ අවසර තියෙනවා නම් එතන බෝර්ඩ් එකක් ගහනවා නගර සභාවේ අවසර ලත් රථ ගාලකි කියලා. හැබැයි හැම තැනම ත්‍රීවිල් පාක් වලින් 90% කටම නගර සභාවේ අවසර දෙන්න බෑ මම දන්නා විදියට මොකද එහෙම දුන්නොත් නීතිය අනුව නගර සභාව වැරදි කාරයෙක් වෙනවා.

    මෙම නීතිවිරෝධී ත්‍රීවිල් පාක් ගැන පොලිසිය ක්‍රියානොකරන එක ලොකු ප්‍රශ්නයක්
     
    • Like
    Reactions: Encyclopedia

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,434
    22,084
    113
    Gotland
    මම අද km 40 ක් වගේ බයික් එකේ ගිය ටිකට ට්‍රිවිල් 15 කට වඩා u turn දාල බැලීම කරා (ට්‍රිවිල් උප සංස්කෘතියේ හැටියට පාරට දාන්න කලින් බලන එක නෙමේ නියම ක්‍රමය සෙනිකව දකුණට හරවල පස්සෙන් මොකෙක් හරි එනවද බලන එක)
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,757
    17,701
    113
    නීතිය නෙමෙයි කිව්වද?
    නීතිය හෝ natha mona hethuwak nisa hari pare යන්නෙ himin නිසා අනික් උන්ට gamanak yanna කරදරයක්
    ඒ උනාට උඹ අම්මව ඩීල් දාන්න එක්කන් යන්නේ ත්‍රීවිල් එකේනේ. හම්බ කරන් කන වාහනේට ගරු කරපන්
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,826
    11,857
    113
    3 wheel puluwan tharam thawa wadi wenna ona.
    Ethakota un athara competition eka wadi wela hire price adu wenawa..
    Ra 2 ta unath ethakota normal price ekata hire yanna puluwan...

    3 wheel park walin minissu naginne nathuwa app walinma yanna purudu unama, park adu wela, town wala parking prashneth na..
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,206
    5,729
    113
    mn over 40 gihin police alluwa
    u katata denna haduwa mn 40 ta wada giya kiyala

    fine eka gewala eda idan pare 40 ta yanne,
    pare moka aawath ekayi. except ambulance/.

    habayi mata wada slow yana car karayo ananthwath hambela thiyenwa.

    hadissiyak naththan mn horn eka gahanneth nathuwa un pitipassenma yanwa., pitipassen nikaan boruawata traffic eka pile up wenwa penwa side mirror eken.
    karanna deyak na,

    hadissiyak wunoth withrak horn eka ghala overtake karala yanwa ekath u ida dunnoth.

    3 wheel walata bannata pare yana pedestrian ge idan waradi penne payin yana eke idan truck ekak dakwa drive karana ekekta.