හද වටෙ ගිය එක බොරැවක්ද

tdilzzz

Junior member
  • Jul 22, 2016
    194
    22
    18
    හදට වටෙ ගිය seen එක බොරුවක් කියල chatgpt කියනවෙන බං ඒ video හදපු ඒවා කියනවා atrmis ii capsule eka yanna tynne 2027 kiyala kiynw
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,769
    10,828
    113
    35
    Spain
    උඹට ඕන එකක් විශ්වාස කරපන්. එත් මිනිස්සු හඳට ගියා. එක සැරයක් නෙවේ මිනිස්සු 12 දෙනෙක් 6 සැරයක් හඳට ගියා.
     

    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    845
    93
    Night City
    හදට වටෙ ගිය seen එක බොරුවක් කියල chatgpt කියනවෙන බං ඒ video හදපු ඒවා කියනවා atrmis ii capsule eka yanna tynne 2027 kiyala kiynw
    ඕක වෙන්නෙ ChatGPT, Gemini වගේ ඒවයි core model වල training data තියෙන්නෙ මාස ගාණකට කලින්, සමහර ඒවයි අවුරුදු ගාණක් පරණයි. Ex: Training data cutoff date: 2023 November
    එතකොට අපි සරල ප්‍රශ්නයක් ඇහුවාම ඒකට answer එක generate වෙන්නෙ අර පරණ training data වලට අනුව. දැන් නම් ගොඩක් ඒවයි ඔය අවුල නවත්තන්න එවෙලෙම web search එකක් වෙනවා, ඒත් සමහර වෙලාවට fast mode එකේදි web search එක වෙන්නෙ නෑ. එහෙම දෙන සමහර උත්තරවල Biden තවම ජනාධිපති, Charlie Kirk තවම ජීවත්වෙනවා. ඒ වගේ එකක් තමයි ඔය වෙලා තියෙන්නෙ.