"මාසෙකට තෙල් තියෙනවලු.. ඒක කියද්දිත් බය හිතෙනවා !

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,370
    20,585
    113
    IMG-20260302-105152.jpg
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,667
    4,901
    113
    @nul @shenat මේ දෙන්නා තමන්ව විකුණලා හරි ආණඩුව වට්ටන්න දෙන් නැතිව තෙල් ගේන්න පොරොන්දු උනා

    හරිම සතුටුයි බන්
    ------ Post added on Mar 2, 2026 at 4:36 AM
    ඇයි බං රනිල් හාමු හදපු තරඟකාරී මිල තියෙන ෂෙඩ් වලින් තෙල් ගහගන්න බෑද 🤣🤣🤣🤣🤣.
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,846
    483
    83
    Sri Lanka
    ඉස්සර මාසකට වත් තිබ්බේ නෑ නේ ගෝඨාගේ කළේ දැන් මාසෙකට තියනවා කියනවා නේ මොකටද බය හිතෙන්නේ
    මාසයක් ? දවසකට තිබ්බෙ නෑ ගෝඨා ge කාලේ
     
    • Like
    Reactions: Ballistic

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    704
    113
    38
    AREA 51
    කෑරි ලප කොටාට නියම වෑඩේ වුනේ 😁
    පුන්චි අම්මගේ හිලෙන් තමා තෙල් ගන්න වෙන්නේ

    උබට මාස කීයකට තෙල් තියාගන්න ඕනිද
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,410
    9,030
    113
    ඇයි බං රනිල් හාමු හදපු තරඟකාරී මිල තියෙන ෂෙඩ් වලින් තෙල් ගහගන්න බෑද 🤣🤣🤣🤣🤣.
    මන් දන්න විදියට රනිලා ෆේල් නිසයි තඹුත්තේගම ගමරාලව ජනාධිපති කලේ 🤣🤣🤣🤣🤣.
    තාම ඇයි ඔයාලා අතිතේ ඉන්නේ
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,667
    4,901
    113
    මන් දන්න විදියට රනිලා ෆේල් නිසයි තඹුත්තේගම ගමරාලව ජනාධිපති කලේ 🤣🤣🤣🤣🤣.
    තාම ඇයි ඔයාලා අතිතේ ඉන්නේ
    එහෙමද පොනිල ෆේල් ද 🤣🤣🤣
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,410
    9,030
    113
    එහෙමද පොනිල ෆේල් ද 🤣🤣🤣
    පොනිලා ෆේල් නිසා නෙමේද තඹුත්තේගම ගමයව ගෙනාවේ උඹලා 🤣🤣🤣🤣🤣🤣

    උඹලට දැන් ට්‍රැක් ද බන්?? පොනිලා, මයිනා, හිටං සියල්ල ෆේල් නිසා නෙමේද උඹලා ඉංග්‍රිසිත් බැරි තඹුත්තේගම ඒ සි ගේ පුතාව ජනාධිපති කලේ? දැන් ඒ පිංගුත්තරයත් ෆේල් කියලා නම් කියන්න එපා ඔන්න 🤣🤣🤣🤣🤣🤣
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,667
    4,901
    113
    පොනිලා ෆේල් නිසා නෙමේද තඹුත්තේගම ගමයව ගෙනාවේ උඹලා 🤣🤣🤣🤣🤣🤣

    උඹලට දැන් ට්‍රැක් ද බන්?? පොනිලා, මයිනා, හිටං සියල්ල ෆේල් නිසා නෙමේද උඹලා ඉංග්‍රිසිත් බැරි තඹුත්තේගම ඒ සි ගේ පුතාව ජනාධිපති කලේ? දැන් ඒ පිංගුත්තරයත් ෆේල් කියලා නම් කියන්න එපා ඔන්න 🤣🤣🤣🤣🤣🤣
    හරි ඉතින් ඌව ගෙනාවෙ අපිනෙ උඹල අරුන් හොඳ හින්දනෙ උන්ට පුක දෙන්නෙ. උන් හොඳනම්, මූත් උන් වගේම නම් මොකටද උඹල අඬන්න 🤣🤣
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,717
    1
    15,383
    113
    තෙල් තියෙද? බන්? මොකො වෙන්නෙ