Couple එකක නුවර එලියේ දවස් දෙකක් Travel කරන්න Places මොනාද ?

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    Couple එකකට නුවරඑලියේ දවස් දෙකක් travel කරන්න places මොනවද තියෙන්නේ
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,306
    6,470
    113
    හෝටන්තැන්න, අඹේවෙල ෆාම්, බොඹුරු ඇල්ල, සඳතැන්න, ශාන්තිපුර, ගැල්වෙස් රක්ෂිතය, පිදුරුතලාගල හා ලවර්ස් ලීෆ් දියඇල්ල.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,010
    25,264
    113
    Fantasy
    සීසන් එකේ නුවරඑලියේ යන්න එපා . එපා වෙනවා බන් අඩුකුලේ සිංහලු වැහි වැහැලා . බන්ඩාරවෙල හපුතලේ පලයන් .
    උබ කොහොමද දන්නේ මූ වැඩි කුලේ එකෙක් කියලා
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,660
    3,262
    113
    Couple එකකට නුවරඑලියේ දවස් දෙකක් travel කරන්න places මොනවද තියෙන්නේ
    long weekend nam giyama epa wenawa..senaga..
     
    Last edited: