මෙහෙම දෙයක් වෙලා නැද්ද උබලට

Psiko

Well-known member
  • Mar 10, 2023
    12,929
    12,441
    113
    🤍
    මෙහෙම දෙයක් වෙලා නැද්ද උබලට

    උබලා බිස්නස් එකක් පටන්ගෙන .. බිස්නස් නෑ කිය කිය වේලී වේලී ඉද්දි හිතනවා මට පැලෙන්ඩ බිස්නස් ආවන්ම් කියලා

    ඊට පස්සේ හිතපන්කෝ අවුරුද්ද්ක් විතර ගියාට පස්සේ උබට අටබානට බිස්නස් එනවා... කෝල්ස් , මැසේජස් අම්බානක එනවා.

    එතකොට උබට හිතෙනවා , අප්පෝ එපාවෙනවනේ කිසිම නිදහසක් නෑනේ කියලා.

    මෙහෙම වෙලා නැද්ද?
     
    Guliya1

    Active member
  • Mar 1, 2026
    69
    193
    33

    ඇත්ත. දැන් මටත් වෙලා තියෙන්නෙ ඕක. රස්සාවෙන් අයින් උනේ මට ඕනෙ වෙලාවට මට ඕනෙ දෙයක් කරන්න හිතාගෙන දැන් වෙලා තියෙන්නෙ ඒකෙ අනික් පැත්ත. ඒ මදිවට තාත්තගෙ බිස්නස් බලාගන්නෙ නෑ කියලත් කරදරේ.
     
    • Sad
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,929
    12,441
    113
    🤍
    Itin call center ekakata outsoucrce karapan ,uba call ganna msg karanna one ne
    Ado Sirawata ? Kohomada bn ehma vishwasa krnne

    ඇත්ත. දැන් මටත් වෙලා තියෙන්නෙ ඕක. රස්සාවෙන් අයින් උනේ මට ඕනෙ වෙලාවට මට ඕනෙ දෙයක් කරන්න හිතාගෙන දැන් වෙලා තියෙන්නෙ ඒකෙ අනික් පැත්ත. ඒ මදිවට තාත්තගෙ බිස්නස් බලාගන්නෙ නෑ කියලත් කරදරේ.
    Eka manage karaganna krmyak hambunada?
    ------ Post added on Apr 23, 2026 at 10:43 AM
     
    Guliya1

    Active member
  • Mar 1, 2026
    69
    193
    33
    Ado Sirawata ? Kohomada bn ehma vishwasa krnne

    Eka manage karaganna krmyak hambunada?
    ------ Post added on Apr 23, 2026 at 10:43 AM
    දැනට Office එකක් open කරල පොඩි staff එකක් දාල තියෙන්නෙ ඒ වැඩ වලට. ඒත් අත්‍යාවශම ඒවට කතා කරන්න වෙනව.
     
    • Love
    Reactions: Psiko

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,373
    19,495
    113
    Colombo
    No
    If that happen, you can raise your prices then number of orders will go down but you will make the same amount or more money due to increased prices.
     
    • Love
    Reactions: Psiko

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,892
    1
    9,689
    113
    Gampaha
    ඊට පස්සේ හිතපන්කෝ අවුරුද්ද්ක් විතර ගියාට පස්සේ උබට අටබානට බිස්නස් එනවා... කෝල්ස් , මැසේජස් අම්බානක එනවා.
    මේ අවස්තාව ගොඩක් අයට මගහැරෙනව. මේ තමයි ටර්නින්ග් පොයින්ට් එක. ඔයාට කරගන්න බැරි තරමට වැඩ එනව කියන්නේ ඒ තමයි ස්කේල් අප් කරගන්න ඕනෙ තැන. එහෙම ස්කේල් කරගන්න අදහසක් නැත්නම් එතන තමයි ඔයාගෙ ප්‍රයිස් අප් වෙන්න ඕනෙ තැන.
    ප්‍රයිස් එක අප් කරල වැඩ අඩු කරගන්න. කලින් ගානම හොයාගන්න පුලුවන්.
     
    • Like
    • Love
    Reactions: olu bakka and Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,929
    12,441
    113
    🤍
    මේ අවස්තාව ගොඩක් අයට මගහැරෙනව. මේ තමයි ටර්නින්ග් පොයින්ට් එක. ඔයාට කරගන්න බැරි තරමට වැඩ එනව කියන්නේ ඒ තමයි ස්කේල් අප් කරගන්න ඕනෙ තැන. එහෙම ස්කේල් කරගන්න අදහසක් නැත්නම් එතන තමයි ඔයාගෙ ප්‍රයිස් අප් වෙන්න ඕනෙ තැන.
    ප්‍රයිස් එක අප් කරල වැඩ අඩු කරගන්න. කලින් ගානම හොයාගන්න පුලුවන්.
    Thank you broooo.... :yes: 🙏

    Scaleup = Team ekak gannawa

    ehma nattan price up karanawa neda