ඇයි බන් මුන් තාම නිදැල්ලේ ඉන්නෙ?

Sonik Sonik

Well-known member
  • Apr 8, 2026
    868
    1
    1,760
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    "දැන් මේක අනවශ්‍ය දුරට සමාජයට ඇවිල්ලා" ලු. :yes::yes:

    ලොල් මුන් කෙලවල තියෙන්නෙ කෝටි 80ටත් වැඩි ගානකට. අනික් පක්ශ වල උන්ගෙ ලක්ශ ගනන් වල දේවල් වලට පවා නඩු දානවා ඇතුලට දානවා, මුන් කෝට් 80 ලොකු ගානක් නෙමේ වගේ තව බයිලත් ගහනවා.

    මුන් උන්ගෙ වැරදිම් අඩු පාඩු ගැන කතා කරන්නවත් කැමති නෑ. :angry::angry:

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,002
    1,179
    113
    Moda gono oka mudal amathi krpu ekak newene. Oya system / protocols eka hriyata follow nokarapu officerslage prashnayak

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,328
    72,510
    113
    මාලඹේ
    7f15927498ec4e6ab8472e18904a827a.jpeg
    හැකර් 😂😂
     
    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    868
    1
    1,760
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    Moda gono oka mudal amathi krpu ekak newene. Oya system / protocols eka hriyata follow nokarapu officerslage prashnayak

    බූරුවෝ, ඕක භාන්ඩාගාරෙ ලේකම් ඇතුලු 16 දෙනෙක් අත්සන් කරලයි යවන්නෙ, තනි නිලදාරියෙක් හිතු මනාපෙ රීලෝඩ් එකක් දානවා වගේ නෙමෙයි

    1777174900324.png
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,002
    1,179
    113
    බූරුවෝ, ඕක භාන්ඩාගාරෙ ලේකම් ඇතුලු 16 දෙනෙක් අත්සන් කරලයි යවන්නෙ, තනි නිලදාරියෙක් හිතු මනාපෙ රීලෝඩ් එකක් දානවා වගේ නෙමෙයි

    View attachment 265173
    Sign karanne payment eka karanna kiyala approve karala buruwo, nathuwa payment method eka hrida kiyala newene. ekata protocols tiyenawa. Government procurement, payments, swift payments kawadawat karala tiyenawada uba ? Mn karala tiyena nisa kiynne
     
    • Haha
    Reactions: senewimala1988

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,974
    31,763
    113
    බූරුවෝ, ඕක භාන්ඩාගාරෙ ලේකම් ඇතුලු 16 දෙනෙක් අත්සන් කරලයි යවන්නෙ, තනි නිලදාරියෙක් හිතු මනාපෙ රීලෝඩ් එකක් දානවා වගේ නෙමෙයි

    View attachment 265173
    Bara awi kattiyama rata pani neda? Mehema gihin
     
    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    868
    1
    1,760
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    Sign karanne payment eka karanna kiyala approve karala buruwo, nathuwa payment method eka hrida kiyala newene. ekata protocols tiyenawa. Government procurement, payments, swift payments kawadawat karala tiyenawada uba ? Mn karala tiyena nisa kiynne

    උබද පොන්නයෝ එතකොට මේක යැව්වෙ? අනික් පක්ශ වල ඇමති ගිහිල්ලද පොන්නයො ටෙන්ඩර් දාන්නෙ, සල්ලි යවන්නෙ? උන්ගෙත් හැමදේම කරන්නෙ නිලදාරින් තමයි පොන්ස්. ඒවයෙ කෙලියක් උනාම අත්සන් කරපු ඇමති ගස්. මුන් වරදක් කලාම කොහෙවත් ඉන්න නිලදාරියෙක් පිටින් අරිනවා. යකෝ වගකීම තියෙන්නෙ ඇමතිටයි ලේකම්ටයි නැතුව කොහෙවත් ඉන්න උන්ට නෙමෙයි
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,002
    1,179
    113
    උබද පොන්නයෝ එතකොට මේක යැව්වෙ? අනික් පක්ශ වල ඇමති ගිහිල්ලද පොන්නයො ටෙන්ඩර් දාන්නෙ, සල්ලි යවන්නෙ? උන්ගෙත් හැමදේම කරන්නෙ නිලදාරින් තමයි පොන්ස්. ඒවයෙ කෙලියක් උනාම අත්සන් කරපු ඇමති ගස්. මුන් වරදක් කලාම කොහෙවත් ඉන්න නිලදාරියෙක් පිටින් අරිනවා. යකෝ වගකීම තියෙන්නෙ ඇමතිටයි ලේකම්ටයි නැතුව කොහෙවත් ඉන්න උන්ට නෙමෙයි
    Amathi karapuwa wenama thiye modayo. Prasanna Ranatunga kappam gatte Niladari yawalada ? Namal Krish eken salli gatte Niladari yawalada, UNP Set eka Maha banku wanachawen salli gatte officerlata kiyala da ? nane ? :lol::lol::lol::lol:

    Tenders walata TEC ekak tjiyenawa, Technical evaluation committee eka, Ekata udin BAC ekak tiyenawa, Tender procedures walata amathila involve wechcha hati issara oppu krla tiyenawa. Tender ekak waradunot wagakima yanne TEC ekatai BAC ekatai, ekata amathila balapam krala kiyala ahu unot amathi waradi
     
    • Haha
    Reactions: SalmonSaman

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    868
    1
    1,760
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    Amathi karapuwa wenama thiye modayo. Prasanna Ranatunga kappam gatte Niladari yawalada ? Namal Krish eken salli gatte Niladari yawalada, UNP Set eka Maha banku wanachawen salli gatte officerlata kiyala da ? nane ? :lol::lol::lol::lol:

    Tenders walata TEC ekak tjiyenawa, Technical evaluation committee eka, Ekata udin BAC ekak tiyenawa, Tender procedures walata amathila involve wechcha hati issara oppu krla tiyenawa

    උබ කම්පැනියක වැඩ කරල තියෙනවද අඩුම ගානෙ? ඒවායෙ පහල එකෙක් බුලක් කෙලියම උඩ ඉන්න එකාට කේස් එක වැටෙනවා උබ දැකලා නැද්ද? උඩ ලෙවෙල් එකේ එවුන් ඉන්නෙ ඒකට තමයි, මොනිටර් කරන්න, රෙස්පොන්සිබිලිටිය ගන්න.

    නැත්නම් හුත්තෝ නිකන් කොලේකට අත්සන් කරන්න විත්රක් ලේකම් කෙනෙක් මොකටද, නිලදාරින්ටම ඔක්කොම කරපියව් කියන්න බැරියැ.
     
    • Like
    Reactions: Inigo Montoya

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,002
    1,179
    113
    උබ කම්පැනියක වැඩ කරල තියෙනවද අඩුම ගානෙ? ඒවායෙ පහල එකෙක් බුලක් කෙලියම උඩ ඉන්න එකාට කේස් එක වැටෙනවා උබ දැකලා නැද්ද? උඩ ලෙවෙල් එකේ එවුන් ඉන්නෙ ඒකට තමයි, මොනිටර් කරන්න, රෙස්පොන්සිබිලිටිය ගන්න.

    නැත්නම් හුත්තෝ නිකන් කොලේකට අත්සන් කරන්න විත්රක් ලේකම් කෙනෙක් මොකටද, නිලදාරින්ටම ඔක්කොම කරපියව් කියන්න බැරියැ.
    Mn Rajaye sewaye inne widayaka shreniye niladariyek widiyata. Mn foreign funded projects handle krla tiyenawa ADB ekat ekka, Local funded tenders handle krla tiyenawa. Tiyena experience eken thamai kuynne. Uba Puluwan nam kiyapan Tender procurement ekak krddi api anugamanaya krnna oni piliwela koheda liyala tiyenne kiyala ? :lol: :lol: :lol:
     
    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    868
    1
    1,760
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    Mn Rajaye sewaye inne widayaka shreniye niladariyek widiyata. Mn foreign funded projects handle krla tiyenawa ADB ekat ekka, Local funded tenders handle krla tiyenawa. Tiyena experience eken thamai kuynne. Uba Puluwan nam kiyapan Tender procurement ekak krddi api anugamanaya krnna oni piliwela koheda liyala tiyenne kiyala ? :lol: :lol: :lol:

    ටෙන්ඩර් මෙතන්ට අදාල නෑනෙ පොන්ස් වටේ යන්න එපා. මේ බලපන් Financial Regulations - FR 127 අනුව ලේකම්ට තමයි වගකීම වැටෙන්නෙ

    1777176064345.png
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,002
    1,179
    113
    Danne nathi nisa ChatGPT gahuwada :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:

    FR-127 kiynne chief accountant ge responsibilities tiyena regulation ekak bn, Amathyansha lekam and chief accountant kiynne dennek kiyalawat dana gena waren owa katha karanna:lol::lol::lol::lol:

    ටෙන්ඩර් මෙතන්ට අදාල නෑනෙ පොන්ස් වටේ යන්න එපා. මේ බලපන් Financial Regulations - FR 127 අනුව ලේකම්ට තමයි වගකීම වැටෙන්නෙ

    View attachment 265176
    Danne nathi nisa ChatGPT gahuwada :lol::lol::lol::lol::lol::lol:

    FR-127 kiynne chief accountant ge responsibilities tiyena regulation ekak bn, Amathyansha lekam and chief accountant kiynne dennek kiyalawat dana gena waren owa katha karann
    a :lol::lol::lol::lol::lol:
    ------ Post added on Apr 26, 2026 at 9:38 AM
     
    • Like
    Reactions: win7dot

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    868
    1
    1,760
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    Danne nathi nisa ChatGPT gahuwada :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:

    FR-127 kiynne chief accountant ge responsibilities tiyena regulation ekak bn, Amathyansha lekam and chief accountant kiynne dennek kiyalawat dana gena waren owa katha karanna:lol::lol::lol::lol:
    ------ Post added on Apr 26, 2026 at 9:38 AM
    පොන්නයෝ ආපහු කියෝල බලපන්, ලේකම්, ඇමති පිටිනුත් වගකීම යනවා පොන්ස්. නිලදාරින් පිට දාල ශේප් වෙන්න බෑ. මුන්ගෙ ආන්ඩුව මාරු වෙච්ච කාලෙක බලපන් මේවා ඇදිලා එන විදිහ
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,002
    1,179
    113
    Amathyansha lekam newei hama ekatama Chief accounting officer wenne
    Danne nathi nisa ChatGPT gahuwada :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:

    FR-127 kiynne chief accountant ge responsibilities tiyena regulation ekak bn, Amathyansha lekam and chief accountant kiynne dennek kiyalawat dana gena waren owa katha karanna:lol::lol::lol::lol:

    Danne nathi nisa ChatGPT gahuwada :lol::lol::lol::lol::lol::lol:

    FR-127 kiynne chief accountant ge responsibilities tiyena regulation ekak bn, Amathyansha lekam and chief accountant kiynne dennek kiyalawat dana gena waren owa katha karann
    a :lol::lol::lol::lol::lol:
    ------ Post added on Apr 26, 2026 at 9:38 AM

    මුන්ගෙ ආන්ඩුවෙ Chief accountant වෙන්නෙත් ලේකම්ම තමයි, වෙන එකෙක්නම් උගෙ නම මෙතන දාපන් source එකක් එක්ක. චීෆ් අකවුන්ටන්ට් වෙන ලේකම් කාරයා මේකට ඩිරෙක්ට් වගකියන්න ඕනෙ
    Regulation eka therum aran hitapan modaya hriyata issella. Ubat nikam sajith premadasa wage ChatGPT eken ena eka ehemma danawa :lol: :lol: :lol: :lol:

    Finance waladi wagakimai waradai kiynne dekak Othana wagakima chief accountant officerge unata warada execute krpu officerge. Owa basic dewal administration wala
    Amathyansha lekam newei hama ekatama Chief accounting officer wenne

    Regulation eka therum aran hitapan modaya hriyata issella. Ubat nikam sajith premadasa wage ChatGPT eken ena eka ehemma danawa :lol: :lol: :lol: :lol:
    ------ Post added on Apr 26, 2026 at 9:45 AM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,790
    1
    100,185
    113
    33
    Kalutara
    මුන් දැන් ගිය අවුරුද්දේ අග භාගෙ වෙච්ච දේ මේ අවුරුද්දෙ අප්‍රේල් වෙනකන් හංගන් හිටියනේ. හංගන් හිටියේ හොරාකාපු උන් හැංගෙයි කියලා හිතලලුනේ. කියමුකො දෙසැම්බර් වුනා කියලා. එතකොට අප්‍රේල් වෙනලන් මාස 4ක් නේ. එතකොට ඒ මාස 04 ඇතුලේ හැංගුනේ නැතුව හිටපු උන් අල්ලගන්න තිබ්බනෙ. දැන් කියයි මේක ප්‍රසිද්ධ වුන නිසා හොරු හැංගිලා අපිට හොයාගන්න බෑ කියලා. 🥴
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,743
    10,782
    113
    35
    Spain
    වේස ජෙප්පෝ කියන්නේ තොත්ත බබ්බු කියල හිතන් ඉන්න උනුත් ඉන්නවා. දන්නා උන් දන්නවා ඕකුන්ට බැංකුවක් බිඳින එක උගන්වන්න ඕන දේවල් නෙවෙයි.