ඇයි බන් මුන් තාම නිදැල්ලේ ඉන්නෙ?

Martian Professor

Well-known member
  • Dec 4, 2024
    2,210
    2,681
    113
    Amathyansha lekam newei hama ekatama Chief accounting officer wenne

    Regulation eka therum aran hitapan modaya hriyata issella. Ubat nikam sajith premadasa wage ChatGPT eken ena eka ehemma danawa :lol: :lol: :lol: :lol:

    Finance waladi wagakimai waradai kiynne dekak Othana wagakima chief accountant officerge unata warada execute krpu officerge. Owa basic dewal administration wala

    ------ Post added on Apr 26, 2026 at 9:45 AM
    වැරැද්ද නිලධාරියෙක්ගේ නම් එච්චරයි.. අපේ NPP සෙට් එක බේරිලා කෝටි 80 නෙවෙයි 800 ගියත් කමක් නෑ.. (2) කියලානේ උබ කියන්නේ නේද... අනේ ඔව් බං....
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,005
    1,186
    113
    වැරැද්ද නිලධාරියෙක්ගේ නම් එච්චරයි.. අපේ NPP සෙට් එක බේරිලා කෝටි 80 නෙවෙයි 800 ගියත් කමක් නෑ.. (2) කියලානේ උබ කියන්නේ නේද... අනේ ඔව් බං....
    Kawda ehema kiynne. Protocols follow nokarapu ekata aniwaren daduwam denna oni.
     
    • Wow
    Reactions: Martian Professor

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    මේ ආණ්ඩුවේ තියෙන ලොකුම ප්‍රශ්න 2ක් තමා. වැඩේට සුදුසු ඇමතිවරු නොමැතිකම සහ රාජ්‍ය සේවයේ ඉහල තනතුරුවලට දාලා ඉන්න නිලධාරීන්ගේ නොහැකියාව. පසුපෙල හොද අය හිටියත් ජෙප්පොන්ගේ තියෙන හීනමානය හින්දා හොද අයට තැනක් දෙන්නේ නෑ. මේකට හොදම උදාහරණය තමා හදුන්නෙත්ති, වජිර වගේ ඇමතිවරු ගිහින් international forum වල හොදට හෑම. MBA, MSc, PhD තිබ්බ පලියට රාජ්‍ය නිලදාරියෙක් වැඩ්ඩෙක් වෙන්නේ නෑ. ඒකට රැකියාවට අදාල හොද පලපුරුද්දක් තියෙන්න ඕනේ. තමාට ඉන්න set එකෙන් වැඩ ගන්න පුලුවන් වෙන්න ඕනේ. I am the man කියලා හීනමානයෙන් වැඩ ක්රන්න ගියොත් අනිවාරියෙන් හානවා.

    දෙවෙනි කාරනේ තමා මුන්ගේ තියෙන බියගුලුකම. කිසිම decision එකක් වෙලාවට සහ හරියට ගන්න කොන්දක් නෑ. නිකමට හිතපන්, $2.5mn ක් නැතිවෙලා මාස 5ක් වෙනවා. ඒක Autralia වෙන් අහනකන් හිටියා වුනදේ public කරන්න. Autralia වට අදාල නෑ මෙතන හොරකමක් වෙලා තියෙනවා කියලා, උන්ට ඕනේ උන්ගේ සල්ලි ටික. මුන්ට පොඩිහරි මොලයක් තියෙනවනම් ඔය නය වාරිකය ඉස්සෙල්ල ගෙවන්න තිබ්බා. ඊට පස්සේ ඔය හොරකම ගැන හොයන්න තිබ්බා. අන්තිම වුනේ ඒක අහනකල් ඉදලා ජාත්‍යාන්තරය ඉදිරියේ ලංකාවත් විහිලුවකට ලක් කරලා ආණ්ඩුවේ නොහැකියාව ආයෙත් පෙන්නපු එක විතරයි.

    මෙහෙම ආණ්ඩුවක් වැඩිකල් දුවන්න බෑ!
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,825
    1
    100,239
    113
    33
    Kalutara

    images
    ඇයි බන් මුන් තාම නිදැල්ලේ ඉන්නෙ?​

    වත්මන් ආන්ඩුවෙ නොහැකියාව..
     
    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    875
    1
    1,763
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    මේ ආණ්ඩුවේ තියෙන ලොකුම ප්‍රශ්න 2ක් තමා. වැඩේට සුදුසු ඇමතිවරු නොමැතිකම සහ රාජ්‍ය සේවයේ ඉහල තනතුරුවලට දාලා ඉන්න නිලධාරීන්ගේ නොහැකියාව. පසුපෙල හොද අය හිටියත් ජෙප්පොන්ගේ තියෙන හීනමානය හින්දා හොද අයට තැනක් දෙන්නේ නෑ. මේකට හොදම උදාහරණය තමා හදුන්නෙත්ති, වජිර වගේ ඇමතිවරු ගිහින් international forum වල හොදට හෑම. MBA, MSc, PhD තිබ්බ පලියට රාජ්‍ය නිලදාරියෙක් වැඩ්ඩෙක් වෙන්නේ නෑ. ඒකට රැකියාවට අදාල හොද පලපුරුද්දක් තියෙන්න ඕනේ. තමාට ඉන්න set එකෙන් වැඩ ගන්න පුලුවන් වෙන්න ඕනේ. I am the man කියලා හීනමානයෙන් වැඩ ක්රන්න ගියොත් අනිවාරියෙන් හානවා.

    දෙවෙනි කාරනේ තමා මුන්ගේ තියෙන බියගුලුකම. කිසිම decision එකක් වෙලාවට සහ හරියට ගන්න කොන්දක් නෑ. නිකමට හිතපන්, $2.5mn ක් නැතිවෙලා මාස 5ක් වෙනවා. ඒක Autralia වෙන් අහනකන් හිටියා වුනදේ public කරන්න. Autralia වට අදාල නෑ මෙතන හොරකමක් වෙලා තියෙනවා කියලා, උන්ට ඕනේ උන්ගේ සල්ලි ටික. මුන්ට පොඩිහරි මොලයක් තියෙනවනම් ඔය නය වාරිකය ඉස්සෙල්ල ගෙවන්න තිබ්බා. ඊට පස්සේ ඔය හොරකම ගැන හොයන්න තිබ්බා. අන්තිම වුනේ ඒක අහනකල් ඉදලා ජාත්‍යාන්තරය ඉදිරියේ ලංකාවත් විහිලුවකට ලක් කරලා ආණ්ඩුවේ නොහැකියාව ආයෙත් පෙන්නපු එක විතරයි.

    මෙහෙම ආණ්ඩුවක් වැඩිකල් දුවන්න බෑ!

    shathika aththa machan 100% true
     
    • Like
    Reactions: Inigo Montoya

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,982
    31,764
    113
    පොන්නයෝ ආපහු කියෝල බලපන්, ලේකම්, ඇමති පිටිනුත් වගකීම යනවා පොන්ස්. නිලදාරින් පිට දාල ශේප් වෙන්න බෑ. මුන්ගෙ ආන්ඩුව මාරු වෙච්ච කාලෙක බලපන් මේවා ඇදිලා එන විදිහ
    Adenne naha, dan mun satakayonge ewa yata gahanawa wage itapasse enna inna unuth mewa yatagahgena yai
     
    • Like
    Reactions: Sonik Sonik

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,210
    2,681
    113
    Kawda ehema kiynne. Protocols follow nokarapu ekata aniwaren daduwam denna oni.
    උබේ මෙච්චර දඟලන්නේ මේකට මුදල් ඇමතිගේ කිසිම වගකීමක් ගන්න ඕනි නෑ කියලානේ... ඕකට කියන්නෙත් හෝදනවා කියලා තමා බං.....අනේ මන්දා බං.....
     
    • Haha
    Reactions: nkt and supun_sg

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,005
    1,186
    113
    උබේ මෙච්චර දඟලන්නේ මේකට මුදල් ඇමතිගේ කිසිම වගකීමක් ගන්න ඕනි නෑ කියලානේ... ඕකට කියන්නෙත් හෝදනවා කියලා තමා බං.....අනේ මන්දා බං.....
    Uba kiynne mudal amathita awilla Treasury eke payment krna hama account number ekama verification ekama check krnna kiyalada ? :confused::confused::confused:
     
    • Haha
    Reactions: Martian Professor

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,762
    6,332
    113
    ගග අද්දර
    මේවාට විධිමත් පරීක්ෂණයක් කරලා මේක කරන්න දායක උනු රනිල් රාජපක්ෂ හිතවාදී රාජ්‍ය සේවකයන් සෙට් එකම හිරේ දාන්න ඕන.
    සමාජවාදී සේවක මණ්ඩලයක් ඔතන හිටියා නම් මේක වෙන් නැහැ.
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,210
    2,681
    113
    Uba kiynne mudal amathita awilla Treasury eke payment krna hama account number ekama verification ekama check krnna kiyalada ? :confused::confused::confused:
    නෑ.නෑ බං... හිත රිද්ද ගන්න එපා... අනුර හොඳ එකා....කිසිම වැරැද්දක් කරන් නෑ....
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,311
    2,533
    113
    Moda gono oka mudal amathi krpu ekak newene. Oya system / protocols eka hriyata follow nokarapu officerslage prashnayak
    ඒවුණාට ඉතිං $ මිලියන 2.5ක් නෙමේ... සත 5ක් හටි ඔහොම ලොස් උනානං 2024 සැප්තැම්බර්වලට කලින් බලාගන්න තිබ්බා දෙන ටෝක්, පචයයි ඌගේ ඩෝබිලා රොත්තයි...
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,670
    4,902
    113
    @Sonik Sonik @Kamal1996 තොපි දෙන්නම FR දන්නෙත් නෑ ටෙන්ඩර් දන්නෙත් නෑ ඒක නිසා නොදන්න ලබ්බවල් සර්ච් කර කර බැනගෙන වැඩක් නෑ.

    නිලධාරීනුත් වැරදී මුදල් ඇමතියත් වැරදී ලේකමත් වැරදී. ඕව පාර්ලිමේන්තුවෙන් හංගන්න මුදල් ඇමතියාට බෑ. දෙසැම්බර් ඉඳල අද වෙනකම් ඕකට කරපු මගුලක් නෑනෙ.
     
    • Like
    Reactions: Sonik Sonik

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,311
    2,533
    113
    @Sonik Sonik @Kamal1996 තොපි දෙන්නම FR දන්නෙත් නෑ ටෙන්ඩර් දන්නෙත් නෑ ඒක නිසා නොදන්න ලබ්බවල් සර්ච් කර කර බැනගෙන වැඩක් නෑ.

    නිලධාරීනුත් වැරදී මුදල් ඇමතියත් වැරදී ලේකමත් වැරදී. ඕව පාර්ලිමේන්තුවෙන් හංගන්න මුදල් ඇමතියාට බෑ. දෙසැම්බර් ඉඳල අද වෙනකම් ඕකට කරපු මගුලක් නෑනෙ.
    මුදල් ඇමති ඉන්නේ ජනාධිපති... මිනිස්සු විශ්වාස කරපු මිනිහා තමා මෙතන වැරැද්ද කරලා තියෙන්නේ... මුදල් ඇමති කියලා කියන්නේ නැතුව කෙලින්ම අනුර කුමාර කියලා කියමු...