නැ මම gmail එකක් හැදුවා වැඩකට ඔලුවට අපු අකුරු දලා එහෙම හැදුනාම gmail එකෙන් නමක් දුන්නා ඔහොම මම ඒකට හැදුවා පස්සෙ මම elakiri දැනගෙන එකෙන් ජොයින් උනා අමතක උනා වෙනස් කරන්න@Roddk da මට කියපන් උබේ නමේ තේරුම මොකක්ද ? රොඩ්ඩක් ද ?![]()
මේක ඇත්තටම එක පැත්තකින් හරි තමා දැන් කාලෙ බලනකොට ඕක තමා මාත් දකින වැදගත්ම දේ එත්ඔලුව තියා පයිය කඩන් කෑවත් කමක් නෑ වටේ යන් නැත්නම්.(2)
ඔලුව කකා වටෙ යන කෙනෙක් හම්බ උනොත්?
මම උගෙන් අදහස් ගත්තෙ නැ මම මගෙ අදහස ඌට කිව්වේ
Uba pimpijith gen advice ganna ynwnm bs thm kiynn thiyenne
------ Post added on Apr 27, 2026 at 4:21 PM
------ Post added on Apr 27, 2026 at 4:23 PM