නෑ බං මම මේ යාලුවගෙ ඒව බැලුවෙwade patan gatthda umba niyamayne nikn innawata wada
yaluwge ewa wadk neha ban umba karapan gedra inna eke kiyak hari hoya ganna puluwanනෑ බං මම මේ යාලුවගෙ ඒව බැලුවෙ
එක පාරක් වයිට් සර්කල් එක අප්ලෝඩ් කෙරුවai double hamba wenne nadda.
oya avatar eke white circle ekak thiyeda nadda?

මන් ඒත් බැලුව ට්‍රැක පැනල white circle එක එනව යනව.එක පාරක් වයිට් සර්කල් එක අප්ලෝඩ් කෙරුව
ආයෙ ඒක අයින් කරල නිල් කොටුව විතරක් තියෙන එක අප්ලෝඩ් කෙරුව
දැං දෙකම පෙන්නනව![]()
මන් ඒත් බැලුව ට්‍රැක පැනල white circle එක එනව යනව.
අරක ඩබල් ගෙවන්නෙ නැද්ද?
නිකන් පොයිය දාන්න එපා. ගුඩ් ලක් මචන් දිගටම කරන් යන්න.නෑ බං මම මේ යාලුවගෙ ඒව බැලුවෙ
ඩිලිවර් දෙකක් අරන් එකම පාරෙ ගිහින් තැන් දෙකකට ඩිලිවර් කරා කියල වාසියක් නෑ වගේ...