MSC ගැන

BlackWalker

Well-known member
  • Jan 28, 2019
    824
    557
    93
    Bsc Hons in Software Engineering Degree එකක් තියෙන කෙනෙක්ට
    මාස්ටර්ස් කරද්දි.

    Msc in Computer Science
    Msc in Software eng
    Msc in Information System

    මොන එක කරොත්ද හොද.

    හැබැයි ආසාවක් තියෙනවා
    Msc in Cyber Security වගේ කරන්න ඒත් ගැටලුව වැඩක් වෙයිද සබ්ජෙක්ට එක අල්ල ගන්න පුලුවන් වෙයිද.

    අදහස් උදහස් සදහා ගෞරවනීය ආරාදනයයි
    😉🙂
     
    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,211
    2,101
    113
    Tokyo, Japan
    Networking ගැන දන්නවනම් cyber security ප්‍රශ්නයක් නැ.

    AI නැත්තම් machine learning area එකෙන් Masters එකක් කරන එක වටිනවා, උඩ තියෙන ඒවාට වැඩිය
     
    • Like
    Reactions: wpril5

    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    824
    557
    93
    Networking ගැන දන්නවනම් cyber security ප්‍රශ්නයක් නැ.

    AI නැත්තම් machine learning area එකෙන් Masters එකක් කරන එක වටිනවා, උඩ තියෙන ඒවාට වැඩිය
    AI walin monada tiyena job market eka
     
    maverick44

    Well-known member
  • Dec 10, 2021
    661
    694
    93
    Msc in Cyber security , Data science or industrial automation karanna. Aluth knowledge akak hambu wei . software engineering akak karanna Msc aka akuru thunata onema nam . Arawa karanna issella Udemy course akak karala start karanna athkota easy.
     
    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    824
    557
    93
    Msc in Cyber security , Data science or industrial automation karanna. Aluth knowledge akak hambu wei . software engineering akak karanna Msc aka akuru thunata onema nam . Arawa karanna issella Udemy course akak karala start karanna athkota easy.
    Ow eka thama Se Msc ekak karoth dannama subject ekak ney eka Msc akuru thunata wage wei thama.

    Ow neyda foundation course ekak wage karala msc ekak karanna gaththa nam support ekak wei thama