කොණ්ඩේ හිටවමු

milkywayromanholiday

Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    Hair Transplant කරපු තට්ට එළකිරියේ කොල්ලෝ කව්ද ? 🙄

    කොහොමද Transplant කරපු experience එක?

    Prices එහෙම කොහොමද?

    Recommended කරන Places කියමුද


    උබ celebrity කෙනෙක් නම් විතරක් ඔය procedures කරපන්. Celebrity නෙමේ නම් ඔය cost එක don't make any sense.
     

    scorp12

    Well-known member
  • Aug 26, 2015
    1,230
    644
    113
    කෙස්ගස් 3,500ට 4,40ක් ඉල්ලුවා තට්ට කුකුලෝ... තාම සල්ලි එකතු කරන ගමන්. 😪


    MtISRLm.jpeg

    scalp micro pigmentation karapn
     
    • Sad
    Reactions: Heshan Daminda

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,883
    13,815
    113
    126
    Hogwarts
    Hair Transplant කරපු තට්ට එළකිරියේ කොල්ලෝ කව්ද ? 🙄

    කොහොමද Transplant කරපු experience එක?

    Prices එහෙම කොහොමද?

    Recommended කරන Places කියමුද


    uba karada moko une?
    Kawda kiyanne ?

    Karapu aya dannawada ?
    karada?

    Finally pulled the trigger. Did it two weeks ago, in Sydney.
    How is the result now?
    ------ Post added on Apr 28, 2026 at 11:46 PM
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,360
    2,931
    113
    මාතර
    uba karada moko une?

    karada?


    How is the result now?
    ------ Post added on Apr 28, 2026 at 11:46 PM
    Hair line එක හොඳට තියෙනවා. front view එක ගැන satisfied. Crown area එකේ ලොකුවට ආවේ නැහැ. කොහොමත් ඒ හරියේ success rate අඩුයි කියනවා සහ එන්න ගොඩක් කල් යනවා කියලත් කියනවා. උන් එන්න කිව්වා clinic එකට බලන්න, තාම යන්න බැරි වුනා. ලබන මාසේවත් යනවා. Overall මම සැටිස් look එක ගැන. මගේ ඉස්සරහ ගොඩක් කොන්ඩෙ ගිහිල්ල තිබුනේ.
     
    • Like
    Reactions: Voldemort Bro