මෙතන ප්‍රශ්නෙ nule ඇරියස් නෙමෙයි බං.
මුව දකින දකින තැන මූට හෙන ගහන්න ඕන කියල හිතෙනව.
එහෙම වෙන්න හේතුව මෙක ඉස්සර හිටිය dial එකක් mentally ප්‍රශ්නයක් තියෙන. පොර pm කරල හෙල්ප් ඉල්ලුවා. මං doctors ල ගැන කියල telegram add කරගෙන ඌට සැහෙන්න උදවු kara. Wibhagayak ලියන්න උදවු kara. අන්තිමට බෙහෙත් බීලා පොර දැන් හොඳට රස්සාව කරගෙන ජීවත් වෙනව.
මූ ballige පුතා කරන්නේ account එක post kara kara higa kanawa.
මැරෙනවා කියලා thread දාලා Attention එක අරගෙන හිඟ kanawa.
මූ නිසා මෙහෙ ඉන්න members දැන් මිනිහෙක් ට උදවු කරන්නේ නැහැ. මේ සක්කිලි බල්ල මානසික ලෙඩුන් ටික joke එකක් කරා.
උදාහරණ as දෙකෙන් දැකල තියෙනව ඕන තරම්.
ඇත්තටම උදවු ඕන මිනිහෙක් උදවුවක් ඉල්ලුවත්. මැරෙන්න යනව කියල, අපි සමාජය වගකීමක් තියෙනවා දුර්වල කෙනෙක්ට උදවු කරන්න.
(ඔන්න දැන් aruge payya කෙලින් වෙන්න ඇති wesige පුතා)
එහෙම වෙන එක වළක්වන්න තැනට හැදිලා තියෙන්නෙ community එක කාපු සක්කිලි බල්ල @AnuradhaRa හින්ද.
බොරු විතරයි. එකෙන් effect වෙන්නෙ අනික් උන්ට. ඒකයි කේන්ති මූ එක්ක.
ඉස්සර kiriye එවුන් කොච්චර මිනිස්සුන්ට උදවු කරනවද.
Uba මුගේ history එක දන්නවද. මූ meke ki දෙනෙක්ට ariyada.
@Tramadol ඔහේ කියවන්නෙ නැතුව ඔප්පු කරල පෙන්නපං බලන්න
උඹ වගේම පොන්නයෙක් තමා මේ ත්‍රෙඩ් එකත් දාල තියෙන්නෙ
https://elakiri.com/threads/
Last edited:
උබට ඇත්තටම මැරෙන්න ඕනෙ කියල. නිකං ගජ බින්න thread 1000k දැම්මේ මම නෙමෙයි උඹ.