උත්ති ලංකාවේ වැඩිම පිරිසක් භාවිතා කරන පවුද්ගලික බංකුව.ඊය rupiyal 50 ta andana ekek
Physical එකක්E Passbook එකක්ද බං තියෙන්නෙ? නැත්නම් physical එකක් ද?
physical එකක්E Passbook එකක්ද බං තියෙන්නෙ? නැත්නම් physical එකක් ද?
කොම බෑංක් එකේ පාස් පොත නැතුව සල්ලි ගත්තම රුපියල් පනහක් කපනවා කියලා මෙන්ශන් කරලා තියනවා.
හැබැයි පාස් පොත් දීලා සල්ලි ගන්නකොට ෆ්රී ඔෆ් චාජ් කියලා කියන්නෙ.
ඒත් රුපියල් පනහක් කපනවා කියලා පොතේ සටහන් වෙනවා.
මෙහෙම කරන්න පුලුවන්ද නීතියානුකූලව.
Debit card එකෙන්ම ගනින් බං. මට E-Passbook එකක් තියෙන්නෙ. එකේ වාසි අවාසි නම් මොනවද මන් දා physical පොතත් එක්ක බලද්දි නම්.physical එකක්