කොමර්ෂල් ඹැංකුවේ මගඩ්

Bam

Well-known member
  • Apr 6, 2025
    4,814
    11
    3,362
    113
    කොම බෑංක් එකේ පාස් පොත නැතුව සල්ලි ගත්තම රුපියල් පනහක් කපනවා කියලා මෙන්ශන් කරලා තියනවා.

    හැබැයි පාස් පොත් දීලා සල්ලි ගන්නකොට ෆ්‍රී ඔෆ් චාජ් කියලා කියන්නෙ.

    ඒත් රුපියල් පනහක් කපනවා කියලා පොතේ සටහන් වෙනවා.

    මෙහෙම කරන්න පුලුවන්ද නීතියානුකූලව.
     
    SudaW

    Well-known member
  • May 1, 2025
    371
    285
    63
    E Passbook එකක්ද බං තියෙන්නෙ? නැත්නම් physical එකක් ද?
     
    • Like
    Reactions: Bam

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,929
    5,953
    113
    ඕව මොනාද බන්
    අර @Nadun26 ට බැංකු වලින් කරන කෙනෙහිලිකම් එක්ක බැලුවම
     
    • Haha
    Reactions: Bam

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,600
    7,669
    113
    E Passbook එකක්ද බං තියෙන්නෙ? නැත්නම් physical එකක් ද?
     
    • Like
    Reactions: Bam

    lilman

    Well-known member
  • May 10, 2009
    40,571
    53,799
    113
    Colombo
    කොම බෑංක් එකේ පාස් පොත නැතුව සල්ලි ගත්තම රුපියල් පනහක් කපනවා කියලා මෙන්ශන් කරලා තියනවා.

    හැබැයි පාස් පොත් දීලා සල්ලි ගන්නකොට ෆ්‍රී ඔෆ් චාජ් කියලා කියන්නෙ.

    ඒත් රුපියල් පනහක් කපනවා කියලා පොතේ සටහන් වෙනවා.

    මෙහෙම කරන්න පුලුවන්ද නීතියානුකූලව.

    ලංකාවෙ ඉන්නවනම් සාදාරනේ හොයන්න එපා
     
    SudaW

    Well-known member
  • May 1, 2025
    371
    285
    63
    physical එකක්
    Debit card එකෙන්ම ගනින් බං. මට E-Passbook එකක් තියෙන්නෙ. එකේ වාසි අවාසි නම් මොනවද මන් දා physical පොතත් එක්ක බලද්දි නම්.
    බලමු තව අයට ඕක වෙලාද කියලා