මම ලයිසන් අරන් දවස් තුනකින් මරුටි එකක් ඉල්ල ගත්ත. කාඩ් එකවත් ඇවිත් නැහැ. කෙල්ලෙක් නුවර එළියෙ යන් කිවුව නිසා ඉල්ල ගත්තෙ. හෙට නුවර එලියෙ යන්න නං අද රෑ වගෙ තමා කාර් එක එහෙට මෙහෙට පැදලා පුරුදු වුණේ. Power of චූ පැත්ත
Power of Heroin 
මමත් පුරුදු උනේ එහෙම.. learners යන්න ලැබුණේ නෑඔටෝ වලට ආපහු ලර්නස් යන්න ඕනද? වහනේ අරන් ගෙවල් කිට්ටුව හෙමින් පැදහන්. මමනම් පාන්දර 1ට විතර ටවුන් එකේ පැද්දෙ හුරු වෙන්න. බල්ලෙක්වත් නෑනේ ඒ වෙලාවට ටවුන් එකේ.![]()
wahanayak rent ekata aragena padapanko ithin..මම ලයිසන් අරන් දැන් අවුරුදු 6 ක් වෙනවා. ඊට පස්සෙ වාහනයක් පැදලම නෑ. අයියලට අක්කලට වාහනයක් තිබ්බාට මට දීලා නෑ පදින්න. නිකන් මූන හොඳ නෑ. ඒ නිසා මම ආසවටවත් පැදලා නෑ වෙන කෙනෙක්ගෙ වාහනයක්.
දැන් මට වාහනය්ක් ගන්න ඕනි. ඒ උනටා අත හුරු නෑ. ටිකක් බයයි. ඒ නිසා ආයිත් learners යන්න බැලුවේ. එක පාරට අලුත් වාහ්නයකට නොයා ටිකක් හුරුවෙන්නත් එක්ක පරන වාහනයක් ගන්න හිතුවේ. මොකක්ද recommend කරන්න පුලුවන් වාහනය. අද අරන් තව මාස 3,4 කින් පාඩු නැතිව ගත්ත ගානටම දීගන්න තිබ්බත් මට ඇති. ලාබ ඕනි නෑ. මොකක්ද ගන්න හොඳ Auto වාහනය.![]()
වාහනයක් පැදලම නෑ. අයියලට අක්කලට වාහනයක් තිබ්බාට මට දීලා නෑ පදින්න. නිකන් මූන හොඳ නෑ.
math mulimma purudu une b11 ekakin. powerth nathuwa elawaddi athalNissan B11 / B12 - less than 1 Mil
wahaneyak gana igena ganna oken patan ganin. modern car wala nakima eka.
ita passe altopower nathi unata eka maru wahane. full option model ekak pothe thiyenawa. full micanikal full option. cable dala thiyenne. eka lankawe na hoyanna!math mulimma purudu une b11 ekakin. powerth nathuwa elawaddi athalita passe alto
Mage tatta mata dunneth na ban gedara wahana tibila padinnaඑක්කො උබව පිටින් අරන් හදාගත්ත එකෙක්, නැත්නම් අයියයි අක්කයි අරන් හදාගත්ත උන්.
තමන්ගෙ සහෝදරයෙක්ට එහෙම වාහනයක් පදින්න ඉල්ලුවම මූණ අවුල් යනව නම් ඒක කැරිම අවුල්.
කැරිම අවුල් පවුල් පරිසරයක් ඇත්තෙ උබලගෙ ගෙදර, මට තේරෙන විදියට.