වහල් බල්ලා.

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,006
    5,531
    113
    මේව මේ ආතල් එකට දාන පෝස්ට්ද ඕයි. :lol::lol:

    "මේ මැසේජ් මගේ හස්බන්ඩ්ගෙ පෝන් එකේ තිබිලා අහුවුනා.ආයතනයක සේවකයින්ට මෙහෙම කතා කරන එක වැරදි නේද.මෙයා වැඩ කරන ඔෆිස් එකෙ ඉන්න බොස් ලේඩි කෙනෙක්.මෙයා එයාට හරි බයයි.කෝල් ආවම මගෙන් ඈතට ගිහින් කතා කරන්නෙ මම හිතුවේ හිතුව මේ දෙන්න අතරේ සම්බන්ධයක් ඇති කියලා මුලින්.එහෙම දෙයක් නෑ මම කෝල් හොරෙන් අහන් හිටියා දවසක් ඒ ගෑනු කෙනා මෙයාගෙ වැඩක් ඉක්මන් කරන්න කියලා අන්තිම කැත විදියට බැන්නා.හස්බන්ඩ් ගොඩක් බයාදු විදියට සමාව ඉල්ල ඉල්ලා කතා කරේ. අහන් හිටියම තේරුනා සම්බන්ධයක් නෙවේ මෙයා ජොබ් එක රැකගන්න බැනුම් අහනවා ඇති කියලා.ඒත් මේ අද එයාගෙ පෝන් එකෙ තිබ්බ මැසේජ්.මේවා මට හරි අමුතුයි.මට ලැජ්ජයි මේවා කියවද්දි.මගේ හස්බන්ඩ් කැම්පස් ගිහින් හොදට ඉගෙනගෙන තාමත් ඉගෙනගන්න කෙනෙක්.එයාගෙ උත්සහවන්ත කම, මට Respect කරන විදිය,නීති දාන්නෙ නැති නිසා කැමති වුනේ.කලින් යාලුවුනා කෙනා සමහර දේවල් වලට රන්ඩුවෙනවා.මෙයා කවදාවත් සැරෙන් කතා කරලවත් නෑ.කාන්තාවන්ට ගරු කරන්න ඕනෙ ගගා මුල් කාලෙ මං ඉස්සරහ අමුතු විදියට හැසිරුනා.මං අකමැති නිසා ඒවා මග ඇරිලා ගියා.මට මේ තේරෙන්නෙ නෑ මොකක්ද කියලා.මානසික ගැටලු හිතෙනවා."



    694273407_958685883437082_60540677649074299_n.jpg
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,650
    10,585
    113
    35
    Spain
    අර ඉන්දියන් එකා ගේ නිවුස් එකෙන් පස්සේ මෙහෙ ගෝතයෙක් ඒක කොපි කරලා වගේ.