අත හුරුවෙන්න ගන්න වාහනයක්

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,524
    1
    3,550
    113
    Earth
    වාහනයක් ගන්නවනම් එකපාර ගනින්, අත හුරු නැත්නම් ලර්නස් වල කට්ටිය ඉන්නවා උනට කියලා තමංගේ වාහනේම පුරුදුවෙන්න පුලුවන්. හප්පගන්න වාහන ගන්නෙ නෑ බං කවුරුවත්, උබ ගන්න ආස වාහනේ ගනින්, කොහොමත් හප්පගන්න කියලා වාහන ගත්තාම ඉතිං කොහොමත් උබට හැප්පෙනවා කියන එක ගානක් නැතුව යනවනෙ. එක නිසා ගන්න එක එකපාර ගනින්.
     
    • Like
    Reactions: Inigo Montoya

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,921
    6,870
    113
    Narcissistic Sociopath Manipulator
    207-athe-huruwa.jpg
     
    • Love
    Reactions: Inigo Montoya

    ceylonexplorer

    Well-known member
  • Apr 9, 2022
    703
    530
    93
    එක්කො උබව පිටින් අරන් හදාගත්ත එකෙක්, නැත්නම් අයියයි අක්කයි අරන් හදාගත්ත උන්.

    තමන්ගෙ සහෝදරයෙක්ට එහෙම වාහනයක් පදින්න ඉල්ලුවම මූණ අවුල් යනව නම් ඒක කැරිම අවුල්.

    කැරිම අවුල් පවුල් පරිසරයක් ඇත්තෙ උබලගෙ ගෙදර, මට තේරෙන විදියට.

    Owa monwd hutta, ape father mt eyge car ek denne neh
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,632
    3,353
    113
    Magulak wedak neee

    aluthenma mira akak hari alto japan akak hari wagonr ekak hari ganin.
    hemin palayan mulin sure nethnam L board akak gahaganin ..mulin busy road wala ,narrow road wala yanna epa,hemin shape ake palayan ;oya ona taram minissu inne ohoma karana ..pare onawata wada ain karanna epa L aka gahagattama udaw karai minissu :mamath L gahan yana unta priority eka denawa
     
    • Like
    Reactions: Inigo Montoya

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,599
    113
    අත හුරුවෙන්න වාහනයක් නැතුවත් පුලුවන්නෙ :rolleyes:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,803
    34,128
    113
    මුලින්ම පිට්ටනියක් වගේ එකකට වාහනේ දාලා ඇති තරම් පැදපන් බය ඇරෙන්න
     
    • Like
    Reactions: Inigo Montoya

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,606
    3,478
    113
    මරුටියක් රෙන්ට් එකට අරගෙන පැදපන් මසයක විතර රෝඩ් ටුවර් එකක් පලයන් ලංකාව වටේ
     
    • Like
    Reactions: Inigo Montoya

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,571
    834
    113
    මම ලයිසන් අරන් දැන් අවුරුදු 6 ක් වෙනවා. ඊට පස්සෙ වාහනයක් පැදලම නෑ. අයියලට අක්කලට වාහනයක් තිබ්බාට මට දීලා නෑ පදින්න. නිකන් මූන හොඳ නෑ. ඒ නිසා මම ආසවටවත් පැදලා නෑ වෙන කෙනෙක්ගෙ වාහනයක්.

    දැන් මට වාහනය්ක් ගන්න ඕනි. ඒ උනටා අත හුරු නෑ. ටිකක් බයයි. ඒ නිසා ආයිත් learners යන්න බැලුවේ. එක පාරට අලුත් වාහ්නයකට නොයා ටිකක් හුරුවෙන්නත් එක්ක පරන වාහනයක් ගන්න හිතුවේ. මොකක්ද recommend කරන්න පුලුවන් වාහනය. අද අරන් තව මාස 3,4 කින් පාඩු නැතිව ගත්ත ගානටම දීගන්න තිබ්බත් මට ඇති. ලාබ ඕනි නෑ. මොකක්ද ගන්න හොඳ Auto වාහනය. 😇
    ඔටෝ ගන්න එපා, ලනස් එකට ගිහින් පොඩ්ඩක් හුරු වෙලා මැනුවල් එකක් ගන්න, මරුටියක් වගේ ගන්න බලන්න, පට්ට ගහපු නැති. ඊට පස්සේ ඕක අරන් පදින්න, කැඩුනම ඒක දන්න බාසෙක් එක්ක හදාගන්න, එතකොට වාහනේ වගේම වාහන වල එන කොමන් ලෙඩ වගේ දෙවල් ගැන අවභොදයක් ගන්න පුළුවන්. ඊට පස්සෙ ඔයා අලුත් වාහනේ ගන්න, වාහනේ පස්සේ කාලෙක ලෙඩ ආවත් අර ගත්ත අද්දැකීම වටිනවා.

    අනිවා ෆුල් ඉන්ශූරන්ස් එහෙම දාල වැඩේ පටන් ගන්න.
     
    • Like
    Reactions: Inigo Montoya