Kandy Asiri එකේ හොඳ Neurologist කෙනෙක්? HELP!!!

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,079
    7,236
    113
    Narcissistic Sociopath Manipulator
    Kandy Asiri එකේ හොඳ Neurologist කෙනෙක් දන්නවද. අත්දැකීම අනුව. දොස්තරලා Rec කරනවා ෂුවර් නැ. Doc App එකෙන් බලල වැඩිම Bookings තියන කෙනාගේ නම කියන්න නං එපා දෙයියෝ. වැඩ්ඩෙක් වෙන්න ඕනෙ.
     
    • Like
    Reactions: Candid-B

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,367
    25,574
    113
    ආසිරි නෙවේ, දිලුම් පල්ලියගුරුගේ dr කොහෙන් හරි හොයාගන්න. වැඩේ ෂුවර්... මගේ අම්මගේ TIA 5කට පස්සේ හොඳ කරගත්ත
     
    lakmal999

    Well-known member
  • Apr 21, 2014
    597
    301
    63
    ආසිරි නෙවේ, දිලුම් පල්ලියගුරුගේ dr කොහෙන් හරි හොයාගන්න. වැඩේ ෂුවර්... මගේ අම්මගේ TIA 5කට පස්සේ හොඳ කරගත්ත
    Sunil mendis , thashi chang wage aya hoda nda
     
    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,280
    2,189
    113
    Tokyo, Japan
    ආසිරි නෙවේ, දිලුම් පල්ලියගුරුගේ dr කොහෙන් හරි හොයාගන්න. වැඩේ ෂුවර්... මගේ අම්මගේ TIA 5කට පස්සේ හොඳ කරගත්ත
    මෙයා නුවර එන්නේ නැ. කොළඹ විතරයි.
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,644
    4,295
    113
    ආසිරි නෙවේ, දිලුම් පල්ලියගුරුගේ dr කොහෙන් හරි හොයාගන්න. වැඩේ ෂුවර්... මගේ අම්මගේ TIA 5කට පස්සේ හොඳ කරගත්ත

    Kurunegala inne
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    Kandy Asiri එකේ හොඳ Neurologist කෙනෙක් දන්නවද. අත්දැකීම අනුව. දොස්තරලා Rec කරනවා ෂුවර් නැ. Doc App එකෙන් බලල වැඩිම Bookings තියන කෙනාගේ නම කියන්න නං එපා දෙයියෝ. වැඩ්ඩෙක් වෙන්න ඕනෙ.
    Dr Indunil Wijeweera