කව්ද කාවද මැරුවෙ කියලා දැන දැනත්

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,357
    2,444
    113
    colombo
    දෙපැත්තෙම දොබියෝ හෝදන කොට තමයි ආතල්.


    දෙකම එකයි නෙමේ

    එක් පැත්තක් ගන්න දෙයක් නැහැ කතා කරලා තේරුමක් නැහැ.


    අනෙක් පැත්ත ඒ තැනට යන්න යන්නේ . තාම හරෝගන්න වේලාව තියෙනවා.
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,485
    5,407
    113
    Colombo
    ඇයි බන් අනුර පොන්සේකාට නීතිය හා සාමය පෝස්ට් එක නොදෙන්නේ පොරට වැඩ පෙන්නලා ලකුනු දාගන්නත් චාන්ස් හෑව්නම්? කුඩ්ඩො ටිකත ඇතුලේ, හොර දේසපාලුවො අැතුලේ...අන්රයියටමනේ වාසි ඒමෙ බැලුවම? පුටින්ගේ ගේමම ගහන්න පුලුවන්...
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    අතට ගත්ත එක කටට දාගන්න බැරි එක නම් මහා ගොන් කමක්. පට්ටම අවසනාවක්.

    5 වසරේ එකෙකුටත් තේරෙනවා නිකන් එළියේ තිබ්බොත් බඩු බනිස් කරනවා කියලා

    පොඩි කාලේ ඉඳන් බලලා තියෙන හින්දි දෙමළ ෆිල්ම් වලින් වත් මේවා ඉගෙන ගන්න ඕන

    අනේ මන්දා
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,357
    2,444
    113
    colombo
    meke depaththak kauda?

    airbus deal ekata sambanda un suicide karaganna eka natural wenna bane.
    Million 2.5 එක. දැන් බලේ ඉන්න වුන් මෑරුවා සාක්ෂි මැකුවා


    Airbus පරණ වුන් මැරූවා.


    හොරකම් කරා
    මිනී මැරුවය.

    Next වැඩේ. මේ ගැන ලියන මාධ්‍යවේදීන්. සමාජ ක්‍රියාකරකානයිට සෝට් එක දෙන්න


    එතොට දෙගොල්ලොම එකයි. එක වල්ලේ පොල් වෙනවා තාම නැහැ හැබැයි.
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,357
    2,444
    113
    colombo
    me govt ekata echra deyak be
    එච්චර බැහැ කියපු වුන් තමයි සුපිරි මන්දිර ගාහගත්තේ. කෝ නඩු කෝ කැගිහිලි. .
    ගල් අගුරු වංචා. කරලා. ශද්දේ වහලා ඉන්නේ

    මහා බැංකු කෙස් එක ලික් වුණු ගමන් වුන්ගේ වුන් හිටි තැන් වත් හෝයා ගන්න බැරි වුණා.
    ෆූට් නෝත් සෙට් එක පිච්න් ම වෙලා ගියා. එකට මුන් ඔය තාම හොදට ඉන්නේ