උබලා pickme යද්දී කොල්ලො එහෙම ඉන්නේ hire දුවන ගමන් campus එකේ degree එකකුත් කරන.. මේ වගේ dial වලට මාර status එකක් එන්නේ කෙලින්ම සල්ලි කාරයෙක්ට වඩා status එකක් එනවා...හැබයි මටනම් හිතෙන්නේ කට්ට කෑවා කියලා target achive කරන්න බෑ....
ඔක්කෝටම කලින් උඹ හිත හදාගනින් උඹ මොකක්ද කියන්න යන්නෙ කියලා, වාක්ය මැද හිත වෙනස් කරගන්න එපාඋබලා pickme යද්දී කොල්ලො එහෙම ඉන්නේ hire දුවන ගමන් campus එකේ degree එකකුත් කරන.. මේ වගේ dial වලට මාර status එකක් එන්නේ කෙලින්ම සල්ලි කාරයෙක්ට වඩා status එකක් එනවා...හැබයි මටනම් හිතෙන්නේ කට්ට කෑවා කියලා target achive කරන්න බෑ....
උබලා pickme යද්දී කොල්ලො එහෙම ඉන්නේ hire දුවන ගමන් campus එකේ degree එකකුත් කරන.. මේ වගේ dial වලට මාර status එකක් එන්නේ කෙලින්ම සල්ලි කාරයෙක්ට වඩා status එකක් එනවා...හැබයි මටනම් හිතෙන්නේ කට්ට කෑවා කියලා target achive කරන්න බෑ....
ඔක්කෝටම කලින් උඹ හිත හදාගනින් උඹ මොකක්ද කියන්න යන්නෙ කියලා, වාක්ය මැද හිත වෙනස් කරගන්න එපා![]()
take your time අපි කොහෙවත් යන්නෙ නෑ![]()
FAKE TAXI gihin wage lolඇයි පික් මි යන එකා කැලේකට අල්ලලා උබට ගලක් කැපුවද ?![]()

මටත් දෙපාරක් උනා. එක පාරක් ඔය වගේ හෙල්මට් එක අවුල්. අනිත් පාර ආපු එකා නාල නැද්ද කොහෙද හෙන දාඩිය ගදක් ආව. දැන් බයික් වල යන්නෙ නෑ.පළමු වතාවට pick me bike එකක් book කළා. තෙමිච්ච ගඳ helmet එකක් අරන් ආවා.. මම දාගත්තේ නෑ.
Real අඩුකුලේ vibe.
ඇයි පික් මි යන එකා කැලේකට අල්ලලා උබට ගලක් කැපුවද ?![]()
පළමු වතාවට pick me bike එකක් book කළා. තෙමිච්ච ගඳ helmet එකක් අරන් ආවා.. මම දාගත්තේ නෑ.
Real අඩුකුලේ vibe.
Helmat අරන් ena ඒවා දාන්නේ nae pickme යන්න වෙන gamanak නම් කලින් helmet එකක් අරං palayanමටත් දෙපාරක් උනා. එක පාරක් ඔය වගේ හෙල්මට් එක අවුල්. අනිත් පාර ආපු එකා නාල නැද්ද කොහෙද හෙන දාඩිය ගදක් ආව. දැන් බයික් වල යන්නෙ නෑ.
ඔව්, කාර් එකේ helmet එකක් තියාගන්න හිතුවා.Helmat අරන් ena ඒවා දාන්නේ nae pickme යන්න වෙන gamanak නම් කලින් helmet එකක් අරං palayan