සල්ලි කාරයොන්ට වඩා status ගන්න පුලුවන් මෙහෙම

Hehaje

Active member
  • Feb 4, 2022
    66
    165
    33
    උබලා pickme යද්දී කොල්ලො එහෙම ඉන්නේ hire දුවන ගමන් campus එකේ degree එකකුත් කරන.. මේ වගේ dial වලට මාර status එකක් එන්නේ කෙලින්ම සල්ලි කාරයෙක්ට වඩා status එකක් එනවා...හැබයි මටනම් හිතෙන්නේ කට්ට කෑවා කියලා target achive කරන්න බෑ....
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,677
    73,054
    113
    උබලා pickme යද්දී කොල්ලො එහෙම ඉන්නේ hire දුවන ගමන් campus එකේ degree එකකුත් කරන.. මේ වගේ dial වලට මාර status එකක් එන්නේ කෙලින්ම සල්ලි කාරයෙක්ට වඩා status එකක් එනවා...හැබයි මටනම් හිතෙන්නේ කට්ට කෑවා කියලා target achive කරන්න බෑ....
    ඔක්කෝටම කලින් උඹ හිත හදාගනින් උඹ මොකක්ද කියන්න යන්නෙ කියලා, වාක්ය මැද හිත වෙනස් කරගන්න එපා 🥴 🥴

    take your time අපි කොහෙවත් යන්නෙ නෑ 🥴🥴
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,002
    31,781
    113
    "status එකක් එනවා" කොහෙන්ද එන්නෙ? මොකද්ද එන්නෙ?
    ලොල්
     
    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    368
    371
    63
    උබලා pickme යද්දී කොල්ලො එහෙම ඉන්නේ hire දුවන ගමන් campus එකේ degree එකකුත් කරන.. මේ වගේ dial වලට මාර status එකක් එන්නේ කෙලින්ම සල්ලි කාරයෙක්ට වඩා status එකක් එනවා...හැබයි මටනම් හිතෙන්නේ කට්ට කෑවා කියලා target achive කරන්න බෑ....

    mokadda hutto kiyanne. pickme pedda kiyala status ekak enawa kiyalada tho kiyanne ? ehema unta status denne e level eke inna un thama. status kiyala kiyanne uba uluwen hadagena inna deyak. nethuwa anith minissu ubata dena pakak ne.

    hebei uba hodata igena gattama, salli athe gewasenakota, ubata reach karana minissu consume karana dewal ekka ubage confidence eka wedi wenawa. ethakota anith unta wage uba kohomath usas thama

    studies karana gaman job karanna den one. e kale thama minissu full time study kale. den ehema ekak ne. kohomath mulith salli atha gana eka kalin goda yanawa. okkoma karagena awasane job karanana ena eka too late
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,880
    5,883
    113
    උඹ ඩිග්‍රියක් කරන ගමන් පික්මී දුවන එකෙක්ද

    අපිට නං එහෙම එකක් තේරෙන්නෙ නැහැ. ඩිග්‍රියක් කරන ගමන් පික්මී දුවනවා කිවුවම මොන ස්ටේටස් එකක්ද හුත්තෝ

    90%ක් වෙලාවට ඔහොම එකක් මට කිවුවම හිතෙන්නෙ තව අවුරුද්දකින් AI වලින් රීප්ලේස් වෙන ෆීල්ඩ් එකක ඩිග්‍රියක් කරන්න ගමන් පික්මී දුවල සල්ලි හම්බ කරන අනාතයෙක් කියලා
    හෙන පවු මූ ඒත් මූට දැන් මම ඕක කියලා මුගෙ හිත රිද්දන්න ඕන නැහැ කියලා කියන්නෙ නැහැ.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,345
    7,615
    113
    Kotahena
    Status ආවා. ආයේ ගියා
    #ADHD

    ඔක්කෝටම කලින් උඹ හිත හදාගනින් උඹ මොකක්ද කියන්න යන්නෙ කියලා, වාක්ය මැද හිත වෙනස් කරගන්න එපා 🥴 🥴

    take your time අපි කොහෙවත් යන්නෙ නෑ 🥴🥴
    😆
    ------ Post added on May 11, 2026 at 1:45 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,604
    164,984
    113
    එකමත් එක රටක
    status යන වචනේ උබේ අර්ථදක්වීම කියපන් . . එතකොට අපිට ඔය ලියල තියන මගුල තේරුම් ගන්න පුලුවන්
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,079
    5,678
    113
    දැන් කරන ජොබ් එකෙන් අයින් වෙලා Degree එකක් කරනගමන් pick me දිව්වොත් මගෙ states හැදෙයි නේද? :(
     
    Kuruminiyaa

    Well-known member
  • May 10, 2026
    247
    424
    63
    පළමු වතාවට pick me bike එකක් book කළා. තෙමිච්ච ගඳ helmet එකක් අරන් ආවා.. මම දාගත්තේ නෑ.

    Real අඩුකුලේ vibe.
    මටත් දෙපාරක් උනා. එක පාරක් ඔය වගේ හෙල්මට් එක අවුල්. අනිත් පාර ආපු එකා නාල නැද්ද කොහෙද හෙන දාඩිය ගදක් ආව. දැන් බයික් වල යන්නෙ නෑ.
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,599
    113
    ඇයි පික් මි යන එකා කැලේකට අල්ලලා උබට ගලක් කැපුවද ? 🤷‍♂️

    කැලේට යන්නයි
    ගිහින් ගලක් කපන්නයි
    මින් මතු කරන්නෙ නෑ ආරාධනා 🤷‍♂️
     
    • Haha
    Reactions: Yeezus

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,838
    15,337
    113
    New Zealand
    කැම්පස් කොල්ලොත් හයර් දුවනවා. ජොබ් කරන උනුත් හවසට වැඩ ඇරිලා පික්මී දුවනවා, ඌබ ඊට්ස් දුවනවා.මේවා දැන් සාමන්‍ය දෙයක්.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,345
    7,615
    113
    Kotahena
    පළමු වතාවට pick me bike එකක් book කළා. තෙමිච්ච ගඳ helmet එකක් අරන් ආවා.. මම දාගත්තේ නෑ.

    Real අඩුකුලේ vibe.

    මටත් දෙපාරක් උනා. එක පාරක් ඔය වගේ හෙල්මට් එක අවුල්. අනිත් පාර ආපු එකා නාල නැද්ද කොහෙද හෙන දාඩිය ගදක් ආව. දැන් බයික් වල යන්නෙ නෑ.
    Helmat අරන් ena ඒවා දාන්නේ nae pickme යන්න වෙන gamanak නම් කලින් helmet එකක් අරං palayan
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,261
    25,443
    113
    Helmat අරන් ena ඒවා දාන්නේ nae pickme යන්න වෙන gamanak නම් කලින් helmet එකක් අරං palayan
    ඔව්, කාර් එකේ helmet එකක් තියාගන්න හිතුවා.

    අඩේ උඹ මෙහෙ නෙවේ ඉන්න ඕනේ අඟහරු ලෝකේ
     
    • Haha
    Reactions: olu bakka