උබලා ගෙ කුඩා මොළ වලට තේරෙන්නේ නැද්ද ඕක දැම්මාම වෙන්නේ 99% ඕකෙන් මැරෙන්නේ නිර්දෝෂී මිනිස්සු විතරයි කියලා?
%1 මැරෙයි වැරදි කාරයෝ.
Policeye උන්ට මරණ තර්ජන කරන්න ලයිසන් දුන්නා කියන එක මේ.
හිතල balapan උබලා ගෙ තාත්තා අය්යා අක්කා නංගී මල්ලී අම්මා නොකරපු වරදට එල්ලුම් ගහට යන්න වෙනව
නීතිය කියන්නෙ සල්ලි විසිකර හොඳම lawyer අල්ලන්න පුළුවන් එකට. එහෙමයි නඩු ගොඩ යන්නෙ.
එතකොට සල්ලි තියන උන් බේරෙන එක වෙන්නෙ.
ලස්සනට හොරු ටික බේරෙන එක වෙන්නේ.
බුද්ධ දර්ශනය අනුව මිනිස්සු වැරදි කරන මොහෝතේ තියෙන සිත නෙමෙයි අනික් වෙලාවෙ ජීවත් වෙන්නේ වෙන කෙනෙක්.
එකම මිනිහා වගේ අපිට පෙනුනා උනාට අපි කියල කෙනෙක් මෙතන නැහැ සියලු දේ එක විදිහට පවතින්නේ නෑ.
එහෙම වෙනස්වන සුළු පුංචි පුංචි දේවල් ගොඩක් එකතු වෙලා හැදිච්ච දෙයකට අපි චරිත සහතික දෙන්න අපි කවුද කියලා වත් අපි දන්නේ නෑ.
මිනිස්සු හැසිරෙන ආකාරය ට හේතු තියනවා. ඒ හේතු දැන ගන්න නම් ඒ මිනිහා ට ලැබුණු අත්දැකීම් මොනවද කියලා අපි හොයා ගන්න ඕන. හේතු හොයලා එකට solution එකක් හොයන්න ඕන. මෙක මේ වගේ මොඩ විදිහට කරන්න පුළුවන් සරල දෙයක් නෙමෙයි. සංකීර්ණ දෙයක්
@Emios ඇවිල්ලා බණ ටිකක් වත් කියපන් කො
ලපය ට human rights වලින් ප්රශ්න එනකොට උත්තර දෙන්න English වත් බැරුව.... see more