ලංකාවට මරණ දඬුවම අවශ්‍යයයි ? ❌

Elakiri matha wimasuma kohomada

  • Ow

  • Epa

Results are only viewable after voting.

Mawathagama

Well-known member
  • May 5, 2016
    6,721
    3,458
    113
    Yeah dude on point 👍

    I've been reading this book called "Thinking in Systems" by Donella Meadow and it emphasize regarding these kind of matters well ...

    Usually everything in this universe are systems
    Either Balancing/Equilibrium loop system or feedback reinforcing loops.

    Systems comprise of 3 things

    Elements ; Interconnections & function/purpose/goal.

    People are just elements of a system - system/loop will circulate itself until the Interconnections/goals get dismantled.

    Elements will replace itself when one object is gone
    Real deal is figure out what connections+motives keep this loop ongoing and overhaul them.
    Charles Mackay said that people think in herds, and go mad in herds, but get back to senses slowly, one by one.
     
    • Love
    Reactions: sahan50 and Yeezus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    ලංකාවටම නැතත් දකුණු පලාතට දාන්න ඕන.
    උබ එල්ලිලා මැරියන්. එතකොට ඔය හැම ප්‍රශ්නෙම විසදෙනව :yes:
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,818
    15,318
    113
    New Zealand
    අනවශ්‍යයි. බැරි වෙලාවත් වැරදි නොකරපු කෙනෙක්ට මරණ දඩුවමක් ලැබුනොත් ඒක ආයෙත් රිවස් කරන්න බෑ.
     
    • Like
    Reactions: Smartm

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,296
    7,572
    113
    Kotahena
    උබලා ගෙ කුඩා මොළ වලට තේරෙන්නේ නැද්ද ඕක දැම්මාම වෙන්නේ 99% ඕකෙන් මැරෙන්නේ නිර්දෝෂී මිනිස්සු විතරයි කියලා?
    %1 මැරෙයි වැරදි කාරයෝ.

    Policeye උන්ට මරණ තර්ජන කරන්න ලයිසන් දුන්නා කියන එක මේ.

    හිතල balapan උබලා ගෙ තාත්තා අය්යා අක්කා නංගී මල්ලී අම්මා නොකරපු වරදට එල්ලුම් ගහට යන්න වෙනව

    නීතිය කියන්නෙ සල්ලි විසිකර හොඳම lawyer අල්ලන්න පුළුවන් එකට. එහෙමයි නඩු ගොඩ යන්නෙ.
    එතකොට සල්ලි තියන උන් බේරෙන එක වෙන්නෙ.
    ලස්සනට හොරු ටික බේරෙන එක වෙන්නේ.

    බුද්ධ දර්ශනය අනුව මිනිස්සු වැරදි කරන මොහෝතේ තියෙන සිත නෙමෙයි අනික් වෙලාවෙ ජීවත් වෙන්නේ වෙන කෙනෙක්.
    එකම මිනිහා වගේ අපිට පෙනුනා උනාට අපි කියල කෙනෙක් මෙතන නැහැ සියලු දේ එක විදිහට පවතින්නේ නෑ.
    එහෙම වෙනස්වන සුළු පුංචි පුංචි දේවල් ගොඩක් එකතු වෙලා හැදිච්ච දෙයකට අපි චරිත සහතික දෙන්න අපි කවුද කියලා වත් අපි දන්නේ නෑ.

    මිනිස්සු හැසිරෙන ආකාරය ට හේතු තියනවා. ඒ හේතු දැන ගන්න නම් ඒ මිනිහා ට ලැබුණු අත්දැකීම් මොනවද කියලා අපි හොයා ගන්න ඕන. හේතු හොයලා එකට solution එකක් හොයන්න ඕන. මෙක මේ වගේ මොඩ විදිහට කරන්න පුළුවන් සරල දෙයක් නෙමෙයි. සංකීර්ණ දෙයක්

    @Emios ඇවිල්ලා බණ ටිකක් වත් කියපන් කො

    සාදුල කැමති නැති උනත් දරුණුම ගනයේ අපරාධ සඳහා අවශ්‍යයි!

    සිරිසේනත් ඕක කරන්ඩ හැදුවට බැරිවුනා මොකක් හරි හේතුවක් නිසා..ලපයට ඕනි නම් ඕක ක්‍රියාත්මක කරන්ඩ පුලුවන්.
    ලපය ට human rights වලින් ප්‍රශ්න එනකොට උත්තර දෙන්න English වත් බැරුව.... see more
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,280
    15,910
    113
    මරණවා නම් හිර ගෙවල් ඇතුලේ හොරාට එල්ලලා වැඩක් නෑ

    අනිත් උන්ට පාඩමක් ඉගෙනගෙන නම් හන්දියක ප්‍රසිද්ධියේ එල්ලන්න ඕන. (ඉංග්‍රීසි ක්‍රමයට)
     
    • Love
    Reactions: sahan50

    sivanya

    Member
    Apr 16, 2026
    20
    12
    3
    ahinsakayot marala davi antimata meruvata passe ai veradi kenava meruve kiyala hoyagattat reverse karanan bene :rolleyes2: onama kenekta jivat vime aitiyak tiyenava mona vereddak karat
     
    • Sad
    Reactions: sahan50

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,659
    4,022
    113
    උබලා ගෙ කුඩා මොළ වලට තේරෙන්නේ නැද්ද ඕක දැම්මාම වෙන්නේ 99% ඕකෙන් මැරෙන්නේ නිර්දෝෂී මිනිස්සු විතරයි කියලා?
    %1 මැරෙයි වැරදි කාරයෝ.

    Policeye උන්ට මරණ තර්ජන කරන්න ලයිසන් දුන්නා කියන එක මේ.

    හිතල balapan උබලා ගෙ තාත්තා අය්යා අක්කා නංගී මල්ලී අම්මා නොකරපු වරදට එල්ලුම් ගහට යන්න වෙනව

    නීතිය කියන්නෙ සල්ලි විසිකර හොඳම lawyer අල්ලන්න පුළුවන් එකට. එහෙමයි නඩු ගොඩ යන්නෙ.
    එතකොට සල්ලි තියන උන් බේරෙන එක වෙන්නෙ.
    ලස්සනට හොරු ටික බේරෙන එක වෙන්නේ.

    බුද්ධ දර්ශනය අනුව මිනිස්සු වැරදි කරන මොහෝතේ තියෙන සිත නෙමෙයි අනික් වෙලාවෙ ජීවත් වෙන්නේ වෙන කෙනෙක්.
    එකම මිනිහා වගේ අපිට පෙනුනා උනාට අපි කියල කෙනෙක් මෙතන නැහැ සියලු දේ එක විදිහට පවතින්නේ නෑ.
    එහෙම වෙනස්වන සුළු පුංචි පුංචි දේවල් ගොඩක් එකතු වෙලා හැදිච්ච දෙයකට අපි චරිත සහතික දෙන්න අපි කවුද කියලා වත් අපි දන්නේ නෑ.

    මිනිස්සු හැසිරෙන ආකාරය ට හේතු තියනවා. ඒ හේතු දැන ගන්න නම් ඒ මිනිහා ට ලැබුණු අත්දැකීම් මොනවද කියලා අපි හොයා ගන්න ඕන. හේතු හොයලා එකට solution එකක් හොයන්න ඕන. මෙක මේ වගේ මොඩ විදිහට කරන්න පුළුවන් සරල දෙයක් නෙමෙයි. සංකීර්ණ දෙයක්

    @Emios ඇවිල්ලා බණ ටිකක් වත් කියපන් කො

    ලපය ට human rights වලින් ප්‍රශ්න එනකොට උත්තර දෙන්න English වත් බැරුව.... see more
    මේක ඇත්ත. ඇත්තම වැරදි කාරයෝ 10ක් මැරෙද්දි 90ක් අහිංසකයො මැරෙනව. හරිහමන් නීතියක්, පොලීසියක්, අධිකරණයක් නැතුව ඕව කලා කියන්නෙ ඉවරයි.