අපේ පැත්තෙ ඩුබායි හිටය ගොඩක් අය

Bam

Well-known member
  • Apr 6, 2025
    4,633
    10
    3,230
    113
    ඩුබායි හිටිය ගොඩක් අය දැ‍‍ං රුමේනියා වලට යනවා.

    ඩුබායි වලදි උන්ට ගෙවලා තිබ්බෙ ඩොලර් $680 වගේ.

    රුමේනියා වල ගෙවන්නෙ $600 - $620 වගේ කියනවා.

    ඩුබායි පැය අටයිලු වැඩ.

    රුමේනියා පැය නවයක් විතර වැඩ කරන්නත් මේනෙලු.

    ඇයි මෙයාලා මෙහෙම මූ වෙන්නෙ.

    මෙයාලගෙ දැනුම අඩු නිසා ද.

    නැත්තම් රුමේනියා පට්ට රටක් ද.
     
    • Like
    • Wow
    Reactions: EVC and NaiRobi
    Solution
    ඩුබයි වල පැය 8ක් ක්‍රන එක සැප මදි, ඒ වගේම ආසියාවේ අයට තියෙන ලොකුම සිහිනේ "මිල්ල සොයා" සුදු අය ඉන්න සුදුත් එක්ක ජීවත් වෙන්න "යුරෝප සිහිනේ"
    එහේ සැපට ඉන්න් පුලුවන්, ලස්සන ගෙයක් අරන්, ලස්සන වාහනයක් අරන්, සීතලේ
    ලංකාවේ ඇති ( වීසා හදාගන්න පැන පැන හැංගි හැංගි ) , ඒ ආතල් එක ඩුබයි වල නෑනේ...
    ටික්ටොක් එකේ දැක්කා.
    ලංකාවේ එකෙක් ගෙයක් හදනවා එහෙ.
    euro හත් දාහක් ගිහිල්ලා බිත්ති බදින්න බිරික්ස් දාලා. අනේ මංදා ලංකාවේ උන් නම්. හදට ගියත් ගෙයක් හදන්න ඕනේ.🥴

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,633
    10
    3,230
    113
    After 5 years yes
    Ielts 5.5 ලෙවල් එකට රුමේනියා කතා කරන්න බැරි නම් පී ආර් බෑ කියලා තමයි අපේ පැත්තෙ අය කියන්නෙ .

    ඒක ඉගෙන ගන්නත් ගොඩක් අමාරුයිලු.
     
    • Like
    Reactions: Peace for All

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,665
    2,725
    113
    ඔයා බෝතල් වතුර සල්ලි දීලා ගන්නවද ?
    කම්පැණි එකෙන් දෙනවද ?
    food වලට ඒකත් අයිතී. දෙන ප්‍රමානෙට වඩා යූස් වෙනවනම් සල්ලි දීල ගන්න වෙනව. මෙහෙ එනකොටම කියනව බන් ගොඩක් තැන් වලින් බොන්න ටැප් වෝටර් යූස් කරන්න එපා කියල.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,392
    22,037
    113
    Gotland
    ඩුබායි එකේ වියදම් සැරයි සීතලට ඇඳුම් අදින්න බෑ
    රොමේනියන් වියදම සාමාන්‍යයි සීතලට ඇඳුම් ඇඳලා ෆොටෝ ගන්න පුළුවන්
     
    • Like
    Reactions: Bam

    Elakirihacker

    Active member
  • Feb 22, 2026
    181
    127
    43
    ඩුබයි වල පැය 8ක් ක්‍රන එක සැප මදි, ඒ වගේම ආසියාවේ අයට තියෙන ලොකුම සිහිනේ "මිල්ල සොයා" සුදු අය ඉන්න සුදුත් එක්ක ජීවත් වෙන්න "යුරෝප සිහිනේ"
    එහේ සැපට ඉන්න් පුලුවන්, ලස්සන ගෙයක් අරන්, ලස්සන වාහනයක් අරන්, සීතලේ
    ලංකාවේ ඇති ( වීසා හදාගන්න පැන පැන හැංගි හැංගි ) , ඒ ආතල් එක ඩුබයි වල නෑනේ...
     
    • Like
    Reactions: Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,633
    10
    3,230
    113
    ඩුබයි වල පැය 8ක් ක්‍රන එක සැප මදි, ඒ වගේම ආසියාවේ අයට තියෙන ලොකුම සිහිනේ "මිල්ල සොයා" සුදු අය ඉන්න සුදුත් එක්ක ජීවත් වෙන්න "යුරෝප සිහිනේ"
    එහේ සැපට ඉන්න් පුලුවන්, ලස්සන ගෙයක් අරන්, ලස්සන වාහනයක් අරන්, සීතලේ
    ලංකාවේ ඇති ( වීසා හදාගන්න පැන පැන හැංගි හැංගි ) , ඒ ආතල් එක ඩුබයි වල නෑනේ...
    ටික්ටොක් එකේ දැක්කා.
    ලංකාවේ එකෙක් ගෙයක් හදනවා එහෙ.
    euro හත් දාහක් ගිහිල්ලා බිත්ති බදින්න බිරික්ස් දාලා. අනේ මංදා ලංකාවේ උන් නම්. හදට ගියත් ගෙයක් හදන්න ඕනේ.🥴
     
    Solution

    Elakirihacker

    Active member
  • Feb 22, 2026
    181
    127
    43
    ඔය හැම රටකටම ගිය අයගෙන ගොඩාක් අය කියන්නේ (තමන්ගේ රටට වඩා)
    "මේක ලස්සන රටක්,
    නිදහස් අධ්‍යාපනය
    නොමිලේ ෛවද්‍ය පහසුකම්
    තව ඉතින් .....

    මේ ඔක්කම ඕනවටත් වඩා ලංකාවේ තියේනවා...
    නැ වගේ තමයි ලෝකෙට කියන්නේ, ඔය YouTube , Facebook වල page කරන අය

    සැප සැප සැප....

    සුද්දගේ එක සුදුයිනේ ඒකට තමයි ආස...ඇවිත් බලන්න...
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,408
    16,200
    113
    romenia giyapu aya italy, france, poland walata yanawa neda horen. ape paththeth kipa denek ohoma kara. kochchara paninna amarui kiwwath oya yanne.
     
    • Like
    Reactions: Bam

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,300
    22,778
    113
    රුමේනියා කියන්නෙ යුරෝප්.
    කොච්චර උනත් කාන්තාරෙක ලෝගු ඇඳගත්ත උන් එක්ක දාඩිය පෙරාගෙන ඉන්නවට වඩා සුද්දි අක්කල එක්ක සීතල රටක ඉන්න එක සැපයිනෙ. ඩුබායි වල බඩුවක් කියල ගහන්න ඉන්නෙත් කැහැටු නාවර පෙරිච්ච තායි ගෑනු නෙ.

    ටික්ටොක් එකේ දැක්කා.
    ලංකාවේ එකෙක් ගෙයක් හදනවා එහෙ.
    euro හත් දාහක් ගිහිල්ලා බිත්ති බදින්න බිරික්ස් දාලා. අනේ මංදා ලංකාවේ උන් නම්. හදට ගියත් ගෙයක් හදන්න ඕනේ.🥴
    ඒ රටවල උන් බ්‍රික්ස් දාලා ගෙවල් හදන්නෙ නැත්තෙ උන්ට එච්චර සල්ලි නැති හින්ද යකෝ. නැතුව උන්ගෙ තියෙන වෙන හොඳකමකට නෙමෙයි. සල්ලි තියෙන උන් ඔක්කොම මුලින්ම කරන්නෙ හොඳ ගෙයක්/mansion එකක් ගන්න එක. :lol:
    ------ Post added on May 13, 2026 at 2:55 PM
     
    • Like
    Reactions: Bam

    Elakirihacker

    Active member
  • Feb 22, 2026
    181
    127
    43
    රුමේනියා කියන්නෙ යුරෝප්.
    කොච්චර උනත් කාන්තාරෙක ලෝගු ඇඳගත්ත උන් එක්ක දාඩිය පෙරාගෙන ඉන්නවට වඩා සුද්දි අක්කල එක්ක සීතල රටක ඉන්න එක සැපයිනෙ. ඩුබායි වල බඩුවක් කියල ගහන්න ඉන්නෙත් කැහැටු නාවර පෙරිච්ච තායි ගෑනු නෙ.

    එහෙ ජුජූස් මාස්මිලොත් තියෙනවා, 🍒අතට අහුවෙන....🍑🌺
    සුදු අක්කිලාගේ වගේ "ඇගපුරා ලප කැලල්" නැති...

    ▄︻╦芫≡══-- ⌯⁍
     
    • Like
    Reactions: Bam