Ona deyak karanna machan.. one nam copy karath kamak na =)can i use it on my site and redirect it to you website. is it ok?
PM ekak danna kamthy nam lageni welai wisthara tika.mge baluwa waradi ban lagneth
wisthara PM danna puluwan nam...mmth try kara, lagne waradi
මට ජොබක් හරියන්නෙ ්නැනේ..ඒක බලල දීපන්කො...කේන්දර බලාගන්න ඕන අය එන්න
https://tharusikuru.com/
sample කේන්දරය විදියට ඔයාලගේ මහින්ද මහත්තයාගේ කේන්දර ය මෙතනින් බලාගන්න
https://tharusikuru.com/Mahinda_handahana.pdf
View attachment 265878
View attachment 265879
View attachment 265884
හරිම සන්තොසයි මචන් මේවා දකිද්දී
මට හිතෙනවා නොමිලේ කරන්න දිගටම
wisthara pm karapan.. mama astrology danne na habai.. meken ahala kiannamමට ජොබක් හරියන්නෙ ්නැනේ..ඒක බලල දීපන්කො...
3න් දෙනෙක් ඉල්ලුවා
මම නිකන් හදලා යැව්වා
@Lovtus කේන්දරේ හදල ඕන ද
------ Post added on May 15, 2026 at 11:15 AM

අඩෝ මේක විකුණනවා... ගන්නවාද?
අනේ බන් මම ලිත් කාරයනෙ. උබ ඕක develop කරගෙන ගේමක් ගහන්න try එකක් දීපන්අඩෝ මේක විකුණනවා... ගන්නවාද?
මම සිඟිති ආතල් එකක් ගත්තේ.. මේකෙන් බිස්නස් කරන්න කම්මැලි... මුලින් හම්බකරන්න හිතුවා ඒත් order එන්නේ නෑනේ...
meanwhile @Lovtusඅනේ බන් මම ලිත් කාරයනෙ. උබ ඕක develop කරගෙන ගේමක් ගහන්න try එකක් දීපන්