මහ බැංකුවේ උන්ට ලොකු පඩි, විශේෂ epf දෙන්නේ උන් සුපිරි මොළ, ඒවා පිටරට යන්න නොදී රැකගන්න ඕන නිසා කියල කිව්වනේ. කෝ බන් එතකොට සුපිරි මොළ වලින් කරන් වැඩ ????![]()
මේ කයිවාරූ ආණ්ඩුව නිසා $ එක 500ට නොයා මේ ගාණින් හරි රඳවලා තියාගැනීම තමා ඉතිං...Me karala tiyena tika madida 🥹
Exchange rate eka control karanna reserves burn karanawata wada thawa tools thiyenawa..Dollar එක එක පාර පාවෙන්න නොදී, පොඩි Controll එකකුත් එක්ක එහෙම කරන එකේ අවුලක් තියෙද? මං හිතුවෙ controll එක තියෙන එක හොදයි කියල මොකද එක දවසින් හෝ දවස් දෙකෙන් තුනෙන් $ එක 350 - 400 උනොත් වෙන impacat එක කේස් නිසා
කබ්බා අත අරින්න ඕන වෙලාවෙ වත් අත ඇරියෙ නෑ නේද?
මෙහෙම පොඩි කාලයකට Control කරලා තියෙගෙන ඉක්මනට ඩොලර් එක ඉහල යන එකට ප්‍රරතිකර්ම යොදන්න ඔනේ .Dollar එක එක පාර පාවෙන්න නොදී, පොඩි Controll එකකුත් එක්ක එහෙම කරන එකේ අවුලක් තියෙද? මං හිතුවෙ controll එක තියෙන එක හොදයි කියල මොකද එක දවසින් හෝ දවස් දෙකෙන් තුනෙන් $ එක 350 - 400 උනොත් වෙන impacat එක කේස් නිසා
කබ්බා අත අරින්න ඕන වෙලාවෙ වත් අත ඇරියෙ නෑ නේද?
මෙහෙම පොඩි කාලයකට Control කරලා තියෙගෙන ඉක්මනට ඩොලර් එක ඉහල යන එකට ප්‍රරතිකර්ම යොදන්න ඔනේ .Dollar එක එක පාර පාවෙන්න නොදී, පොඩි Controll එකකුත් එක්ක එහෙම කරන එකේ අවුලක් තියෙද? මං හිතුවෙ controll එක තියෙන එක හොදයි කියල මොකද එක දවසින් හෝ දවස් දෙකෙන් තුනෙන් $ එක 350 - 400 උනොත් වෙන impacat එක කේස් නිසා
කබ්බා අත අරින්න ඕන වෙලාවෙ වත් අත ඇරියෙ නෑ නේද?
ඊයෙ 330 උදේ 333යි. දැන් 335යි සනීපයි නේද333 ada
ඩොලර් එක අල්ලන් ඉන්නේ මහබැංකුවෙන්හැම මුදල් ඒකකයක් එක්ක රුපියල අවප්‍රමාණය වෙන්න හේතුව මොකද්ද ?
තුවරිසම් නැද්ද ?
හේතුව.
තාවකාලික ද මිනා හරි අයිඩීයා එකක් තිබේ ද
ekath AI gahala... hammo ubala nm sapayak
- මධ්‍යම බැංකුව විසින් ඩොලර් මිලදී ගැනීම: ශ්‍රී ලංකා මහ බැංකුව විදේශ විනිමය සංචිත ශක්තිමත් කිරීම සඳහා වෙළඳපොළෙන් ඩොලර් විශාල වශයෙන් මිලදී ගනිමින් සිටී. මෙමගින් රුපියලට යම් පීඩනයක් ඇතිවේ.
- මැදපෙරදිග අර්බුදය: මැදපෙරදිග පවතින උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් බලශක්ති මිල ඉහළ යාම සහ ආනයන වියදම් වැඩිවීම.
- ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ ආනයන ඉල්ලුම: IMF වැඩසටහන යටතේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පවතින අතර, පසුගිය කාලයේ ලිහිල් කළ ආනයන සීමා නිසා ඩොලරයට ඇති ඉල්ලුම ඉහළ ගොස් ඇත.
- විදේශ විනිමය සංචිත ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය: 2028 වසරේදී ආරම්භ වීමට නියමිත ඉහළ ණය වාරික ගෙවීමට සූදානම් වීම සඳහා, 2027 වන විට සංචිත ඩොලර් බිලියන 13.5 දක්වා ඉහළ නැංවීමට මහ බැංකුව උත්සාහ කරයි, මෙහිදී ඩොලර් මිලදී ගැනීම රුපියල තාවකාලිකව දුර්වල වීමට හේතු වේ.

ඕක type කරා කියලා වෙනසක් තියෙනවද?ekath AI gahala... hammo ubala nm sapayak![]()
AI generate ans eka accurate nane. penwada? uba hariyata data denna one, oota decisions gnna..ඕක type කරා කියලා වෙනසක් තියෙනවද?

ow eken gold price ekath ynwa udata..ඩොලර් එක කඩාවැටෙනගමන් තියෙන්නෙ. ට්‍රම්ප්ට රෙවිල ඉන්නෙ මේදවස්වල.![]()

ලංකාවේ ලොකුම (ටොප් 3) FE sector එක migrant workersල, ඊට පස්සේ exports. අන්තිමට tourism. මේ තුනම effect වෙලා තියෙනවා US-Iran යුද්දේ නිසා.lankawata $ enawa adui..
me anduweth loku plan ekak na rate future eka balala projects karanna...
IT sector eka nm awl sahenna... anith fields unath awl ynwa..
ewata face karala income generate karanna mona hari projects karanna me aanduwe untath therenne na...
dn godak duwanne tourism walin. eka nawathunoth nm haminenawa..
danuth hit une middleast wala war eka nisa tourstlasla ena eka adu una.. wage oil price wadi unama owata wadiya gewanna una.. owage facts..
hm migrant work karana eka top 3 wala naලංකාවේ ලොකුම (ටොප් 3) FE sector එක migrant workersල, ඊට පස්සේ exports. අන්තිමට tourism. මේ තුනම effect වෙලා තියෙනවා US-Iran යුද්දේ නිසා.
අනිත් එක ලංකාවේ corruptionඋත් වැඩි.
ekata impacat ekak nane us-iran war eka.. ubata pissuda? 