වාහන ගනන් යන සීන් එක..

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,238
    10,501
    113
    පහුගිය මාස ටිකට වාහන ලක්ස 3කට ලං වෙන්න ගෙන්නලා..මට නම් පෙන්නේ..වාහන් කීයට ගන්න සෙට් එක ගන්නවා..ඒකයි මුන් බය නැතුව ටැක්ස් වැඩි කරන්නේ..හැබැයි අර සල්ලි හෙනට නැති එක ලෙවල් එකක සෙට් එකක් මේකේන් සැහෙන හිරවෙනවා වාහනයක් ගන්න බැරිව..🥲🥲
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,671
    1,854
    113
    පහුගිය මාස ටිකට වාහන ලක්ස 3කට ලං වෙන්න ගෙන්නලා..මට නම් පෙන්නේ..වාහන් කීයට ගන්න සෙට් එක ගන්නවා..ඒකයි මුන් බය නැතුව ටැක්ස් වැඩි කරන්නේ..හැබැයි අර සල්ලි හෙනට නැති එක ලෙවල් එකක සෙට් එකක් මේකේන් සැහෙන හිරවෙනවා වාහනයක් ගන්න බැරිව..🥲🥲

    වාහන් කීයට ගන්න සෙට් එක ගන්නවා.

    How do they find that much funds..?
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,084
    1,538
    113
    පහුගිය මාස ටිකට වාහන ලක්ස 3කට ලං වෙන්න ගෙන්නලා..මට නම් පෙන්නේ..වාහන් කීයට ගන්න සෙට් එක ගන්නවා..ඒකයි මුන් බය නැතුව ටැක්ස් වැඩි කරන්නේ..හැබැයි අර සල්ලි හෙනට නැති එක ලෙවල් එකක සෙට් එකක් මේකේන් සැහෙන හිරවෙනවා වාහනයක් ගන්න බැරිව..🥲🥲

    ඒක ඉතින් කොහොමත් එහෙමනේ මචන්.

    එක level එකකට ගියාට පස්සේ සල්ලි කියන දේ ලොකු ගානක් නැතුව යනවා. ඊට පස්සේ focus එක වෙන්නේ තමන්ගේ class එක, image එක maintain කරන එක.

    එතකොට ගන්න ඕනේ දෙයක් ආවම ගණන් බලලා නෙවෙයි ගන්නේ. ඒ වෙලාවේ තමන්ට ඕනේ දේ ගන්නවා. සමහර වෙලාවට ගණන් වැඩිම කාලේ ගත්තා කියන එකත් status එකක්, flex එකක් වගේ වෙනවා.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,895
    1
    9,693
    113
    Gampaha
    wahanayak nathi ayata thama amaru. anith ayata awlak na ban lokuwata. thiyena eka denne sapekshawa difference ekatama thama.
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,589
    8,268
    113
    හොද වෙලාවට එකක් ගත්තා කලින් වාහන ටැක්ස් එක 100% ක් කරන්න ඔන
     
    • Haha
    Reactions: snyder007

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,238
    10,501
    113
    wahanayak nathi ayata thama amaru. anith ayata awlak na ban lokuwata. thiyena eka denne sapekshawa difference ekatama thama.
    ඒ සෙට් එක බල බල ඉන්නවත් wadi බන්..මන් දන්න උන් ඉන්න අද හෙට කිය කිය බලන් ඉන්නවා අහුවෙන එකක් ගන් නැතුව..ලිසිං ගනන් හදලා ..නැකැත් බලල ගද්දි හරි ඉතින්...ෞන් ජිවිතේට ගන් නෑ වාහනයක්..අමාරුවෙන් හදාගත්ත සල්ලි නිසා වියදම් කරන්න බයයි :rolleyes:
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,644
    3,348
    113
    Bandarawela
    තුන්වෙනි පන්තියේ පව්ලකටම අවරුදු 15ක් විතර කන්න පුළුවන් 1000cc කාර් ජුන්ඩක් ගද්දි. එහෙම උන් සල්ලි තිබුනත් ගෙදර පාවිච්චියට කාර් ගන්න එක ලොකුම ගොන්කමක්.
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,804
    113
    36
    තුන්වෙනි පන්තියේ පව්ලකටම අවරුදු 15ක් විතර කන්න පුළුවන් 1000cc කාර් ජුන්ඩක් ගද්දි. එහෙම උන් සල්ලි තිබුනත් ගෙදර පාවිච්චියට කාර් ගන්න එක ලොකුම ගොන්කමක්.
    උම්බෑ
     
    • Sad
    Reactions: san2d3