Home Wiring වලට protectors පාවිච්චි කරන්නේ කව්ද ?

SamLeo

Active member
  • Sep 25, 2024
    123
    112
    43
    1779041848860.png


    මේ වගේ ගැජට් පාවිච්චි කරන අය ඉන්නවාද ?
    මේක හයි කරන්න ඔනා trip switch එකට පස්සෙද කලින්ද ?
    එ කියන්නේ
    1- Main isolator > protector > RCCB or
    2 - Main Isolator > RCCB > Protector

    මේක හයි කරන්න හේතුව අපේ ගෙවල් පැත්තේ වෙලාවකට 200v වගේ අඩු වෙනවා එක මොනිටර් කරන්න.
     

    SamLeo

    Active member
  • Sep 25, 2024
    123
    112
    43
    image.png


    Oya tiyenne badu.

    Main breaker / isolator → Over & Under Voltage Protector → RCCB → MCBs / Loads
    මේ තියෙන්නේ බාන්ඩේ. මමත් හිතුවේ ඔය විදියට දාන්න එත් DIY solar group එකේ දැක්කා RCCB එක පස්සේ දාලා තියෙනවා එකයි ටිකක් හොයාලා බැලුවේ කොහොමද දාන්නේ කියලා
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    මේ තියෙන්නේ බාන්ඩේ. මමත් හිතුවේ ඔය විදියට දාන්න එත් DIY solar group එකේ දැක්කා RCCB එක පස්සේ දාලා තියෙනවා එකයි ටිකක් හොයාලා බැලුවේ කොහොමද දාන්නේ කියලා
    RCCB eka passe thama tiyenne gedara thattu deke DB deke tiyenne. Metana tiyenne off grid eke set eka. Wahina dawas walata mains grid eke voltage 210 vitara bahinawa. Off grid ekath backup mode tibboth kettles dekak witara gahapuhama mains grid eka 200ta viatara bahinawa reta. Ethakota ithin battery ekata cut off wenawa

    image.png

    ------ Post added on May 18, 2026 at 12:07 AM

    ezgif-66b90c4ce6b332ff.gif

    ------ Post added on May 18, 2026 at 12:09 AM