නානලට අඳුකොල. කූඩාරමට ඔලුව දාපු ඔටුවගේ සීන් එක

lilman

Well-known member
  • May 10, 2009
    40,498
    53,665
    113
    Colombo


    හරිම කනගාටුයි කියන්න

    අවුරුදු 30කට වඩා මගෙ අම්මී තාත්තී රන්පොකුනගම ජීවත් වෙනවා මම දන්න විදිහට මගේ තාත්ති කියන්නෙ කිසිම ආගම්බේදෙකින් තොරව හැම මනුස්සය්කෙම ආශ්‍රේ කරන මනුස්සයෙක්. 😇😎

    මෙච්චර අවුරුදු ගානකට උනේ නැති සිදුවීමක් නිසා හරිම කනගාටුවෙන් දෙයක් මතක් කරන්න හිතුනා

    මුස්ලිම් මිනිස්සුන්ව හෑල්ලු කරනවා නෙමෙයි මගෙ සින්හල යාලුවන්ට වඩද් වැඩි හරියක් ඉන්නෙ මුස්ලිම් යාලුවෝ මම ආශ්‍ර් කරන මිනිස්සු නම් කවදවත් රන්ඩුවක්වත් ඇති කරගන්න තරම් වත් ආවේගශීලී නෑ 1st class high quality මිනිස්සු ඉන්නේ

    කෙටියෙන් කියන්නම්
    අපේ ගෙදර බල්ලො ඉන්නවා ඒ බල්ලන් ඇතුලුව පාරේ ඉන්න බල්ලො කීපදෙනෙක් ට අපේ අම්මි කෑම දෙනවා මේක මේ අද ඊයෙ වෙන්ද් දෙයක් නෙමෙයි අවුරුදු ගානක් කරන දෙයක් ඉතින් අද අපි බල්ලොන්ට කෑම දෙනව කියල අපේ අසල්වැසි කාන්තාවක් පොලිසියෙ complain එකක් දාල

    මම ගෙදර නැති කාලය ඇතුලත මගෙ ගෙදර මගෙ අම්මී සහ ආච්චිව බය කරගෙන එයාලට තර්ජනය කරල හරියට කරදර කරල තිබුනා අපි ඇත්ත්ටම ප්‍රශ්න ඇති කරගන්න අවශ්‍ය නැති නිසා cctv දාල අපිට ඕනෙ ආරක්ශාව අපි හදා ගත්තා

    මේ ප්‍රශ්නේ බල්ලො නිසාම වෙන දෙයල් නෙමෙයි 😂

    මුස්ලිම් මිනිස්සු ගෙවල් අරගෙන ආව කියලා හදන බල්ලොන්ගෙ කටවල් වහන්න පුලුවන්ද 😂 බල්ලො බුරන්නෙ නැතුව අපි බුරන්නද ?

    බල්ලො බුරන එකට
    පාරෙ බල්ලොන්ට කෑම දෙන එකට පොලිස්සී ගිහින් පැමිනිලි දාන මේ වගේ මෝඩ නූගත් මිනිස්සු තව කොච්චර ලන්කාකෙ ඇතිද 😉

    Fb දාල අවදානෙ ගන්න නෙමෙයි දැන්මේ 🥲🥹

    ගෙදර මිනිස්සුන්ට කරදයක් වෙලා තිබුනොත් මුලු ගමම දැනුවත් වෙලා ඉන්න නිසා දාන්නෙ ඒ වගේම එක බල්ලෙක්ට හරි ගහල අතක් පයක් කඩලා තිබුනොත් නීතිය Number one 😇 කිසිම බල්ලෙක්ට කිසිම හානියක් කරන්න බෑ කියල දැනුවත් කරන්න මෝඩ නූගත් අම්මන්ඩිලා ටිකට දැනුවත් වෙන්න දැන්මේ

    ආගම් ජාති බේද ඕනෙ නෑ මට ඉන්න අය දන්නව මම කවුද අපේ පවුල කවුද කියන්න

    (මා ඇතුලු මගේ හස්බන්ඩ් සති ගානකට කලින් ග්‍රාමසේවක දැනුවත්ව මුස්ලිම් පවුල් වලට බඩු මලු පවා බෙදපු කෙනෙක් ඉතින් මොන ජාති බේදද 😂)

    Pov : ඒත් ඔච්චර Third class සක්කිලි වැඩ කරන්න එපා මිනිස්සුනේ බල්ලෙක් කියන්නෙත් ජීවිතයක්

    @highlight
    Animal SOS Sri Lanka
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,956
    27,305
    113
    ජිහාඩ් හම්බාවොන්ට බල්ලෝ හරාම්. ඌරෝ ටිකක් හැදුවා නම් හම්බයා අල්ලාගේ පස්ස නොබලා දුවනවා :ROFLMAO: :ROFLMAO: 🤌 🤌
     
    • Like
    Reactions: wpril5

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,771
    39,608
    113
    Homagama
    පාරේ බල්ලොන්ට කන්න දාලා වල් බල්ලෝ බෝ කරන එවුන් නම් රටටම සාපයක්. ජාතිය දාල නැ වැරැද්ද වැරැද්දමයි. ආද⁣රේ නම් ගෙදර තියාගෙන හදපංකෝ.
     
    • Like
    Reactions: 6h057 and kkddkanna

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,762
    6,332
    113
    ගග අද්දර
    Oya baila nam wedak ne, nidiyanna nethuwa ballo buranawa nam minissunge aegata paninawa nam Kanna Dana un ewa balaganna ona.
    Unge sathwa karunawata anit minissu karuma gewanna ona nehene.
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,910
    7,837
    113
    ඔය හුත්තේ බල්ලෝ බුරන්න ගත්තාම කැරි කේන්තියක් යන්නේ.
    නිකම් හිතපං වැඩක් online meet එකක ඉද්දී වටේ ගෙවල් වල කැරි බල්ලෝ ටික foam වෙලා බුරන්න ගත්තාම.
     
    • Like
    Reactions: 6h057