අවුරුදු 9ක relationship එකක් නවත්තලා. මාස 2 දවස් 17කින් වෙන කෙනෙක්ව බදින්න තරම් ඉක්මනට මිනිස්සුන්ට වෙනස් වෙන්න පුලුවන් ද?

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113
    අපි දන්න එකෙක්ට ඔහොම උනා.බඳින්න දවස් දාගෙන හොටෙල් බුක් කරලා,කාඩ් බෙදලා හිටියේ.වෙඩින්ග් එකට මාස දෙකක් විතර තියලා කෙල්ල එකපාර වෙන එකෙක්ව බැන්දා.අරු මානසිකව වැටුනා,හැබැයි ඌත් එක්ක පවුලේ අය,යාලුවෝ හිටියා ඌව ගොඩදාන්න.ඌ ජොබ් එකට ෆෝකස් කරලා ඒකේ උඩටම ගියා.අර කෙල්ලට වඩා ගොඩක් ලස්සන වයසිනුත් බාල පොඩි කෙල්ලෙක්ව බැදලා රටවල් වල රවුම් ගගහා සතුටින් ඉන්නවා. පස්සේ ආරංචි උනා අර කෙල්ල එක පාර බැන්ද බුවා කලින් බැඳලා හිටපු එකෙක් කියලා.එකේ ඩිවෝස් එකවත් අරන් නැතිව කෙල්ලව බැඳලා තිබ්බේ.ඕන දෙයක් වෙන්නේ මොකක් හරි හොඳටකට කියලා තමන්ගේ වැඩ වලට බිසී වෙයන්
     
    dikmon

    Junior member
  • Apr 24, 2025
    51
    18
    8
    මම කොල්ලෙක් . මම 2016 කෙල්ලෙක් එක්ක යාලු උනා.. හැමදේම ලස්සනට උනා අපි දෙන්නම හොදට ඉගෙනෙ ගෙන හොද රැකියාවලට ගියා. පිස්සුවෙන් වගෙ ආදරෙ කරා. සීයට සීයක් දෙන්නගෙ අවබොදය තිබ්බ යාලු වෙලා ඉදපු කාලෙ කවදාවත්ම ලොකුවට රන්ඩුවක් වෙලා නැ. ගෙවල් වලින් පවා දන්නව කිසිම ගැටලුවක් තිබ්බෙ නැ. එ ගැනු ලමයගෙ තාත්ත නැති උනා . එයා ටිකක් දුප්පත් එයාගෙ කරට ඔක්කොම බර වැටුනා එත් මම එයාට හැම සහයොගයම දුන්න. එයාගෙ ගෙදර බාගෙට හදලා තිබ්බෙ ගෙදර පවා හදන්න මම ලොකු වියදමක් කරා. එයාට ස්කූටර් එකක් අරන් දුන්නා. එයාගෙ මල්ලිට ක්ලස් ෆීස් පවා දුන්නෙ මම. ( කරලා කියවනවා නෙවෙයි ඔයාලට අවබොදයක් ගන්න මමඑයාව කෙයා කරපු හැටි කියන්න ඔනි උනේ )එයත් මට හොදටම ආදරෙකරා කිසිම බොරුවක් කරෙ නෑ. මට අම්ම තාත්ත වගෙ එයාව විශ්වාස කරා . අපි දෙන්න ලිංගිකව පවා සිය පාරකටවඩා එකතු වෙන්න ඇති මොකද දෙන්නට දෙන්න මාරම විශ්වසයකින් හිටියෙ. ගිය අවුරුද්දේ අපෙ කතාවට තුන් වෙනියෙක් ආව. එයා වැඩ කරන තැන කෙනෙක්. මගෙ gf මටකිවුවා එයාගෙන් යාලු වෙන්න අහනවා මෙහෙම කියලා. මට ඉතින් කිසිම බයක් තිබ්බෙ නැ අවුරුදු ගානක්නෙ අපෙ සම්බන්දෙ ඔනි තරම් කොල්ලො මෙයගෙ පස්සෙන් ඇවිත් තිබ්බ අපෙ මේ අවුරුද්දෙ දෙසැම්බර් බදින්න ඔක්කොම පැලැන් කරලා තිබ්බෙ . එක පාරටම හැම දෙම වෙනස් උනා පිස්සුවෙන් වගෙ ආදරෙ කරපු කෙනා මාව මග අරින්න ගත්තා. මාර්තු 20 එයා අවුරුදු 9කට පස්සෙ කිවුවා එයාට මාව ෆීල් වෙන්නෙ නැ කිසිම හැගිමක් නෑ එයාට .මෙක නවත්තන්න ඔනි එයට දිගටම අරගෙන යන්න බැ කිවුවා. මම හෙතුව ඇහුවා. ගෙදර පවා ගිය එයා එලියට ආවෙ නැ එයගෙ අම්ම මට යන්න කිවුවා කරදර නොකර පොලිසි යනව කියලා. මන් එයා එයි කියලා පිස්සෙක් වගේ බලන් හිටියා. පස්සෙ එයා ලබන මාසෙ 6 වෙනිදා අර තුන් වෙනි ප්‍රාර්ශවයේ කෙනා එක්ක එන්ගෙජ් වෙනවා කියලා දැන ගන්න ලැබුනා..
    ජොබ් එකට දවස් ගානකින් ගියෙ නැ. කබරෙ එහාට පෙහාට දවසට සිය දාස් පාරක් ඇවිදිනවා. ඇග ඇතුලෙන් මාරම රස්නයක් එලියට එනව මාර දාඩියක් දානවා. හැම දෙම හිනයක් වගෙ

    :no:
    මට මේ කතාව මතක් වෙද්දි පරන කතාවක් මතක් උනා. ඒකෙත් කොල්ල කෙල්ලට ගොඩක් උදව් කරා. සැලූන් එකකුත් උගෙ සල්ලි වලින් දාලා දීලා අවුරුදු ගානක ලව් එකක්. අන්තිමේදි ඒකිටත් වඩා වයසින් බාල එකෙක් එක්ක සෙට් වෙලා අරූව මැරුවා. මූ ඒකිත් එක්ක තව හිටියොත් වෙන්නෙ ඒකියි ඒකිගෙ හොර මිනිහ එක්කයි මැරුම් කන්න😅

    මේකෙ තියෙනව කතාව:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,237
    12,474
    113
    Piliyandala
    ඔයා කිරියට ලාමක වැඩියි පුතේ,

    මේකේ ඉන්න මාමාලා ට සිතුවිලි ගලන්න නම් ෆොටෝ එකක් දාන්න වෙනව...

    සොරි හොඳෙ මෙහෙම කිව්වට, උබට සිරා සීන් එක නම් ඕකට 100 පාරක් කරා කියලා හිත හදා ගං
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,376
    6,168
    113
    Galaha
    අපි දෙන්න ලිංගිකව පවා සිය පාරකටවඩා එකතු වෙන්න ඇති
    51bfd0c7-d211-46c4-8272-bbdcceec6a8e-profile_image-300x300.png
     
    • Haha
    Reactions: redux

    cookies572

    Well-known member
  • Apr 13, 2011
    814
    690
    93
    මම කොල්ලෙක් . මම 2016 කෙල්ලෙක් එක්ක යාලු උනා.. හැමදේම ලස්සනට උනා අපි දෙන්නම හොදට ඉගෙනෙ ගෙන හොද රැකියාවලට ගියා. පිස්සුවෙන් වගෙ ආදරෙ කරා. සීයට සීයක් දෙන්නගෙ අවබොදය තිබ්බ යාලු වෙලා ඉදපු කාලෙ කවදාවත්ම ලොකුවට රන්ඩුවක් වෙලා නැ. ගෙවල් වලින් පවා දන්නව කිසිම ගැටලුවක් තිබ්බෙ නැ. එ ගැනු ලමයගෙ තාත්ත නැති උනා . එයා ටිකක් දුප්පත් එයාගෙ කරට ඔක්කොම බර වැටුනා එත් මම එයාට හැම සහයොගයම දුන්න. එයාගෙ ගෙදර බාගෙට හදලා තිබ්බෙ ගෙදර පවා හදන්න මම ලොකු වියදමක් කරා. එයාට ස්කූටර් එකක් අරන් දුන්නා. එයාගෙ මල්ලිට ක්ලස් ෆීස් පවා දුන්නෙ මම. ( කරලා කියවනවා නෙවෙයි ඔයාලට අවබොදයක් ගන්න මමඑයාව කෙයා කරපු හැටි කියන්න ඔනි උනේ )එයත් මට හොදටම ආදරෙකරා කිසිම බොරුවක් කරෙ නෑ. මට අම්ම තාත්ත වගෙ එයාව විශ්වාස කරා . අපි දෙන්න ලිංගිකව පවා සිය පාරකටවඩා එකතු වෙන්න ඇති මොකද දෙන්නට දෙන්න මාරම විශ්වසයකින් හිටියෙ. ගිය අවුරුද්දේ අපෙ කතාවට තුන් වෙනියෙක් ආව. එයා වැඩ කරන තැන කෙනෙක්. මගෙ gf මටකිවුවා එයාගෙන් යාලු වෙන්න අහනවා මෙහෙම කියලා. මට ඉතින් කිසිම බයක් තිබ්බෙ නැ අවුරුදු ගානක්නෙ අපෙ සම්බන්දෙ ඔනි තරම් කොල්ලො මෙයගෙ පස්සෙන් ඇවිත් තිබ්බ අපෙ මේ අවුරුද්දෙ දෙසැම්බර් බදින්න ඔක්කොම පැලැන් කරලා තිබ්බෙ . එක පාරටම හැම දෙම වෙනස් උනා පිස්සුවෙන් වගෙ ආදරෙ කරපු කෙනා මාව මග අරින්න ගත්තා. මාර්තු 20 එයා අවුරුදු 9කට පස්සෙ කිවුවා එයාට මාව ෆීල් වෙන්නෙ නැ කිසිම හැගිමක් නෑ එයාට .මෙක නවත්තන්න ඔනි එයට දිගටම අරගෙන යන්න බැ කිවුවා. මම හෙතුව ඇහුවා. ගෙදර පවා ගිය එයා එලියට ආවෙ නැ එයගෙ අම්ම මට යන්න කිවුවා කරදර නොකර පොලිසි යනව කියලා. මන් එයා එයි කියලා පිස්සෙක් වගේ බලන් හිටියා. පස්සෙ එයා ලබන මාසෙ 6 වෙනිදා අර තුන් වෙනි ප්‍රාර්ශවයේ කෙනා එක්ක එන්ගෙජ් වෙනවා කියලා දැන ගන්න ලැබුනා..
    ජොබ් එකට දවස් ගානකින් ගියෙ නැ. කබරෙ එහාට පෙහාට දවසට සිය දාස් පාරක් ඇවිදිනවා. ඇග ඇතුලෙන් මාරම රස්නයක් එලියට එනව මාර දාඩියක් දානවා. හැම දෙම හිනයක් වගෙ

    :no:
    දුකයි තමයි බ්‍රෝ, එත් උබ පට්ට පිනක් කරල තියෙන්නේ ඔය වගේ මාරකයකින් පනින්න. යකෝ බැදලා ලමයි හැදුවා පස්සෙ එක එකාට පුක දෙන්න පටන් ගත්තා නම් දැන් ඉන්න ෆක් ෆීල් එක දෙක වෙනවා. පඩුරක් ගැට ගපඔපන් බෙරුන එකට, කෙල්ලො ඉන්නවා බන් ලෝකෙ ඔනෙ තරම්.
     
    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    512
    1,322
    93
    ඔය ගැනී ආයේ උබ ගාවට එනවා. කැට තියලා කියන්නේ. එදාට උබ මොකද කරන්නේ ?
    චූ එක දිවෙන් කලම්බනවා

    Tongue Shaking GIF by Youtooz
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,908
    12,245
    113
    Behind u :p
    වෙඩ්න් එකේ photographer එක්ක එදාම පැනල ගිය එකේ ඕව මොනාද යකෝ.

    Yo bitch is ma bitch when it's over 😁😁