Retirement Plan - මොකක්ද හොඳ ?

London Mahathun

Well-known member
  • Jul 17, 2015
    2,625
    522
    113
    ලන්ඩන් වත්ත
    ඔයාල දැනට Retirement Plan එහෙම දාල තියෙනවද ? මොකෙන්ද ප්ලෑන් එක අරන් තියෙන්නෙ ? ඔයාල නෝටිස් කරපු වාසි අවාසි මොනවද ? මාසෙ ගානෙ ගෙවනවද නැත්නම් වන් ටයිම් පේමන්ට් එකක් විදියටද වෙන්නෙ. තව අපි බලන්න ඕන දේවල් මොනවද ?

    මේ ගැන අයිඩියා එකක් තියෙන අය විස්තර ටිකක් කියන්නකො. අනිත් අයටත් උදව්ව්වක් වෙයි.
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,625
    522
    113
    ලන්ඩන් වත්ත
    Planning to buy some renting properties.
    ඒකත් හොදයි නේද.

    නාකි වෙද්දී පයිය පොඩි වෙන එකට විසදුමක් නැත්ද :baffled: නගින්නෙත් නැහැනේ
    බය නැත්ද ඕවා මතක් වෙද්දී
    ඊට වඩා කේස් ආවොත් එහෙම.
    ------ Post added on May 28, 2026 at 1:53 PM
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,293
    1
    59,607
    113
    Mother Earth
    නාකි වෙද්දී පයිය පොඩි වෙන එකට විසදුමක් නැත්ද :baffled: නගින්නෙත් නැහැනේ
    බය නැත්ද ඕවා මතක් වෙද්දී
    මම fluoxetine බොනවනේ social phobia වලට. දැන් මගේ පයිය නගින්නෙ නෑ. බර දාල අතේ ගහන්න ඕන බඩු ටික යවා ගන්න බන්. 🤷‍♂️