ඉඩම විකුනලා එන ලාබෙට බදු ගෙවන එක

saho

Active member
  • Oct 9, 2007
    203
    157
    43
    38
    Kelaniya
    අනුරගේ කොටස පරෙස්සම් කරලා අරන් තියපං ඉඩම විකුනලා මේ ලියුම එනවා.

    IMG-1986.jpg
    අඩෝහ්
    2017 වැලියු එක නැති නිසා විකුණපු ගානටම 10% ගහල නේද
     
    • Like
    Reactions: Gunther and lapaman

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,413
    1,350
    113
    මගෙ යාලුවෙක්ගේ ඉඩමක් තියනව එයා විකුනන්න හදන්නෙ. ඒක 2018 විතර ලක්ශ 100කට ගත්තේ. දැන් ඒක ලක්ශ 200කට දෙන්න හදන්නේ. ප්‍රශ්නෙ තියෙන්නෙ ඉඩම විකුනපුවම ලාභය ලක්ශ 100ක් එනව. ඒකට 10%ක් රජයට බදු ගෙවන්න ඕනෙලු. ඒ කියන්නේ රුපියල් මිලියනයක් බදු විදියට ගෙවන්න ඕනේ.

    වැඩ කරල ගන්න පඩියෙන් වෙනම බද්දක් ගහල කපා ගන්නව. බැංකුවෙ තියන සල්ලි වලට එන පොලියෙන් බදු කපා ගන්නව. ඒ ගන්න බදු වලට කිසිම දෙයක් ලැබෙන්නෙ නෑ අඩුම වාහනයක් ගන්නවත් විදියක් නෑ. ඉඩමෙ සල්ලි වලින් බදු ගන්න එක ට වෙන මොකක් හරි කරල බදු නොගෙව ඉන්න බැරිද. ඉඩම අඩු ගානකට විකුනනව කියල දාල අතට සල්ලි ගත්තත් බැංකුවට දානකොට අහනවනෙ සල්ලි කොහෙන්ද කියල.

    මේක නොගෙවා ඉඩම විකුනන්න විදියක් නැ

    10%, for individuals, and 30% for Companies.
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,508
    8,120
    113
    oke pragdhana laabaya calculate kale kohomada?

    විකුනුම් මිල කෝටී 2යි නම් මිලදී ගත්තේ කෝටියකට නම් ප්‍රාග්ධන ලාබය කෝටියක්.

    අඩෝහ්
    2017 වැලියු එක නැති නිසා විකුණපු ගානටම 10% ගහල නේද

    ඔව් බන්
     
    • Wow
    Reactions: SK29

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,413
    1,350
    113
    විකුනුම් මිල කෝටී 2යි නම් මිලදී ගත්තේ කෝටියකට නම් ප්‍රාග්ධන ලාබය කෝටියක්.

    ඔව් බන්
    මෙය කප්පම් මුදලකි. 2017 සැප්තැම්බර් 30 වන දින වටිනාකම ලබා ගැනීමට ඔවුන්ට සූත්‍රයක් තිබෙනවා.
     
    • Like
    Reactions: lapaman

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,508
    8,120
    113
    මෙය කප්පම් මුදලකි. 2017 සැප්තැම්බර් 30 වන දින වටිනාකම ලබා ගැනීමට ඔවුන්ට සූත්‍රයක් තිබෙනවා.

    පාර්ලිමේන්තුවේන් සම්මත උනා නේ බන්. ඉඩමේ ලොයර් ගාස්තු සංවර්ධන වියදම් සහ බ්‍රෝකර් ගාස්තු එකතු කරලා. ප්‍රග්දන ලාබෙන් අඩු කරන්න පුළුවන්
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,628
    11,623
    113
    Oka loke koheth thiyanawa okata kiyanne capital gain tax. Lankaweth thibba but kawruth tax register nathi nisa mattu une na. Dan anik rata wala wage hama ekatama tin illana nisai oka adila thiyenne.

    Q&A
    1. Aduwata daala or cash walata blah blah liwwata wadak na transfer wenne adala area eke gov eke estimated price ekata.
    Aduwen dammoth passe fine ekakuth gewanna wenawa..
     
    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    663
    1
    1,168
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    Oka loke koheth thiyanawa okata kiyanne capital gain tax. Lankaweth thibba but kawruth tax register nathi nisa mattu une na. Dan anik rata wala wage hama ekatama tin illana nisai oka adila thiyenne.

    Q&A
    1. Aduwata daala or cash walata blah blah liwwata wadak na transfer wenne adala area eke gov eke estimated price ekata.
    Aduwen dammoth passe fine ekakuth gewanna wenawa..
    පල පල පිස්සු නාකියා :lol::lol: දන්න ලබ්බකුත් නෑ, ඔහේ කියවනවා ලොල් :lol::lol:

    බකපන්ඩිතයා වගේ දන්න එකයි නොදන්න එකයි දෙකම කියවන්නෙපා ලූස් පොන්ස් :lol::lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,736
    163,657
    113
    එකමත් එක රටක
    අනුරගේ කොටස පරෙස්සම් කරලා අරන් තියපං ඉඩම විකුනලා මේ ලියුම එනවා.

    IMG-1986.jpg
    උකනවා

    oke pragdhana laabaya calculate kale kohomada?
    අරු 2017 VALUE එක දාල නෑ කියලා මුළු මුදල ලාබය විදියට අරගෙන :rofl:
    ------ Post added on May 31, 2026 at 11:38 AM
     
    • Like
    Reactions: lapaman

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,508
    8,120
    113
    Tax wadin na yako uba tax eka gewanna oni hari nam. eka gewan nathuwa hitapan. IRD eken ahuwoth witharak gewapan.

    ඉඩම විකුනලා ඉවර උනාම ගත්ත එකා රෙජිස්ටර් වෙන්න දැම්මාම සල්ලි වලට මොකද කරේ කියලා අහලා ලියුම එන්නෙ

    Gift deed 1k vidiyata labuna 1k nam?

    තෑගී ඔප්පුව ලියනකොට ඉඩමේ වටිනාකම ලියනවා උදාහරණයක් විදියට ඔප්පුව ලියන්නෙ කෝටියක් දාල නම් තෑගී ඔප්පුව. පස්සෙ සින්නකර විදියට විකුනනවා නම් අර තෑගි ඔප්පුව ලියන කොට ඉඩමේ වටිනාකම සහ වර්තමාන විකුනුම් මිල තමා ගන්නෙ
    ------ Post added on May 31, 2026 at 11:56 AM
     
    • Wow
    Reactions: $onny

    $onny

    Well-known member
  • May 21, 2012
    3,195
    4,005
    113
    ඉඩම විකුනලා ඉවර උනාම ගත්ත එකා රෙජිස්ටර් වෙන්න දැම්මාම සල්ලි වලට මොකද කරේ කියලා අහලා ලියුම එන්නෙ

    තෑගී ඔප්පුව ලියනකොට ඉඩමේ වටිනාකම ලියනවා උදාහරණයක් විදියට ඔප්පුව ලියන්නෙ කෝටියක් දාල නම් තෑගී ඔප්පුව. පස්සෙ සින්නකර විදියට විකුනනවා නම් අර තෑගි ඔප්පුව ලියන කොට ඉඩමේ වටිනාකම සහ වර්තමාන විකුනුම් මිල තමා ගන්නෙ
    ------ Post added on May 31, 2026 at 11:56 AM
    thaman inna idama saha ge nam ona ne neda? ath kohamda eka oppu karanne?
     
    • Like
    Reactions: lapaman

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,508
    8,120
    113
    thaman inna idama saha ge nam ona ne neda? ath kohamda eka oppu karanne?

    තමන් පදිංචීගේ නම් ඕන නෑ, ඒකට අවුරුදු ගානක් තමන් හිටියා කියලා චන්ද නාමලේකනේ සහ ග්‍රාම සේවක සහතිකය හරහා පෙන්නුවොත් ඔක අදාල වෙන්නෙ නෑ. හැබැයි අද චන්ද නාම ලේකනය මාරු කරලා හෙට් විකුනන්න බෑ බන්.
     
    • Wow
    Reactions: $onny

    coder101

    Well-known member
  • Jul 20, 2018
    316
    518
    93
    ඔතන ලාභයක් නෑ Real Loss ekak තියෙනේනේ.
    To calculate how much 100 Sri Lankan Rupees (LKR) from 2018 is worth now, we adjust for cumulative inflation.

    Using Sri Lanka CPI data:

    · End of 2018: CPI ~123.2
    · Latest (mid-2024 approx.): CPI ~250.7

    Calculation:
    Value now = 100 × (250.7 / 123.2) ≈ 203.5 LKR

    So 100 LKR in 2018 has roughly the same purchasing power as about 203–204 LKR in mid-2024.
    1780214786594.png

    Na bn oka koti 2ta dena ekath padui. 2018 10M kiyanne, 2026 21.3Million lu lankawe inflation ekai, currency depreciation ekai gatthama.
    Number eka loku unata wadak na bn, buying power eka chater nm ☹️

    Meka gatthe me site eken: https://smartrateslk.com/currency/buying-power-calculator

    Meka mamama hadapu tool ekak. Mta investment wage dewal walata oi dewal nithara calculate kranna ona hinda mama excel sheet hadan use krapu tika, serama galola site ekak haduwa. Me tiyenne eka.
     
    • Like
    Reactions: Hankook

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,799
    6,220
    113
    East Blue (Goa Kingdom)
    ඉඩම ගත්ත දවස බලනව . . 2017ට කලින්ද පස්සේ ද කියලා බලනව මම හිතන්නේ

    මොකද්ද ඒ නීතිය ? වෙන්නේ මොකද්ද එහෙම අවුර්දුද්ද අනුව

    කොහොමහරි ඉස්සර තිබ්බේ (දැනුත් එහෙම ඇති ) මුද්දර ගාස්තු නෙමේ ,

    ඉඩමක් තමන්ට අවුරුදු 10කට වඩා අයිති නම් capital gain විදිහට සලකන්නේ, ලාබෙට අදායම් බදු ගෙවන්න ඕන නැහැ ,

    10ට අඩු උනත් ඒ ඉඩමේ තමන් පදිංචි වෙලා හිටිය නම් (මේක අවුරුදු 2 හෝ 3 මතක නැහැ ) ලාබෙට අදායම් බදු ගෙවන්න ඕන නැහැ ,

    පොඩ්ඩක් ඉදපන් video එකක් දැක්කා මමත් .. හොයල කියන්නම්

    මේ තියෙන්නේ .

    ------ Post added on May 30, 2026 at 11:34 PM

    මේකේ අවුරුදු ගාන අදාල නැද්ද , පරණ ඒවටත් ඕනද 10+ හෝ 2or3 + පදිංචිය තිබ්බ ඒවටත් ,
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,736
    163,657
    113
    එකමත් එක රටක
    මොකද්ද ඒ නීතිය ? වෙන්නේ මොකද්ද එහෙම අවුර්දුද්ද අනුව

    කොහොමහරි ඉස්සර තිබ්බේ (දැනුත් එහෙම ඇති ) මුද්දර ගාස්තු නෙමේ ,

    ඉඩමක් තමන්ට අවුරුදු 10කට වඩා අයිති නම් capital gain විදිහට සලකන්නේ, ලාබෙට අදායම් බදු ගෙවන්න ඕන නැහැ ,

    10ට අඩු උනත් ඒ ඉඩමේ තමන් පදිංචි වෙලා හිටිය නම් (මේක අවුරුදු 2 හෝ 3 මතක නැහැ ) ලාබෙට අදායම් බදු ගෙවන්න ඕන නැහැ ,

    මේකේ අවුරුදු ගාන අදාල නැද්ද , පරණ ඒවටත් ඕනද 10+ හෝ 2or3 + පදිංචිය තිබ්බ ඒවටත් ,
    පරණ ඒවටත් ගන්නවා ඇති නේද .
    එතකොට 2017 value එකයි , විකුණන කොට value එකයි අතර වෙනස බලලා එකින් 15% කියලා කියන්නේ
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,799
    6,220
    113
    East Blue (Goa Kingdom)
    dan ehema be bn. ranila keliya ekata. godak welawata 90% chance ekak tiyenawa fine ekak wadinna
    ඒ තක්සේරු වටිනාකම අඩුවෙන් දැම්මොත් නේ , විකුනපු කෙනාට දඩත් එක්ක ලියුම් එන්නේ , එක ඉස්සරත් තිබ්බ පොනිලට කලිනුත් පොනිල මොකද්ද මාරු කරේ ?
     
    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,030
    1,593
    113
    ඉඩම විකුනලා ඉවර උනාම ගත්ත එකා රෙජිස්ටර් වෙන්න දැම්මාම සල්ලි වලට මොකද කරේ කියලා අහලා ලියුම එන්නෙ

    තෑගී ඔප්පුව ලියනකොට ඉඩමේ වටිනාකම ලියනවා උදාහරණයක් විදියට ඔප්පුව ලියන්නෙ කෝටියක් දාල නම් තෑගී ඔප්පුව. පස්සෙ සින්නකර විදියට විකුනනවා නම් අර තෑගි ඔප්පුව ලියන කොට ඉඩමේ වටිනාකම සහ වර්තමාන විකුනුම් මිල තමා ගන්නෙ
    ------ Post added on May 31, 2026 at 11:56 AM
    2015 walata kali wage liyala thiyena ewa godak aduwen dalane gift deed liyala thiyenne. ewata kohomada wenne dan watinakamata denakota. ex, 100000 dala thiyena ekak ada 40laks walata dunnoth ehema