දන් LOLC ෆයිනෑන්ස් අව්රුද්දක ෆික්ස් වලට 14% ගෙවනව. අප්ප්‍රෙල් වල 10M වලට ටිකක් අඩුවෙන් දාල තියෙන්නෙ. දැනට නං LOLC ෆයිනෑන්ස් ශේප් එකේ යනව, හැබැයි ගෘප් එක නං පොඩ්ඩක් විතර අව්ල් වගේ. පොඩ්ඩක් අවදානෙන් ඉන්න ඕනෙ ඉතින්.සාමාන්‍යයෙන් සාර්ථක ආයෝජනයකින් අවුරුද්දකට ලැබෙන්නේ 8% - 10% වගේ ලාභයක්. අපි හිතමු ඔයාට 10% ක ලාභයක් ලැබෙනවා කියලා. එතකොට රුපියල් කෝටියක ආයෝජනයකින් මාසෙකට ඇත්තටම ගන්න පුළුවන් වෙන්නේ මෙච්චරයි:
රු. 10,000,000 * 0.10 / 12 = රු. 83,333
කෝටියක් දාලා මාසෙකට ලක්ෂ 5 ක් හොයන්න පුළුවන් කියන්නේ අවුරුද්දට 60% ක ලාභයක් ලැබෙනවා කියන එක. ඒ වගේ දේවල් වෙන්නේ සුරංගනා කතාවල විතරයි. ඇත්ත ලෝකයේ තත්ත්වය ඊට වඩා ගොඩක් වෙනස්.
Soft Logic 15% දෙනව, උන් නං දැන් ශුවර් නෑ. තව CAL එකත් දැනට ශේප්, යුනිට් ට්‍රස්ට් 9.5 10% අතරෙ වගේ යනව, ඕනෙ වෙලාවක ගන්නත් පුළුවන්, tax වෙන්නෙත් නෑ.
කෝටියක් මදි එකයි ප්‍රශ්නේ ඒත්......!! 